සින්ඩිකේටරය සම්බන්ධයෙනි.

1 view
Skip to first unread message

sani

unread,
Nov 5, 2009, 9:57:21 AM11/5/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සමාවෙන්න..
මම දන්නෙ නෑ මේ ප්‍රශ්ණය ඉදිරිපත් කළයුතු තැන මෙතනද කියල. වැරදි තැන නම්
සමාවෙලා මට හරි තැන පෙන්නල දෙන්න.
"නිකමට වගේ" බ්ලොග් එක ලියන්නෙ මම. අද මම පෝස්ට් එකක් දාලා පැය 2.30කට
පසුවත් එය සින්ඩිකේටරයේ දැක්කෙ නෑ. ඉතින් මම සින්ඩිකේටරයේ තියෙන බ්ලොග්
ලිස්ට් එක චෙක් කළා. මගේ බ්ලොග් එක ඒ ලිස්ට් එකේ මම දැක්කෙ නෑ. මොකක් හෝ
හේතුවක් මත බ්ලොග් එක සින්ඩිකේටරයෙන් අයින් කළාද? ඒක මගේ වරදක්ද? වගේ
දෙවල් වලට මම කොහොමද උත්තරයක් හොයාගන්නෙ?

සඳුන් ලක්මාල්
http://nikamatawage.blogspot.com/

Supun Budhajeewa

unread,
Nov 5, 2009, 10:09:04 AM11/5/09
to sinhala-...@googlegroups.com
2009/11/5 sani <sandun...@gmail.com>

ඔබ දිගු කාලයක් බ්ලොගයේ නොලියා සිටියාද? දැනට මාස කිහිපයකට පෙර අක්‍රීය බ්ලොග් සින්ඩියෙන් ඉවත් කළා.

නැවත අයදුම් කර බලන්න.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

sandun lakmal

unread,
Nov 5, 2009, 10:12:55 AM11/5/09
to sinhala-...@googlegroups.com
එහෙම නැවත අයදුම් කිරීම ප්‍රශ්ණයක් නෙමෙයිද?

2009/11/5 Supun Budhajeewa <budha...@gmail.com>



--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

Supun Budhajeewa

unread,
Nov 5, 2009, 11:10:36 PM11/5/09
to sinhala-...@googlegroups.com
2009/11/5 sandun lakmal <sandun...@gmail.com>

එහෙම නැවත අයදුම් කිරීම ප්‍රශ්ණයක් නෙමෙයිද?

බ්ලොග් එක දැන් අයින් කරල නම් තියෙන්නේ, ආපහු දාගන්න තියන ක්‍රමය තමයි නැවත අයදුම් කිරීම. :)

sandun lakmal

unread,
Nov 5, 2009, 11:20:10 PM11/5/09
to sinhala-...@googlegroups.com
ස්තුතියි මිත්‍රයා, මම අයදුම් කළා.

2009/11/6 Supun Budhajeewa <budha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages