මේ ~ අකුර තියෙන්නේ කීබෝඩ් එකේ වම් පැත්තේ ඉහල කෙලවරේ Esc යතුරට යටින්.
--
*ප්‍රවීන් ඉන්ද්‍රනාම*
-----------------------------------------------------
Sinhala Blog : http://blog.indranama.com
English Blog : http://journal.indranama.com
ඟ, ඬ වගේ අකුරැ ලිව්වට
ද (nda) අකුර නෑ නේද?
තියනවනං ඒක ලියන හැටි කියන්ඩ පුළුවන්ද?
තාමත් නොදැන සිටි අයට දැන ගන්නයි එව්වේ. :-)
උදාහරණයක් විදියට කුරුටු ලියන්න හැදුවොත්, ක+ු+ර+ු+ට+ු (l+q+r+q+g+q)කියල
තමා ලියන්න වෙන්නෙ. අපට අවශ්‍ය පාපිල්ල නිවැරදිව හැදෙනවා.
r + q = රු
r + e = රැ
http://www.lakapps.lk/websvn/හි
Training Materials/Sinhala Presentation Slides/Using sinhala fonts.pdf බලන්න.
On Jun 19, 9:51 am, Malinda Alahakoon <malindaalahak...@gmail.com>
wrote:
> Alt + Shift
>
> 2009/6/19 Nuwan Chinthka <ean...@gmail.com>
>
> > task bar ඒකේ පෙන්නුම් කරන භාෂා ත්‍රිත්වය ක්ෂණිකව වෙනස් කල හැකි කෙටි මං
> > ක්‍රමයක්... කියා දෙනවද? විශේෂයෙන් EN to Sinhala... මුසිකය භාවිතයෙන් තොරව!!
>
> > 2009/6/18 Nuwan Chinthka <ean...@gmail.com>
>
> > පුංචි වැරුද්දක් පෙන්නා දෙන්නම්.... බොහෝ පිරිසක් මෙය වැරදියට ලියන බව
> >> පෙනෙනවා. මම භාෂා විශාරදයෙක් නොවෙයි ඔබලාගේ වැරදි සොයන්න.... ඒත් පොඩ්ඩක් මේක
> >> අපි හදාගම්මු ද?
> >> බොහෝ පිරිස උදාහරණයකට (අක්ෂරය - "ගයනු කිත්ත", උදාහරණ වචනය - "අකුරු") ,
> >> ලියන්නේ "අකුරැ" ලෙසටයි . මෙය නිවැරදිව ලියන්න පුලුවන් "ර" යන්නට පසුව යතුරු
> >> පුවරුවේ "q" යතුර එබීමෙන්!
>
> >> 2009/6/18 සු ෴ <suonline...@gmail.com>
>
> >> ඬ = right Alt + v
> >>> 2009/6/18 Tharindu <tharinduranasin...@gmail.com>
>
> >>>> ඟ, ඬ වගේ අකුරැ ලිව්වට
>
> >>>> ද (nda) අකුර නෑ නේද?
> >>>> තියනවනං ඒක ලියන හැටි කියන්ඩ පුළුවන්ද?
>
> >> --
> >> නුවන් චින්තක
> >> ean...@gmail.com
> >>http://sandaknethisandellak.blogspot.com/
>
> > --
> > නුවන් චින්තක
> > ean...@gmail.com
> >http://sandaknethisandellak.blogspot.com/
මම හිතන විදියට වම් පැත්තෙ Alt එක්ක ඕනම Shift එකක් වැඩ කරනවා, නමුත්
දකුණු Alt සමඟ Shift එකෙන් භාෂාව මාරු කරන්න බැහැ.
රකාරාංශයත් එක්ක තවත් පිල්ලක් ලියන්න ඕනි නම් ඉස්සෙල්ල රකාරාංශය ( ` ~
අපි පණුවා කියන යතුර) ලියන්න.
ප්‍රා ලියද්දි ප+්‍ර+ා (m+`+d)
On Jun 18, 8:40 pm, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2009/6/18 Tharindu <tharinduranasin...@gmail.com>
>
> > ඟ, ඬ වගේ අකුරැ ලිව්වට
> > ද (nda) අකුර නෑ නේද?
> > තියනවනං ඒක ලියන හැටි කියන්ඩ පුළුවන්ද?
>
> Right Alt + O = ඳ
>
> --
> Budhajeewa, Supun
> ---
මගේ PC එකේ right Alt එකෙන් වැඩ කරන්නේ නෑ...
2009/6/19 Sameera Shaakunthala <shaaku...@gmail.com>:
හරි යකෝ එයාට ඕන විජේසේකර කීබෝඩ් එකෙන්නේ.....
පොඩ්ඩක් ඉන්න.....
ආ මේ එවන ඇටෑච්මන්ට් එක බලන්න... ඒකෙ විදියට 1 තමයි 'ප්‍ර' යන්නට....
>ඒක EN උඩ Right click කරලා Setings ගිහින් Key Settings >වලින් මාරු කර ගන්න හැකියි |
> Alt + Shift > > 2009/6/19 Nuwan Chinthka <ean...@gmail.com> > > > 2009/6/18 Nuwan Chinthka <ean...@gmail.com>> > task bar ඒකේ පෙන්නුම් කරන භාෂා ත්‍රිත්වය ක්ෂණිකව වෙනස් කල හැකි කෙටි මං > > ක්‍රමයක්... කියා දෙනවද? විශේෂයෙන් EN to Sinhala... මුසිකය භාවිතයෙන් තොරව!! > > |
>මම හිතන විදියට වම් පැත්තෙ Alt එක්ක ඕනම Shift එකක් >වැඩ කරනවා, නමුත් >දකුණු Alt සමඟ Shift එකෙන් භාෂාව මාරු කරන්න බැහැ. |
>වම දකුණ වෙනසක් නැතිව Alt + Shift මගින් යතුරු >පුවරුව වෙනස් කරගත හැකියි. |