කියලා දෙන්න

1 view
Skip to first unread message

W.M.R. Wickramasinghe

unread,
Aug 23, 2010, 10:15:14 AM8/23/10
to sinhala-...@googlegroups.com
මම මගේ වටපිට වගතුග බ්ලොග් එකට මුල්පිට/ ස්මාරක /සතියේ පින්තූරය/පරිසරය ලෙස මාතෘකා දැම්මා. ඒත් ස්මාරක කියන තැනට New post දැම්මම යන්නෙත් මුල් පිටටමයි අනෙක් ඒවටත් එහෙමමයි. මට අවශ්‍ය Page එක‍ට New post එක යොමුකරන හැටි කියලා දෙන්න. 
ස්තුතියි.
මම විකී

Gayan Balasooriya

unread,
Aug 24, 2010, 5:09:55 AM8/24/10
to sinhala-...@googlegroups.com
මා දන්නා තරමින් මෙසේ සාදන පිටු ස්ථායි පිටු (Static pages) ය. ඒවාට ලිපි එකතු කල නොහැක. නමුත් ඔබට එම පිටු යාවත්කාල(update) කල හැක.

2010/8/23 W.M.R. Wickramasinghe <wic...@gmail.com>
මම මගේ වටපිට වගතුග බ්ලොග් එකට මුල්පිට/ ස්මාරක /සතියේ පින්තූරය/පරිසරය ලෙස මාතෘකා දැම්මා. ඒත් ස්මාරක කියන තැනට New post දැම්මම යන්නෙත් මුල් පිටටමයි අනෙක් ඒවටත් එහෙමමයි. මට අවශ්‍ය Page එක‍ට New post එක යොමුකරන හැටි කියලා දෙන්න. 
ස්තුතියි.
මම විකී

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
Gayan Balasooriya
http://gayanonline.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages