Comment Notification email Spam වීම

3 views
Skip to first unread message

Pravin Indranama

unread,
Nov 21, 2009, 6:24:59 AM11/21/09
to Sinhala Bloggers
මගේ බ්ලොග් එකේ පාඨකයන් කමෙන්ට් දමා ඉදිරි කමෙන්ට් සඳහා subscribe වූ විට
ඉදිරියේදී ඔහුට ලැබෙන notification ඊමේල් Gmail හි දී Spam ෆෝල්ඩරය වෙත
යන බව පෙනී යනවා.
මෙය කලින් සිදු උනේ නෑ. අද තමා වෙන්න පටන් ගත්තේ.

මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
මේක වලක්වා ගන්න ක්‍රමයක් තිබේද?


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Udara | රොකියා

unread,
Nov 21, 2009, 6:41:06 AM11/21/09
to sinhala-...@googlegroups.com
මේ දේම මටත් ලඟදි උනා. නමුත් ස්පෑම් එකෙන් inbox එකට මූව් කෙරුවට පස්සෙ ඒක හරි ගියා. දැන් ඔක්කොම inbox එකට තමයි එන්නෙ.

Dinushka Udara
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/



2009/11/21 Pravin Indranama <indr...@gmail.com>

Pravin Indranama

unread,
Nov 21, 2009, 6:45:03 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Udara | රොකියා <udar...@gmail.com>:

> මේ දේම මටත් ලඟදි උනා. නමුත් ස්පෑම් එකෙන් inbox එකට මූව් කෙරුවට පස්සෙ ඒක හරි
> ගියා. දැන් ඔක්කොම inbox එකට තමයි එන්නෙ.

මගේ account එකේ ස්පෑම් එකට යන්නෙ නෑ.
කියවන අනිත් අයගෙ account වල spam වලට යන එකයි අවුල.

Supun Budhajeewa

unread,
Nov 21, 2009, 8:23:28 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Pravin Indranama <indr...@gmail.com>

මගේ account එකේ ස්පෑම් එකට යන්නෙ නෑ.
කියවන අනිත් අයගෙ account වල spam වලට යන එකයි අවුල.

අහන අහන හැම එක්කෙනාටම එහෙමද වෙලා තියෙන්නේ?
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Pravin Indranama

unread,
Nov 21, 2009, 8:26:56 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Supun Budhajeewa <budha...@gmail.com>:

> අහන අහන හැම එක්කෙනාටම එහෙමද වෙලා තියෙන්නේ?

එක්කෙනෙක් notification email එන්නෙ නෑ කිව්වාම මම මගේ වෙනත් ඊමේල් එකකට
එවෙන්න සලස්වලා බැලුවා. බැලින්නං ගිහින් තියෙන්නෙ spam එකට O_o

Supun Budhajeewa

unread,
Nov 21, 2009, 8:28:37 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Pravin Indranama <indr...@gmail.com>

2009/11/21 Supun Budhajeewa <budha...@gmail.com>:
> අහන අහන හැම එක්කෙනාටම එහෙමද වෙලා තියෙන්නේ?

එක්කෙනෙක් notification email එන්නෙ නෑ කිව්වාම මම මගේ වෙනත් ඊමේල් එකකට
එවෙන්න සලස්වලා බැලුවා. බැලින්නං ගිහින් තියෙන්නෙ spam එකට O_o

:O No idea bro!

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 21, 2009, 9:16:27 AM11/21/09
to sinhala-...@googlegroups.com
ඒ අයට කියන්න spam නෙවි කියල මාක් කරන්න කියන්න

2009/11/21 Supun Budhajeewa <budha...@gmail.com>



--
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Kalinga Athulathmudali

unread,
Nov 21, 2009, 12:57:39 PM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Pravin Indranama <indr...@gmail.com>:

> මගේ බ්ලොග් එකේ පාඨකයන් කමෙන්ට් දමා ඉදිරි කමෙන්ට් සඳහා subscribe වූ විට
> ඉදිරියේදී ඔහුට ලැබෙන notification ඊමේල් Gmail හි දී Spam ෆෝල්ඩරය වෙත
> යන බව පෙනී යනවා.
> මෙය කලින් සිදු උනේ නෑ. අද තමා වෙන්න පටන් ගත්තේ.
>
> මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
> මේක වලක්වා ගන්න ක්‍රමයක් තිබේද?

මෙයට හේතුව ඔබ බාවිතා කරන server එකේ IP එක Google වල bad sender කෙනෙක්
හැටියට mark වෙලා.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Ravimal Bandara

unread,
Nov 21, 2009, 1:02:53 PM11/21/09
to sinhala-...@googlegroups.com
මම හිතන්නේ කව්රුන් හෝ (එක්කෙනෙක් හෝ කීපදෙනෙක්) පුරුද්දක් විදිහට ඔයාගේ notification emails "report spam" කරන්න ඇති. ඒක නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ. එක දිගට "report spam" කරනවානම් ඊට සමාන ඊමේල් ලිපිනයන් system එකෙන්ම spam mails විදිහට සලකන්න පටන්ගන්නවා.

2009/11/21 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>



--
________________________
A M R RAVIMAL BANDARA        
http://ravimal.blogspot.com/
T. P.  :0773789547              
Email :ravi...@gmail.com    
________________________

Pravin Indranama

unread,
Nov 21, 2009, 7:51:28 PM11/21/09
to sinhala-...@googlegroups.com
ආයුබෝවන් සියලු දෙනාටම,
ප්‍රශ්නය වෙනත් මුහුණුවරක් ගෙන ඇති බවයි පෙනෙන්නේ.

මම notification එවන ඊමේල් ලිපිනය සඳහා සාමාන්‍ය Gmail ලිපිනයක් පාවිච්චි
කර බැලුවා. ඒත් ලිපි එන්නේ spam එකට. එම ලිපිනයෙන්ම කොතරම් සාමාන්‍ය
(බ්ලොග් එකේන් නොව) මේල් එව්වත් ඒවා inbox එනවා. comment notification එන
විට ඒවා spam එකට යනවා.

මේක ඊමේල් එකේ අන්තර්ගතය අනුව spam ලෙස mark කිරීමේ ක්‍රමයක්ද? මොකද මේ
notification ඊමේල් එකේ ලින්ක්ස් එහෙමත් දෙකතුනක්ම තියෙනවා.

නැත්තම් sending email address එක වෙනස් කලත් එය එන්නේ මගේ සර්වරයේ සිට
නිසා සර්වරය බ්ලැක්ලිස්ට් වීම නිසාද මෙය සිදුවෙන්නේ? ඒත් @indranama.com
ලිපිනයෙන් යවන සාමාන්‍ය මේල් spam එකට යන්නෙ නෑ නේ?? comment
notification විතරයි... O_O

Kalinga Athulathmudali

unread,
Nov 21, 2009, 10:15:07 PM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Pravin Indranama <indr...@gmail.com>:

> ආයුබෝවන් සියලු දෙනාටම,
> ප්‍රශ්නය වෙනත් මුහුණුවරක් ගෙන ඇති බවයි පෙනෙන්නේ.
>
> මම notification එවන ඊමේල් ලිපිනය සඳහා සාමාන්‍ය Gmail ලිපිනයක් පාවිච්චි
> කර බැලුවා. ඒත් ලිපි එන්නේ spam එකට. එම ලිපිනයෙන්ම කොතරම් සාමාන්‍ය
> (බ්ලොග් එකේන් නොව) මේල් එව්වත් ඒවා inbox එනවා. comment notification එන
> විට ඒවා spam එකට යනවා.
>
> මේක ඊමේල් එකේ අන්තර්ගතය අනුව spam ලෙස mark කිරීමේ ක්‍රමයක්ද? මොකද මේ
> notification ඊමේල් එකේ ලින්ක්ස් එහෙමත් දෙකතුනක්ම තියෙනවා.
>
> නැත්තම් sending email address එක වෙනස් කලත් එය එන්නේ මගේ සර්වරයේ සිට
> නිසා සර්වරය බ්ලැක්ලිස්ට් වීම නිසාද මෙය සිදුවෙන්නේ? ඒත් @indranama.com
> ලිපිනයෙන් යවන සාමාන්‍ය මේල් spam එකට යන්නෙ නෑ නේ?? comment
> notification විතරයි... O_O
>

මේකට හේතුව URL තිබීම, IP එක black list වෙන්නේ server එකේ, මේක ඔය
server එකේ ඉන්න හෑමෝම එක share වෙන එකක්, ඉතින් එකෙක් ජරාමේල් ගහලා SPAM
කියලා කටිය දැම්මොත් ඉන්න හැමෝටම දාලයි, සමහර මේල් එනත්, තවත් ඒවා
නොඑන්නත් හේතුව මේ URL අන්තර්ගතය.

Pravin Indranama

unread,
Nov 21, 2009, 10:18:02 PM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Kalinga Athulathmudali <kali...@gmail.com>:

> මේකට හේතුව URL තිබීම, IP එක black list වෙන්නේ server එකේ, මේක ඔය
> server එකේ ඉන්න හෑමෝම එක share වෙන එකක්, ඉතින් එකෙක් ජරාමේල් ගහලා SPAM
> කියලා කටිය දැම්මොත් ඉන්න හැමෝටම දාලයි, සමහර මේල් එනත්, තවත් ඒවා
> නොඑන්නත් හේතුව මේ URL අන්තර්ගතය.

මේක මෙච්චරකල් උනේ නෑ නේ :'(
මේකට පිලියමක් නැතිවෙයිද??? O_o

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 22, 2009, 12:49:15 AM11/22/09
to sinhala-...@googlegroups.com


2009/11/22 Pravin Indranama <indr...@gmail.com>

2009/11/22 Kalinga Athulathmudali <kali...@gmail.com>:
> මේකට හේතුව URL තිබීම, IP එක black list වෙන්නේ server එකේ, මේක ඔය
> server එකේ ඉන්න හෑමෝම එක share වෙන එකක්, ඉතින් එකෙක් ජරාමේල් ගහලා SPAM
> කියලා කටිය දැම්මොත් ඉන්න හැමෝටම දාලයි, සමහර මේල් එනත්, තවත් ඒවා
> නොඑන්නත් හේතුව මේ URL අන්තර්ගතය.

මේක මෙච්චරකල් උනේ නෑ නේ :'(
මේකට පිලියමක් නැතිවෙයිද??? O_o

මිතුරන්ගේ ස්පෑම් ලෙස මාක් වී ඇති මේල් ස්පෑම් නොවේ ලෙස ආපසු සකස් කරන්න කියන්න. 
Not Spam 

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama


www.server.lk

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages