සතරවරම් දෙවි වරු

104 views
Skip to first unread message

Vishva Kumara

unread,
Apr 6, 2009, 2:30:38 AM4/6/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සතරවරම් දෙවි වරුන්ගේ Digital (Scanned) ඡායාරූපයක් කා ලඟ හෝ තිබෙනවාද?
Public Domain, Copyright Expired හෝ Creative Commons නම් වඩාත්
යොග්‍යයි. පර්යේශන ග්‍රන්ථයක් සඳහා අවශ්‍යයි. තවද, එතුමන් ගැන ඇති වැඩි
දුර තොරතුරු ද හැකිනම් එවන්න...

හැකිනම් එවන්න, බොහෝම ස්තූතියි!

Kalinga Athulathmudali

unread,
Apr 6, 2009, 2:33:43 AM4/6/09
to sinhala-...@googlegroups.com
2009/4/6 Vishva Kumara <vishva...@gmail.com>:

මම නම් දන්න තරමින් තාම කාටවත් සතරවරම් දෙවිවරුගේ චායාරූපයක් ගන්න
හැකියාවක් ලැබිලා නෑ. මොකද දිවිය ලෝකේට ඩිජිටල් කැමරා ගෙනියන්න දෙන්නේ
නෑ, අනික ඉතින් Public Domain, Copyright Expired හෝ Creative Commons
වඩා දෙවිවරු බලගතුයි නේ, දෙවියන්ගෙම තමයි අහන්න වෙනේ දැම්මට කමක් නැද්ද
කියලා.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

සු

unread,
Apr 6, 2009, 3:11:41 AM4/6/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

ගාල්ලේ බද්දේගම දුටුගැමුණු විහාරයේ පැරණි බුදු පිළිමය දෙපසින් වැඳගෙන්
ඉන්නා සතර වරම් දෙවිවරුන‍්ගේ ප්‍රතිමා නම් තියෙනවා.
උපුල්වන්, සමන්, විභීෂණ සහ මහසෙන් තමයි හතරදෙනා
මේ හතර දෙනා ගැන ඕනෑ තරම් පත පොතේ තියෙනවානෙ
‍ජාලයෙත් තියෙනවා

http://www.news.lk/sinhala/images/stories/Multimedia_Gallery/Photo_Gallery/fkataragamas1.jpg
http://upload.wikimedia.org/wikipedia/si/thumb/e/ed/කතරගම_දෙවියෝ1.jpg/180px-කතරගම_දෙවියෝ1.jpg

http://images.google.lk/imgres?imgurl=http://www.silumina.lk/2009/01/04/as0901041-2.jpg&imgrefurl=http://www.silumina.lk/2009/01/04/_art.asp%3Ffn%3Das0901041&usg=__pLS8PaPbqSQrNzlRuPhXpsYAQL0=&h=300&w=93&sz=7&hl=en&start=5&tbnid=LZvOaBfYYo-XpM:&tbnh=116&tbnw=36&prev=/images%3Fq%3D%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B6%25B1%2B%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B7%2580%25E0%25B7%2592%26gbv%3D2%26hl%3Den%26sa%3DG

http://images.google.lk/imgres?imgurl=http://www.gamingamata.gov.lk/sumanasamandevi/images/devi-new-2.jpg&imgrefurl=http://www.gamingamata.gov.lk/sumanasamandevi/kavi.htm&usg=__kyMPv0OrFMOTQyQZEqs-HYvN_eE=&h=650&w=225&sz=51&hl=en&start=13&tbnid=kSwN1ZlAhXKByM:&tbnh=137&tbnw=47&prev=/images%3Fq%3D%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B6%25B1%2B%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B7%2580%25E0%25B7%2592%26gbv%3D2%26hl%3Den%26sa%3DG

Vishva Kumara

unread,
Apr 6, 2009, 3:28:50 AM4/6/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම අදහස් කලේ පිලිමයක හෝ චිත්‍රයක ඡායා රූපයක් ගැන!

මේ වගේ වැඩකදී copyright ප්‍රශ්න තියාගන්න හොඳ නැති නිසයි එකෙම කිව්වෙ!

http://neweasternwicca.blogspot.com/

On Apr 6, 12:33 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2009/4/6 Vishva Kumara <vishva8kum...@gmail.com>:


>
> > සතරවරම් දෙවි වරුන්ගේ Digital (Scanned) ඡායාරූපයක් කා ලඟ හෝ තිබෙනවාද?
> > Public Domain, Copyright Expired හෝ Creative Commons නම් වඩාත්
> > යොග්‍යයි. පර්යේශන ග්‍රන්ථයක් සඳහා අවශ්‍යයි. තවද, එතුමන් ගැන ඇති වැඩි
> > දුර තොරතුරු ද හැකිනම් එවන්න...
>
> > හැකිනම් එවන්න, බොහෝම ස්තූතියි!
>
> මම නම් දන්න තරමින් තාම කාටවත් සතරවරම් දෙවිවරුගේ චායාරූපයක් ගන්න
> හැකියාවක් ලැබිලා නෑ. මොකද දිවිය ලෝකේට ඩිජිටල් කැමරා ගෙනියන්න දෙන්නේ
> නෑ, අනික ඉතින් Public Domain, Copyright Expired හෝ Creative Commons
> වඩා දෙවිවරු බලගතුයි නේ, දෙවියන්ගෙම තමයි අහන්න වෙනේ දැම්මට කමක් නැද්ද
> කියලා.
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

Vishva Kumara

unread,
Apr 6, 2009, 3:30:54 AM4/6/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ස්තූතියි, නමුත් මට අවශ්‍ය වුනේ විරූධ, විරූපාක්ශ, වෛශ්රවන, ද්රථරාශ්ට
ආදී දෙවි වරු ගැන තොරතුරු සහ පින්තූර, මගේ පර්යේශන (research) බ්ලොග්
අඩවිය සඳහා.

http://neweasternwicca.blogspot.com/

On Apr 6, 1:11 pm, සු <SuOnline...@gmail.com> wrote:
> ගාල්ලේ බද්දේගම දුටුගැමුණු විහාරයේ පැරණි බුදු පිළිමය දෙපසින් වැඳගෙන්
> ඉන්නා සතර වරම් දෙවිවරුන‍්ගේ ප්‍රතිමා නම් තියෙනවා.
> උපුල්වන්, සමන්, විභීෂණ සහ මහසෙන් තමයි හතරදෙනා
> මේ හතර දෙනා ගැන ඕනෑ තරම් පත පොතේ තියෙනවානෙ
> ‍ජාලයෙත් තියෙනවා
>

> http://www.news.lk/sinhala/images/stories/Multimedia_Gallery/Photo_Ga...http://upload.wikimedia.org/wikipedia/si/thumb/e/ed/කතරගම_දෙවියෝ1.jpg/180px-කතරගම_දෙවියෝ1.jpg
>
> http://images.google.lk/imgres?imgurl=http://www.silumina.lk/2009/01/...
>
> http://images.google.lk/imgres?imgurl=http://www.gamingamata.gov.lk/s...

සු

unread,
Apr 6, 2009, 3:35:35 AM4/6/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ආ මුරගලේ ඉන්න කට්ටිය
http://www.lakehouse.lk/budusarana/2008/11/27/PrintPage.asp?REF=fea01
Reply all
Reply to author
Forward
0 new messages