Groups keyboard shortcuts have been updated
Dismiss
See shortcuts

අඩචිය ඇතුලත් වී නැද්ද ?

84 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Jun 28, 2012, 4:47:31 AM6/28/12
to Sinhala Bloggers
ඔබේ අඩවිය සිංහල බ්ලොග් කියවනවට ඇතුලත් කරන්න ඉල්ලා සිටියද ඇතුලත් වී නැද්ද ?

ඔක්කොටම කලින් එහනම්, පහත ලිපිනයට යන්න

http://blogs.sinhalabloggers.com/add-blog

එහි තියන නීතිරීති කියවන්න, ඔබේ අඩවිය එම නීතී/රීති වලට අනුකූලද ?

නැවත කියවන්න... බලන්න හරියට හරිද කියලා... බොහෝ අයගේ අඩවිය සිංහල බ්ලොග්
කියවනවට ඇතුලත් නොවන්නේ ඉහත් හේතුව නිසා...

අනුකූලනම්...

එහනම් දැන්, ad...@sinhalabloggers.com වෙත මේ ගැන දන්වන්න.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Reply all
Reply to author
Forward
0 new messages