sinhalabloggers පිළිබඳව මේ මස විජය පරිගණක සඟරාවේ පළවේ.

10 views
Skip to first unread message

Amila Ranasinghe

unread,
Mar 2, 2010, 11:04:09 PM3/2/10
to sinhala-...@googlegroups.com
මේ මස විජය පරිගණක සඟරාවේ PC Digest අත්පොතේ blog පිළිබඳව ලියා ඇත. එහි sinhalabloggers ගැන ද සඳහන් වේ.

screen shot එක සහ URL එක සඳහන් වී ඇති පිටු දෙක පමණක් scan කර මේ සමඟ අමුණා ඇත.

අමිල නුවන් රණසිංහ
001.jpg
002.jpg

සජිත් රවීන්ද්‍ර

unread,
Mar 3, 2010, 5:16:46 AM3/3/10
to sinhala-...@googlegroups.com
ජය වේවා !

2010/3/3 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>
මේ මස විජය පරිගණක සඟරාවේ PC Digest අත්පොතේ blog පිළිබඳව ලියා ඇත. එහි sinhalabloggers ගැන ද සඳහන් වේ.

screen shot එක සහ URL එක සඳහන් වී ඇති පිටු දෙක පමණක් scan කර මේ සමඟ අමුණා ඇත.

අමිල නුවන් රණසිංහ

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

ushan pushpakumara

unread,
Mar 3, 2010, 10:56:06 AM3/3/10
to sinhala-...@googlegroups.com
මමත් කියන්නමයි හිටියෙ ඒක . අපේ බ්ලොගර් යූනියන් එක ගැනත් සඳහන් වෙලා තින්යෙනවා . බ්ලොග් හදන්න යන අලුත් අයට මුල ඉදන් ඒ ගැන දාල තියෙනවා . ...... සුභ .......

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://ushan-ushanpushpakumara.blogspot.com/

උදාරයා .

unread,
Mar 3, 2010, 11:19:51 AM3/3/10
to sinhala-...@googlegroups.com
එලනේ . අපිවත් වටේයි ද?

Sinha

unread,
Mar 3, 2010, 11:14:24 AM3/3/10
to sinhala-...@googlegroups.com

Bogging නේද

--

Kasun Nadeeshana

unread,
Mar 10, 2010, 2:51:09 AM3/10/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පරිගණක සගරාවට දැන් හරි සිංහල බ්ලොග් කරුවන් ගෙන කිව්ව එක ගෙන අගය කරනවා.

On Mar 3, 10:14 pm, "Sinha" <sinhavalok...@gmail.com> wrote:
> Bogging නේද?  
>
> From: sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of Amila Ranasinghe
> Sent: Wednesday, March 03, 2010 9:34 AM
> To: sinhala-...@googlegroups.com
> Subject: [Sinhala-Bloggers] sinhalabloggers පිළිබඳව මේ මස විජය පරිගණක සඟරාවේ පළවේ.
>
> මේ මස විජය පරිගණක සඟරාවේ PC Digest අත්පොතේ blog පිළිබඳව ලියා ඇත. එහි sinhalabloggers ගැන ද සඳහන් වේ.
>
> screen shot එක සහ URL එක සඳහන් වී ඇති පිටු දෙක පමණක් scan කර මේ සමඟ අමුණා ඇත.
>
> අමිල නුවන් රණසිංහ
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com

>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.

> සංසදයෙන් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

Randika Ranaweera

unread,
Mar 10, 2010, 5:15:42 AM3/10/10
to sinhala-...@googlegroups.com
වැඩේ හොඳයි. තවත් හොඳයි Bogging නොවී Blogging වුනා නම්.................................
Reply all
Reply to author
Forward
0 new messages