Re: [Sinhala-Bloggers] මගේ බ්ලොග් අඩවිය ඇතුලත් නොගැනීම පිලිබදව විමසීමට

94 views
Skip to first unread message

Mpp Gunasinghe

unread,
Oct 12, 2012, 2:29:31 AM10/12/12
to sinhala-...@googlegroups.com
ඔබ නියම කරනු ලැබ ඇති සියලුම කොන්දේසි සපුරා තිබේද යනු නැවතත් බලන්න. ඒවා සම්පූර්ණ නම් නැවතත් ඔබේ බ්ලොග් ලිපිනය ද සහිතව  ad...@sinhalabloggers.com වෙතින් ඉල්ලා යවන්න. ඉල්ලා යවා සති දෙකෙකට පසුවත් එක් වී නැති නම් මේ ලිපිනයෙන් විමසා බලන්න. බ්ලොග් කරුවන්ගේ සංසදය ඉතා කාර්ය බහුල බැවින් යම් පමාවක් ඇති විය හැකිය. ඒ ගැන ඉවසිලිවන්ත වන්න. ඔබ විමසන සෑම විටම ද ඔබේ බ්ලොග් ලිපිනයද සහිතවම විමසා සිටින්න.

2012/10/10 Nipun fernando <fnip...@gmail.com>
මගේ බ්ලොග් අඩවිය ඔබේ සින්ඩියට ඇතුලත් කරගන්නා ලෙස අයදුම් කර මාසයක් පමණ ගතවී නමුත් තවම ඇතුලත් කර නොමැත . කරුණා කර ඒ ගැන සොයා බලා දන්වන මෙන් ඉල්ලා සිටිමි ,, මගේ අඩවියේ තොරතුරු පහත ඇත.
name :: Nipun fernando
blog Name :: The අච්චාරු පිටුව

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Reply all
Reply to author
Forward
0 new messages