ලමයිනේ මට පොඩි උදවුවක් කරලා දෙනවද

2 views
Skip to first unread message

Chithrapatiy -Admin

unread,
Mar 3, 2010, 11:00:24 AM3/3/10
to sinhala-...@googlegroups.com

ලමයිනේ මට පොඩි උදවුවක් කරලා දෙනවද ?
අපේ  SBU එකේ කට්ටිය උබුන්තු සහ වින්ඩෝස් ඩුවල් බූට් කරන හැටි ගැන ලියපු ලිපියක් හොයල දෙන්නකෝ . ට්‍රයි කෙරුවා ට්‍රයි කෙරුවා සොයා ගැනීමට නමුත් බැරිවුනි.
--
Chithrapatiya - ලෝක සිනමාව දන්න සිංහලෙන්.
chithrapatiya.blogspot.com/

සාත්තර පුංචා

unread,
Mar 11, 2010, 3:02:43 AM3/11/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

On Mar 3, 9:00 pm, Chithrapatiy -Admin <chithrapat...@gmail.com>
wrote:

උබුන්ටු වල මැනුවලය දැන් නිකුත් වී අැත. www.ubuntu.com ෙවත පිවිෙසන්න.

Reply all
Reply to author
Forward
0 new messages