නැවත සිංහල බ්ලොග් කියන්වනයට ඇතුල් කරගැනීමට ඉල්ලීම

43 views
Skip to first unread message

E info LK

unread,
Apr 11, 2012, 12:11:19 PM4/11/12
to sinhala-...@googlegroups.com
මම e money  පිළිබද ලිපි පල කිරීම නිසා මගේ සාමාජිකත්වය 2/04/2012 දින අහෝසි කරන ලදී මම නැවත සමාජිකත්ව ඉල්ලා email ලිපියක් එවුවත් එය සදහා තාමත් පිළිතුරක් නොලැබුණි එය සදහා ඉක්මන්
පිළිතුරක් ලබාදී නැවත මවා ඇතුල් කරගන්නා මෙන් ඉල්ලාසිටිමි.නැවත එම වැරැද්ද නොකරන බවට පොරොන්දු වෙමි

ushan pushpakumara

unread,
Apr 13, 2012, 12:20:51 PM4/13/12
to sinhala-...@googlegroups.com
සාමය සතුට පිරි
අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට! 

2012/4/11 E info LK <lahir...@yahoo.com>
මම e money  පිළිබද ලිපි පල කිරීම නිසා මගේ සාමාජිකත්වය 2/04/2012 දින අහෝසි කරන ලදී මම නැවත සමාජිකත්ව ඉල්ලා email ලිපියක් එවුවත් එය සදහා තාමත් පිළිතුරක් නොලැබුණි එය සදහා ඉක්මන්
පිළිතුරක් ලබාදී නැවත මවා ඇතුල් කරගන්නා මෙන් ඉල්ලාසිටිමි.නැවත එම වැරැද්ද නොකරන බවට පොරොන්දු වෙමි

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
අන්තිමයා
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://sonduruasidisiya.blogspot.com/

E info LK

unread,
Apr 14, 2012, 3:26:37 PM4/14/12
to sinhala-...@googlegroups.com
නැවත බ්ලොග් එක ඇතුල් කිරීම සදහා පරණ පොස්ට් ඉවත් කර යුතුද?
එකියන්නේ මම e money ගැන පළකරපු post

Lahiru Himash Madusanka

unread,
Apr 17, 2012, 11:24:30 PM4/17/12
to sinhala-...@googlegroups.com
මම හිතන්නේ එහෙම කරන්න වෙයි. මොකද සිංහල බ්ලොගර් එකේ නීති රීති වලට අනුව
ඒවා පල කරන්න බැහැනේ.

On 4/15/12, E info LK <lahir...@yahoo.com> wrote:
> නැවත බ්ලොග් එක ඇතුල් කිරීම සදහා පරණ පොස්ට් ඉවත් කර යුතුද?
> එකියන්නේ මම e money ගැන පළකරපු post
>

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
<h4><b><i>Lahiru Himash Madusanka<i><b></h4>
http://119sinhala.blogspot.com
http://about.me/himesh

Gayan Tharaka

unread,
Apr 19, 2012, 12:46:09 AM4/19/12
to sinhala-...@googlegroups.com
හැබයි ඒවා නැවත  syndicate වෙන්නෙ නැහැනේ. 

2012/4/18 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages