Re: [Sinhala-Bloggers] බ්ලොග් අඩවිය මේ වනතුරුත් ඇතුලත් නොවීම

30 views
Skip to first unread message

Mpp Gunasinghe

unread,
Jul 26, 2012, 9:53:33 AM7/26/12
to sinhala-...@googlegroups.com
ඔබ ඉල්ලා යවා සති දෙකකට වඩා වැඩිනම් බ්ලොග් අඩවියේ ලිපිනය ද සමග  ad...@sinhalabloggers.com  වෙත නැවතත් ඉල්ලා යවන්න.  

2012/7/25 ඉෂාන් <ishan....@gmail.com>
මාගේ බ්ලොග් අඩවිය වන "ඉෂාන්ගේ සටහන් " මේ වන විටත් සිංහල බ්ලොග් කියවනයේ නොමැත.මගේ දැනුමේ හැටියට මගේ බ්ලොග් අඩවිය කිසිදු නීතියක් උල්ලංගණය කර නැති අතර ඉල්ලුම් කිරීමට අදාල කාරණා නියමිත් ආකාරයට ෆිල් කරන ලදී..මීට පෙර වතාවකුත් මෙයට ඉල්ලුම් කල අතර දවස 14ක් යනතුරු කියවනයට එකතු නොවීම නිසා නැවත වරක් ඉල්ලුම් කළෙමි. එයටද අදට දවස් 14 ක් ගතවී ඇති අතර තවමත් කියවනයට එකතු වී නොමැත.මේ පිලිබඳ සලකා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..

බ්ලොග් ලිපිනය : http://ishangesatahan.blogspot.com/ 

Rss ලිපිනය :  http://ishangesatahan.blogspot.com/feeds/posts/default?alt=rss 

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Reply all
Reply to author
Forward
0 new messages