Pings සටහන් නොවීම

0 views
Skip to first unread message

Pravin Indranama

unread,
Oct 30, 2009, 2:15:22 PM10/30/09
to Sinhala Bloggers
මගේ බ්ලොග් අඩවියේ ලිපි වලට Pings පෝස්ට් එකේ කමෙන්ට් ලෙස සටහන් නොවීමට හේතුව මොකක්ද?
(උදා: identi.ca හි ලිපියට ලින්ක් එකක් පෝස්ට් කල විට හෝ වෙනත් ලිපියක ලින්ක් එකක් යෙදූ විට)
මම දැක ඇති බොහොමයක් බ්ලොග් වල එසේ සටහන් වෙනවා.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
Reply all
Reply to author
Forward
0 new messages