Re: [Sinhala-Bloggers] බ්ලොගය ඇතුලත් නොව්ම

16 views
Skip to first unread message

Mpp Gunasinghe

unread,
Jul 5, 2012, 12:19:08 PM7/5/12
to sinhala-...@googlegroups.com
මේ පිළිබඳ ඉල්ලීම   ad...@sinhalabloggers.com වෙත යොමු කරන්න. ඊට පෙර අවශ්‍ය කොන්දේසි සියල්ල සම්පූර්ණ කර ඇත්දැයි බලන්න. ඉන්පසුව ඔබේ ඉල්ලීම යොමු කරන සති දෙකක් පමණ ඉවසා සිටින්න. 

2012/7/1 haras <ranasin...@gmail.com>
මා නිර්මාණය කරන ලද         www.haraspara.blogspot.com      යන බ්ලොගය සින්ඩ්යට ඇතුලත් කරගන්නා ලෙස ඉල්ලා ඉල්ලිම් කරන ලදි නමුත් එය තවම ඉටු ව් නොමැත එය එක් කර ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
රුවන්

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Reply all
Reply to author
Forward
0 new messages