සිංහල බ්ලොග් පුවත් පතක

2 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Dec 27, 2009, 11:44:31 AM12/27/09
to Sinhala Bloggers
දැනට ඉරුදින සිංහල පුවත් පතක සිංහල බ්ලොග් කියවනයේ යන, තෝරාගත් බ්ලොග්
කීපයකින් (සෑම සතියකම, වෙන වෙන බ්ලොග්/ලිපි) පිටු බාගයක පළකිරීමට
හැකියාවක් අපිට ලැබී තියෙනවා, පහත නීතී යටතේ.

* මුලු ලිපියම නොව උපුටා ගත් කොටක්.
* සෑම උපුටා ගත් ලිපියක්ම එම ලිපියේ URL එක පහතින් දැමීම.
* සෑම සතියකම මෙය සිදුවන්නේ එම සතියේ සිංඩියේ පලවුන තෝරාගත් ලිපි කීපයක්.
* මේ පිලිබද කිසිම ගෙවීමක් නොකරයි.
* පලවන ලිපි වල අයිතිය බ්ලොග් හිමියා සතුයි.

තමුන්ගේ බ්ලොග් අඩවියේ ලිපි මෙලෙස පලකිරීමට අකමැති කෙනෙක් ඇත්නම් කරුණාකර
ඒ බව අපිට කියන්න.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Sameera Shaakunthala

unread,
Dec 27, 2009, 11:46:04 AM12/27/09
to sinhala-...@googlegroups.com

2009/12/27 Kalinga Athulathmudali <kali...@gmail.com>

දැනට ඉරුදින සිංහල පුවත් පතක සිංහල බ්ලොග් කියවනයේ යන, තෝරාගත් බ්ලොග්
කීපයකින් (සෑම සතියකම, වෙන වෙන බ්ලොග්/ලිපි) පිටු බාගයක පළකිරීමට
හැකියාවක් අපිට ලැබී තියෙනවා, පහත නීතී යටතේ.

* මුලු ලිපියම නොව උපුටා ගත් කොටක්.
* සෑම උපුටා ගත් ලිපියක්ම එම ලිපියේ URL එක පහතින් දැමීම.
* සෑම සතියකම මෙය සිදුවන්නේ එම සතියේ සිංඩියේ පලවුන තෝරාගත් ලිපි කීපයක්.
* මේ පිලිබද කිසිම ගෙවීමක් නොකරයි.
* පලවන ලිපි වල අයිතිය බ්ලොග් හිමියා සතුයි.

තමුන්ගේ බ්ලොග් අඩවියේ ලිපි මෙලෙස පලකිරීමට අකමැති කෙනෙක් ඇත්නම් කරුණාකර
ඒ බව අපිට කියන්න.

Admin වෙත දැන්විය යුතුද, නැතිනම් මෙතැන කැමැත්ත පළ කළ හැකිද?
 
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com

Supun Budhajeewa

unread,
Dec 27, 2009, 11:46:41 AM12/27/09
to sinhala-...@googlegroups.com
2009/12/27 Kalinga Athulathmudali <kali...@gmail.com>

දැනට ඉරුදින සිංහල පුවත් පතක

මොකක්ද පත්තරේ?
 
සිංහල බ්ලොග් කියවනයේ යන, තෝරාගත් බ්ලොග්
කීපයකින් (සෑම සතියකම, වෙන වෙන බ්ලොග්/ලිපි) පිටු බාගයක පළකිරීමට
හැකියාවක් අපිට ලැබී තියෙනවා, පහත නීතී යටතේ.

* මුලු ලිපියම නොව උපුටා ගත් කොටක්.
* සෑම උපුටා ගත් ලිපියක්ම එම ලිපියේ URL එක පහතින් දැමීම.
* සෑම සතියකම මෙය සිදුවන්නේ එම සතියේ සිංඩියේ පලවුන තෝරාගත් ලිපි කීපයක්.
* මේ පිලිබද කිසිම ගෙවීමක් නොකරයි.
* පලවන ලිපි වල අයිතිය බ්ලොග් හිමියා සතුයි.

තමුන්ගේ බ්ලොග් අඩවියේ ලිපි මෙලෙස පලකිරීමට අකමැති කෙනෙක් ඇත්නම් කරුණාකර
ඒ බව අපිට කියන්න.

හොඳ වැඩක්, නිකං ඇඩ් එකක් දානවට වඩා සතිපතා මේක කෙරෙන නිසා වැඩි අවධානයක් එනවා ෂුවර්!
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

පිස්සා

unread,
Dec 27, 2009, 11:55:17 AM12/27/09
to sinhala-...@googlegroups.com
බොහොම සතුටුයි, කාලිංග..
If there is a will, there is a way කියන්නේ නිකං නෙමෙයිනේ..
නියමයි.

පිස්සා

http://pissa-pissublog.blogspot.com/

2009/12/27 Supun Budhajeewa <budha...@gmail.com>

chamara jayakody

unread,
Dec 27, 2009, 11:51:43 AM12/27/09
to sinhala-...@googlegroups.com
මේ සම්බන්ධව පුර්ණ විස්තරයක් ලබා දෙන්නේ නම් මැනවි. ඒ සදහා බ්ලොග්  තෝරා ගනු ලබන්නේ කිනම් පදනමක් යට‍තේද ? එය තොරන්නේ කවුද?

2009/12/27 Supun Budhajeewa <budha...@gmail.com>

Dilanka Guruge

unread,
Dec 27, 2009, 11:49:27 AM12/27/09
to sinhala-...@googlegroups.com
වැඩේ හොඳයි...මමනම් කැමතියි.....
 
Dilanka Madhawa
http://kgdilanka.blogspot.com

Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.

Kalinga Athulathmudali

unread,
Dec 27, 2009, 11:59:35 AM12/27/09
to sinhala-...@googlegroups.com
2009/12/27 chamara jayakody <cham...@gmail.com>:

> මේ සම්බන්ධව පුර්ණ විස්තරයක් ලබා දෙන්නේ නම් මැනවි. ඒ සදහා බ්ලොග්  තෝරා ගනු
> ලබන්නේ කිනම් පදනමක් යට‍තේද ? එය තොරන්නේ කවුද?

තෝරාගැනීම අන්තර්ගතය අනුව, තෝරන්නේ SBU Admin + SBU VIP Members ලා විසින්.
නමුත් අවසාන තීරණය පුවත් පතේ කතුවරයා සතුයි.

Charith Lokubogahawatta

unread,
Dec 27, 2009, 12:05:54 PM12/27/09
to sinhala-...@googlegroups.com
එළ එළ කොහොමහරි හොදක් වෙනවනම් එච්චරයි

2009/12/27 Kalinga Athulathmudali <kali...@gmail.com>
--

Chamila De Alwis

unread,
Dec 27, 2009, 12:10:24 PM12/27/09
to sinhala-...@googlegroups.com
හොඳ වැඩක්. අන්තර්ගතයේ ගුණාත්මක බව වැඩි කරන්න ලියන අය උනන්දු වෙයි.

හැබැයි මේ ගැන ගූගල් සමූහයේ නැති අයටත් දැන ගන්න පුලුවන් වෙන්න ක්‍රමයක් හදලා දුන්නොත් හොඳයි නේද?

2009/12/27 Charith Lokubogahawatta <charithde...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Dec 27, 2009, 12:14:56 PM12/27/09
to sinhala-...@googlegroups.com
2009/12/27 Chamila De Alwis <cs2re...@gmail.com>:

> හොඳ වැඩක්. අන්තර්ගතයේ ගුණාත්මක බව වැඩි කරන්න ලියන අය උනන්දු වෙයි.

ඔවු

>
> හැබැයි මේ ගැන ගූගල් සමූහයේ නැති අයටත් දැන ගන්න පුලුවන් වෙන්න ක්‍රමයක් හදලා
> දුන්නොත් හොඳයි නේද?

SBU බ්ලොග් එක හැදුවට පසු ඒකට දාන්න පුලුවන්.

Amila Ranasinghe

unread,
Dec 28, 2009, 12:14:36 AM12/28/09
to sinhala-...@googlegroups.com
පුවත්පත මොකක්ද සහ කවදා සිටද එය පලවන්නේ කියලත් කියන්න. එතකොට අපිටත් එය බලන්න පුලුවන්නේ.

2009/12/27 Kalinga Athulathmudali <kali...@gmail.com>

ආගන්තුකයා

unread,
Dec 28, 2009, 12:39:58 AM12/28/09
to sinhala-...@googlegroups.com
පුවත්පත මොකද්ද... ඇඩ්මින්වරුන් සහ වී අයි පී ලා එක දවසක සෙට් වෙලා ටිකක් කතා කරමුද... 

2009/12/28 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

නුවන්සි Ritigahapola

unread,
Dec 28, 2009, 12:26:18 AM12/28/09
to sinhala-...@googlegroups.com
එම ලිපියේ ලිපිනය වගෙම එය සිංහළ බොලොග් කරුවන්ගේ සංසදය බවටත් හැගවෙන ලෙසට නම් කලොත් නරකද?
නැ මං කිවුවේ සිංහළ බොලොග් කරුවන්ගේ සංසදය ගැනත් පොඩි දෙයක් අඩුම තරමේ වෙබ් ලිපිනය වත් දැක්විමක් කලොත්
මොකද එතකොට පත්තරේ කියවන පාටකයා එ ලිපිය බලලා , ඉට පස්සේ එයාට පුළුවනි නේ තව ලිපි ගැන දැනගන්න සින්ඩියට ඇවිත් බලන්න

2009/12/28 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>

--

නුවන් රිටිගහපොල
Nuwan Ritigahapola
http://nuwanclk.blogspot.com
Thomas Cook (I) Ltd.,
BIA

Kalinga Athulathmudali

unread,
Dec 28, 2009, 1:00:45 AM12/28/09
to sinhala-...@googlegroups.com
2009/12/28 ආගන්තුකයා <kirika...@gmail.com>:

> පුවත්පත මොකද්ද... ඇඩ්මින්වරුන් සහ වී අයි පී ලා එක දවසක සෙට් වෙලා ටිකක් කතා
> කරමුද...

වැඩි විස්තරයක් ඉදිරියේදී දෙන්නම්, අනිවා, සෙට් වෙලා කතා කරමු :)

ආගන්තුකයා

unread,
Dec 28, 2009, 1:41:20 AM12/28/09
to sinhala-...@googlegroups.com
එල..

2009/12/28 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

lishan kasun sri

unread,
Dec 28, 2009, 1:48:42 AM12/28/09
to sinhala-...@googlegroups.com
හරිම වටින දෙයක්. කවදා හරි හොඳ ස්ථාවරේකට යන්න SBU එකට පුලුවන් වේවි. :)
Best Regards,
Lishan Puwakowita ::.
╔═══╗ ♪     http://lishwish.blogspot.com
║███║ ♫    http://rasthiyadukatha.blogspot.com
║ (●) ♫        http://kathakaraliya.blogspot.com
╚═══╝♪♪    http://l15h4n.blogspot.com

Neranji Sulakkana

unread,
Dec 28, 2009, 5:18:20 AM12/28/09
to sinhala-...@googlegroups.com
ඒ ගැන සැකයක් නෑ

chamara jayakody

unread,
Dec 28, 2009, 9:23:12 AM12/28/09
to sinhala-...@googlegroups.com
බොහෝම සතුටුයි. පත්තරය‍ට දාන ලිපිය තෝරන්න පදනමක් තිබේද?

2009/12/28 Neranji Sulakkana <nishi...@gmail.com>
ඒ ගැන සැකයක් නෑ

--

සු ෴

unread,
Dec 28, 2009, 9:51:32 AM12/28/09
to sinhala-...@googlegroups.com
බ්ලොග් එකක් කියන්නේ පෞද්ගලික දෙයක්. 
නමුත් පුවත්පතක් කියන්නේ පොදු දෙයක්. මිනිසුන් සල්ලි දීලා ගන්නේ.. ඒකට සාධාරණයක් වෙන පරිදි තෝරාගන්න ඕන. අනුන්ගේ අයිතිය ගැන හිතලා තෝරන්න ‍ඕන. 

2009/12/28 chamara jayakody <cham...@gmail.com>

Nayanajith Marawalaarachchi

unread,
Dec 29, 2009, 5:13:00 AM12/29/09
to sinhala-...@googlegroups.com
වැඩේ නියමයි අපිටත්  පුලුවන් එතකොට පත්තරේට ලියන්න විස්තර ටිකක් කියනවද

Reply all
Reply to author
Forward
0 new messages