Blogger/Wordpress

2 views
Skip to first unread message

Spider Man

unread,
Jun 25, 2009, 7:29:07 AM6/25/09
to sinhala-...@googlegroups.com
ආයුබෝවන්,
මේ මගෙ පලවෙනි ප්‍රශ්නය. තව ප්‍රශ්න පත්තරයක් තියෙනව අහන්න. මම බ්ලොග් 1ක් ලියන්න ඉන්නේ. මට එකට හොන්ද blogger ද නැත්තම් wordpress ද කියල කියන්න පුලුවන්ද?

බොහොම ස්තුතියි

--
---Spider Man---

lishan kasun sri

unread,
Jun 25, 2009, 8:31:01 AM6/25/09
to sinhala-...@googlegroups.com
බ්ලොගර් හොඳයි මම හිතන විදියට... බ්ලොග් වලට අලුත් නම්...

2009/6/25 Spider Man <humans...@gmail.com>



--
Best Regards,
Lishan Puwakowita ::.

chamara jayakody

unread,
Jun 25, 2009, 9:21:45 AM6/25/09
to sinhala-...@googlegroups.com
word press hodai ne

2009/6/25 lishan kasun sri <lishw...@gmail.com>

Sameera Shaakunthala

unread,
Jun 26, 2009, 10:49:40 AM6/26/09
to sinhala-...@googlegroups.com
Blogger සරලයි. පහසුකම් අඩුයි.
Wordpress ටිකක් වැඩ වැඩියි.. හැබැයි ඉගෙනගන්න අමාරු නැහැ.
මමත් කියන්නෙ පටන් ගැන්ම බ්ලොගර් වලින් කරන්න. ඒක හරිම ලේසියි.
Wordpress ඕනම නම් Wordpress.com නොයා myblog.lk යන්න. එම ම තමා.. but dot lk

2009/6/25 chamara jayakody <cham...@gmail.com>



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://www.ucsclodge.lk
http://shaakunthala.blogspot.com
http://symblogeek.blogspot.com

unread,
Jun 26, 2009, 12:04:18 PM6/26/09
to sinhala-...@googlegroups.com
blogger තමා මාත් භාවිතා කරන්නේ. wordpress ට්කක් සංකීරණ වැඩි වගේ.

2009/6/26 Sameera Shaakunthala <shaaku...@gmail.com>



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

Travel Sri Lanka

unread,
Jun 26, 2009, 10:00:40 PM6/26/09
to sinhala-...@googlegroups.com
Blogger wala karala Wordpress walata danna puluwan neda????
--
S U N C H A R E
Presidential Awards for Travel and Tourism 2008 Best Radio Travel Prog:
ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය සම්මාන -2008 හොදම පාරිසරික වැඩසටහන
ඡනාධිපති සංචාරක සම්මාන -2008 හොදම සංචාරක රේඩියෝ වැඩසටහන
the best environmental radio prog of the year
www.sanchare.com
www.sunchare.blogspot.com

lishan kasun sri

unread,
Jun 27, 2009, 8:42:45 AM6/27/09
to sinhala-...@googlegroups.com
ne .. mama danna widiyata WP walin blogger address eka kata redirect karanna puluwan..

Spider Man

unread,
Jul 2, 2009, 9:40:34 AM7/2/09
to sinhala-...@googlegroups.com
uththara dunnata bohoma sthuthi. mama myblog.lk ekak hada gaththa. eth eka pawichchi karanna tikak amaru wage.

2009/6/27 lishan kasun sri <lishw...@gmail.com>



--
---Spider Man---

Kalinga Athulathmudali

unread,
Jul 2, 2009, 11:24:28 AM7/2/09
to sinhala-...@googlegroups.com
2009/7/2 Spider Man <humans...@gmail.com>:

> uththara dunnata bohoma sthuthi. mama myblog.lk ekak hada gaththa. eth eka
> pawichchi karanna tikak amaru wage.

myblog.lk එක 100% wordpress.com වගේමයි.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

අනූ

unread,
Jul 2, 2009, 12:05:02 PM7/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි. තමන්ටම වෙබ්
අඩවියක් තියනව නම් හරි blogger වැඩේ නැගල යනව නම් හරි තමන්ගෙම ඩොමෙන් එකක
wordpress වලට මාරු වෙන්න. කිසිම ප්‍රශ්ණයක් නැතුව blogger වල තියන
පොස්ට් ටික wordpress වලට ගේන්න පුලුවන් මං හිතන්නෙ.

Kalinga Athulathmudali

unread,
Jul 2, 2009, 12:11:50 PM7/2/09
to sinhala-...@googlegroups.com
2009/7/2 අනූ <astroa...@gmail.com>:

>> --
>> ---Spider Man---
>
> අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි. තමන්ටම වෙබ්
> අඩවියක් තියනව නම් හරි blogger වැඩේ නැගල යනව නම් හරි තමන්ගෙම ඩොමෙන් එකක
> wordpress වලට මාරු වෙන්න. කිසිම ප්‍රශ්ණයක් නැතුව blogger වල තියන
> පොස්ට් ටික wordpress වලට ගේන්න පුලුවන් මං හිතන්නෙ.

blogger සිට wordpress වලට මාරුවෙන්න පුලුවන්, දැනට myblog.lk වලද
තමන්ගේම domain එකක් බාවිතාකිරීමේ පහසුකම තියනවා.

Supun Budhajeewa

unread,
Jul 2, 2009, 12:15:19 PM7/2/09
to sinhala-...@googlegroups.com
2009/7/2 අනූ <astroa...@gmail.com>

අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි.

එහෙමම කියන්නත් බෑ. Google සේවාවන් අතුරින් චාටර්ම සේවාව තමයි Blogger. ඒක මහ.. මේ මේ.. සරලව කිවුවොත් කිසි ගතියක් නෑ.

WordPress.com වලින් වුනත් නවකයෙකුට පටන්ගන්න පුළුවන් සරලව.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Thameera Senanayaka

unread,
Jul 2, 2009, 12:14:22 PM7/2/09
to sinhala-...@googlegroups.com
Wordpress වලට මාරුවෙද්දි followersල ටික එහෙමම තියාගන්න විදියක් තියෙද?

2009/7/2 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
Thameera Priyadarshi Senanayaka
thame...@gmail.com
tham...@live.com
Skype: thameera1234
Twitter: http://twitter.com/thameera

Supun Budhajeewa

unread,
Jul 2, 2009, 12:31:44 PM7/2/09
to sinhala-...@googlegroups.com
2009/7/2 Thameera Senanayaka <thame...@gmail.com>

Wordpress වලට මාරුවෙද්දි followersල ටික එහෙමම තියාගන්න විදියක් තියෙද?

Google Friend Connect ආවෙ ඒකට විසඳුමක් හැටියට නේද ?
(මට හරියටම සුවර් නෑ !)

Sameera Shaakunthala

unread,
Jul 2, 2009, 12:38:30 PM7/2/09
to sinhala-...@googlegroups.com


2009/7/2 Supun Budhajeewa <budha...@gmail.com>

2009/7/2 Thameera Senanayaka <thame...@gmail.com>

Wordpress වලට මාරුවෙද්දි followersල ටික එහෙමම තියාගන්න විදියක් තියෙද?

Google Friend Connect ආවෙ ඒකට විසඳුමක් හැටියට නේද ?
(මට හරියටම සුවර් නෑ !)

ඔව්. ඒකට තමයි. ඒත් self hosted වලට විතරයි. Myblog.lk ඇඩ්මින්ලට පුළුවන් වෙයි මම හිතන්නෙ ඒ පහසුකම දාල දෙන්න.
 

අනූ

unread,
Jul 2, 2009, 12:35:25 PM7/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඒ කතාවෙත් ඇත්තක් තියනව තමා. මමත් කැමති wordpress වලට. ඒක මරු.

On Jul 2, 9:15 pm, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2009/7/2 අනූ <astroanu2...@gmail.com>


>
> > අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි.
>
> එහෙමම කියන්නත් බෑ. Google සේවාවන් අතුරින් චාටර්ම සේවාව තමයි Blogger. ඒක මහ..
> මේ මේ.. සරලව කිවුවොත් කිසි ගතියක් නෑ.
>
> WordPress.com වලින් වුනත් නවකයෙකුට පටන්ගන්න පුළුවන් සරලව.
>
> --
> Budhajeewa, Supun
> ---

> budhaje...@gmail.com
> budhaje...@rahulacollege.org

Pravin Indranama

unread,
Jul 2, 2009, 12:33:56 PM7/2/09
to sinhala-...@googlegroups.com
Thameera Senanayaka wrote:
> Wordpress වලට මාරුවෙද්දි followersල ටික එහෙමම තියාගන්න විදියක් තියෙද?
දන්න තරමින් අඩවිය මාරු කිරීමේදී followersලා අලුත් එකට ගන්න බෑ. මටත් ඔය වැඩේ උනා.


--
*ප්‍රවීන් ඉන්ද්‍රනාම*
-----------------------------------------------------
Sinhala Blog : http://blog.indranama.com
English Blog : http://journal.indranama.com

sudarshana

unread,
Jul 2, 2009, 12:32:54 PM7/2/09
to sinhala-...@googlegroups.com
>N Jun 25, 4:29 PM, Spider Man <humanspide...@gmail.com> wrote:
> ආයුබෝවන්,
> මේ මගෙ පලවෙනි ප්‍රශ්නය. තව ප්‍රශ්න පත්තරයක් තියෙනව අහන්න. මම බ්ලොග් 1ක්
> ලියන්න ඉන්නේ. මට එකට හොන්ද blogger ද නැත්තම් wordpress ද කියල කියන්න
> පුලුවන්ද?
>
> බොහොම ස්තුතියි
>
> --
> ---Spider Man---
 
>තෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි. තමන්ටම වෙබ්
>ඩවියක් තියනව නම් හරි blogger වැඩේ නැගල යනව නම් හරි තමන්ගෙම ඩොමෙන් එකක
>ordpress වලට මාරු වෙන්න. කිසිම ප්‍රශ්ණයක් නැතුව blogger වල තියන
>ස්ට් ටික wordpress වලට ගේන්න පුලුවන් මං හිතන්නෙ.
>-~--~---------~--~----~------------~-------~--~----~
 
මමත් පාවිච්චි කරන්නෙ myblog.lk කරදරයක් නම් පේන්න නෑ ඇඩ්මින්ලත් ඕන වෙලාවක support එකට ඉන්නව ඒක නිසා මම නම් හිතන්නෙ wordpress මත පදනම් වෙලා තියෙන myblog.lk හොඳයි.
 
--
FREE Animations for your email - by IncrediMail! Click Here!

Sameera Shaakunthala

unread,
Jul 2, 2009, 12:41:28 PM7/2/09
to sinhala-...@googlegroups.com
Blogger වලින් WP වලට මාරු වෙනකොට comment වල OpenID නැති වෙනවා නේද?

2009/7/2 Pravin Indranama <indr...@gmail.com>

Pravin Indranama

unread,
Jul 2, 2009, 12:47:11 PM7/2/09
to sinhala-...@googlegroups.com
Sameera Shaakunthala wrote:
> Blogger වලින් WP වලට මාරු වෙනකොට comment වල OpenID නැති වෙනවා නේද?
ඔව්.. ඒකත් එක ගැටලුවක්.

cha_sl

unread,
Jul 2, 2009, 12:48:47 PM7/2/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

මම බ්ලොග් එක පටන්ගත්තෙ ඊයෙ, බ්ලොග්ස්පොට් වලින්.
මට ඒක ටිකක් මදි වගේ පටන්ගත්ත වෙලාවෙම පෙනුන.
දැනට ෆොලොවර්ස් ල එක්කෙනයි.. එක හින්ද ඉක්ම්මට වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන
එක හොදයි වගෙ නෙද.. ?

Madhawa86

unread,
Jul 3, 2009, 9:29:31 AM7/3/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අපොයි පුලුවන්. wordpress වල settings වල තියෙනව import කියල option
එකක්. එතනට ගිහින් ඔයගෙ blogger විස්තර ටික දුන්නම wordpress වලින්
ඔක්කොම blogger posts ටික ඔයාගෙ wordpress බ්ලොග් එකට පොස්ට් කරනව.
සිම්පල් ප්ලෑන් එකක්.
Reply all
Reply to author
Forward
0 new messages