වෙබ් බ්‍රව්සර් ගැටලුවක්

0 views
Skip to first unread message

Dilanka Guruge

unread,
Aug 22, 2009, 12:50:25 AM8/22/09
to Sinhala Bloggers
මම පාවිච්චි කරන්නේ CHROME .ඒකෙන මම Blogger වල Page Layout වලට ගිහාම load වෙන්නෙ බාගෙට.හැබැයි Firefox වලදිනම් එහෙම ප්‍රශ්නයක් නෑ.මෙකක්ද මීට හේතුව?මේකට මොකක්ද කරන්නෙ?
Photos amunala athi.

Dilanka Madhawa


Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.
1.jpg
2.jpg

Sameera Shaakunthala

unread,
Aug 22, 2009, 4:02:30 AM8/22/09
to sinhala-...@googlegroups.com


2009/8/22 Dilanka Guruge <kgdi...@yahoo.com>

මම පාවිච්චි කරන්නේ CHROME .ඒකෙන මම Blogger වල Page Layout වලට ගිහාම load වෙන්නෙ බාගෙට.හැබැයි Firefox වලදිනම් එහෙම ප්‍රශ්නයක් නෑ.මෙකක්ද මීට හේතුව?මේකට මොකක්ද කරන්නෙ?

දිගටම Firefox පාවිච්චි කරන්න. :)
 
Photos amunala athi.

Dilanka Madhawa


Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.




--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com

Dilanka Guruge

unread,
Aug 22, 2009, 4:07:42 AM8/22/09
to sinhala-...@googlegroups.com
Shaakunthala ayye,mata oona ohoma wedak karaganna newei.puluwanda Chrome eka hadaaganna kramayak kiyanna?
anika mata oyaagen ahaganna oona Ubuntu 9.04 ekata Sinhala unicode eka daaganna hetith denaganna oona.

wadaa honda ff da?chrome da?

From: Sameera Shaakunthala <shaaku...@gmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Saturday, August 22, 2009 13:32:30
Subject: [Sinhala-Bloggers] Re: වෙබ් බ්‍රව්සර් ගැටලුවක්


New Email names for you!
Get the Email name you've always wanted on the new @ymail and @rocketmail.
Hurry before someone else does!

ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

unread,
Aug 22, 2009, 4:12:41 AM8/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
1. මමත් Google Chrome වලින් blogger page layout එකට ගියා. ඔය කියන
ප්‍රශ්ණයක් මට නම් ඇති උනේ නෑ.
මොකක්ද පාවිච්චි කරන version එක? මම නම් 4.0.202
අලුත් වර්ෂන් එකට අප්ඩේට් වෙන්න

2. Ubuntu වල සිංහල දැමීම මේ ත්‍රෙඩ් එකට අදාල නැති නිසා වෙනම ත්‍රෙඩ්
එකක් පටන් ගන්න.
ඒත් මීට පැය දෙකතුනකට කලින් ඔය ප්‍රශ්ණයම ඇවිත් මම පිලිතුරු දීපු ත්‍රෙඩ්
එකක් මේ සමූහයේම ඇති. එය බැලීමෙන් ඔබේ කාලය ඉතිරි කරගත හැකියි.

--
ප්‍රවීන් ඉන්ද්‍රනාම

Sameera Shaakunthala

unread,
Aug 22, 2009, 5:15:59 AM8/22/09
to sinhala-...@googlegroups.com


2009/8/22 Dilanka Guruge <kgdi...@yahoo.com>

Shaakunthala ayye,mata oona ohoma wedak karaganna newei.puluwanda Chrome eka hadaaganna kramayak kiyanna?

ඉන්දුනාම කිව්ව විධියට Chrome අප්ඩේට් කරල බලන්න. නැතිනම් developer channel එකට මාරු වෙලා බලන්න. (http://dev.chromium.org/getting-involved/dev-channel)

නිසි ප්‍රමිතියකින් තොරව හදපු blogger template සමහර browsers වලදි හරියට render වෙන්නෙ නෑ. මගේ බ්ලොග් එකේ තීම් එකත් IE එක්ක අවුලක් තියෙනවා. IE වලින් එන hits අඩු නිසා මටත් ගානක් නෑ.

 
anika mata oyaagen ahaganna oona Ubuntu 9.04 ekata Sinhala unicode eka daaganna hetith denaganna oona.

මේකට වෙනම thread එකක් පටන් ගන්න. ඒ කියන්නේ sinhala bloggers එකට අළුතෙන් ඊමේල් එකක් එවන්න තියෙන එකකට reply නොකර.
කෙටි පිළිතුරක් --> http://sinhala.sf.net
 

Thameera Senanayaka

unread,
Aug 22, 2009, 8:51:22 AM8/22/09
to sinhala-...@googlegroups.com
ක්‍රෝම්වල Blogger layout එකේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. මේක 4 සංස්කරණයේදිත් හදල නැහැ. නමුත් පිටුව බාගෙට ලෝඩ් වෙන්න නම් හේතුවක් නැහැ. මමත් firefox පාවිච්චිකරන්නෙ blogger layout එක එඩිට් කරන්න ඕන වුනාම තමයි. :)

2009/8/22 Sameera Shaakunthala <shaaku...@gmail.com>



--
Thameera Priyadarshi Senanayaka
thame...@gmail.com
tham...@live.com
Twitter: http://twitter.com/thameera
http://thameeragetheeraya.blogspot.com

>>>>>++++Dhanushka++++<<<<<

unread,
Aug 22, 2009, 7:03:25 AM8/22/09
to sinhala-...@googlegroups.com
 ඩිවලපර් චැනල් එකට අප් ග්‍රේඩ් කරන්න. මේ ලගදි 4.0 එකත් අවා

With best Regards,
Dhanushka Gunasinghe

see me  : 
http://www.dhanushka4u.blogspot.com
http://www.dhanushkagunasinghe.myblog.lk
http://www.facebook.com/dhanushkagunasinghe
http://www.dhanushka4u.co.cc

meet me : 
gtalk   - dhanushkapg
skype - dhanubaba
yahoo - dhanushka83
live     - dhanubaba

--- On Sat, 8/22/09, Sameera Shaakunthala <shaaku...@gmail.com> wrote:
--~--~---------~--~----~------------~-------~--~----~
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ෆොරමය http://forum.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
-~----------~----~----~----~------~----~------~--~---


Reply all
Reply to author
Forward
0 new messages