Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

400 views
Skip to first unread message
Message has been deleted

Mpp Gunasinghe

unread,
Sep 20, 2012, 3:30:37 AM9/20/12
to sinhala-...@googlegroups.com

ඔබ සියලුම කොන්දේසි සම්පූර්ණ කර ඇති ද යන්න නැවත තහවුරු කරගන්න. ඉන් පසුව ඔබේ බ්ලොග් ලිපිනයද සමග නැවතත්   ad...@sinhalabloggers.com  වෙතින් ඉල්ලා යවන්න.
2012/9/16 වන වදුල <vanaw...@gmail.com>
මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නැත. මගේ ඊමේල් ස්පෑම් ලෙස සටහන් වුන බව වෙනත් බ්ලොග් සින්ඩි අයිතිකරුවෙකු මට ඊමේල් මගින් පවසා සිටියා. කරුණාකර මගේ අඩවියත් සිංහල බ්ලොගර්ස් යූනියන් වෙත ඇතුලත් කරගැනීමට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි.
රුවන්,
වන වදුල,
http://wanawadula.blogspot.com/

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

sithuwili punchi kathandara

unread,
Sep 29, 2012, 5:58:32 AM9/29/12
to sinhala-...@googlegroups.com
කලබල වෙන්න එපා. මගේ බ්ලොග් එකත් ටිකක් පරක්කු වෙලා දෙපාරක් ඉල්ලලයි ඇතුලත් වුනේ.  තව පාරක් උත්සාහ කරන්න.  අපිටත් වැරදීමක් වෙන්න පුළුවන්.

ස්තුතියි.
මල්මි
2012/9/22 වන වදුල <vanaw...@gmail.com>
බොහොම ස්තූතියි ගුණේ සහෝදරයා.

මම සියලුම කොන්දේසි සපුරා තිබෙනවා. එය එසේ නොමැති නම්, ඒ බව දන්වා සිටීමට කාරුණික වෙනවා නම් එය උතුම් මනුසත් බවට වටී!.... එසේ නොමැතිව මාස 1 1/2 පුරාවට මෙය නොකර සිටීම ඉතාම අමානුෂික යැයි හැගෙනවා. ඇඩ්මින් තුමාටත් කිහිප වරක් මම ඊමේල් මගින් ඒබව දැනුම් දුන්නත් කිසි ප්‍රතිළුලයක් නැහැ. ඊයෙත් ඒ බව චැට් මගින් දැනුම් දුන්නද වැඩක් නැත.  මීට වඩා ඉල්ලා සිටීමෙන් පලක් නැති බවත් හැගෙනවා.

ඔබලාට තෙරුවන් සරණයි.
රුවන්.
http://wanawadula.blogspot.com/

Dilhan Padeniya

unread,
Sep 28, 2012, 1:00:54 PM9/28/12
to sinhala-...@googlegroups.com
මටත් ඕකම තමයි බන් තියන් ප්‍රශ්නය . දාන්න බැරිනම් හේතුවක් කියන්න එපයි එකත් නෑ... කරුණා කර මත ඉල්ලන්නේ මගේ බ්ලොගයත් ඇතුලත් කර ගන්න නැතිනම් එය ඇතුලත් කර නොගැනීමට හේතුව කියන ලෙසයි

2012/9/22 වන වදුල <vanaw...@gmail.com>
බොහොම ස්තූතියි ගුණේ සහෝදරයා.

මම සියලුම කොන්දේසි සපුරා තිබෙනවා. එය එසේ නොමැති නම්, ඒ බව දන්වා සිටීමට කාරුණික වෙනවා නම් එය උතුම් මනුසත් බවට වටී!.... එසේ නොමැතිව මාස 1 1/2 පුරාවට මෙය නොකර සිටීම ඉතාම අමානුෂික යැයි හැගෙනවා. ඇඩ්මින් තුමාටත් කිහිප වරක් මම ඊමේල් මගින් ඒබව දැනුම් දුන්නත් කිසි ප්‍රතිළුලයක් නැහැ. ඊයෙත් ඒ බව චැට් මගින් දැනුම් දුන්නද වැඩක් නැත.  මීට වඩා ඉල්ලා සිටීමෙන් පලක් නැති බවත් හැගෙනවා.

ඔබලාට තෙරුවන් සරණයි.
රුවන්.
http://wanawadula.blogspot.com/

On Thursday, September 20, 2012 1:00:37 PM UTC+5:30, Gune wrote:



--
Dilhan Padeniya.

Dilhan Padeniya

unread,
Oct 7, 2012, 8:50:14 AM10/7/12
to sinhala-...@googlegroups.com
යාලුවා මගේ බ්ලොගයත් එහෙමයි...

2012/9/29 sithuwili punchi kathandara <sanjeewani.hir...@gmail.com>



--

Mpp Gunasinghe

unread,
Oct 12, 2012, 2:29:57 AM10/12/12
to sinhala-...@googlegroups.com
ඔබ නියම කරනු ලැබ ඇති සියලුම කොන්දේසි සපුරා තිබේද යනු නැවතත් බලන්න. ඒවා සම්පූර්ණ නම් නැවතත් ඔබේ බ්ලොග් ලිපිනය ද සහිතව  ad...@sinhalabloggers.com වෙතින් ඉල්ලා යවන්න. ඉල්ලා යවා සති දෙකෙකට පසුවත් එක් වී නැති නම් මේ ලිපිනයෙන් විමසා බලන්න. බ්ලොග් කරුවන්ගේ සංසදය ඉතා කාර්ය බහුල බැවින් යම් පමාවක් ඇති විය හැකිය. ඒ ගැන ඉවසිලිවන්ත වන්න. ඔබ විමසන සෑම විටම ද ඔබේ බ්ලොග් ලිපිනයද සහිතවම විමසා සිටින්න.

2012/10/7 Dilhan Padeniya <tdtkpa...@gmail.com>

Mpp Gunasinghe

unread,
Jan 20, 2013, 4:25:01 AM1/20/13
to sinhala-...@googlegroups.com
අවශ්‍ය කොන්දේසි සම්පූර්ණදැයි බලන්න. නැවතත් ඉල්ලා සිටින්න. සති දෙකක් පමණ බලන්න.  සෑම විටම ඔබේ බ්ලොග් ලිපිනයද යවන්න. කාර්ය බහුල බැවින් කළමනාකරණ දුෂ්කරතා නිසා මැගහැරී යා හැකිය. ඒ නිසා කළයුත්තේ සති දෙකක් පමණ ඉවසා සිට නැවත ඉල්ලා යැවීමය

2013/1/9 සාත්තර පුංචා <wat...@gmail.com>


http://palinguwa.blogspot.com
පළිඟුවත් දැන් මාස දෙකක් වෙනවා ඉල්ලුම් කරලා . ඉස්සර නම් මෙච්චර පමාවන්නේ නෑ .කරණාකර අප සැම දෙනාගෙම අඩවි අතුලත් කරන මෙන් ඉල්ලා සිටිනවා .
මෙම පණිවුඩය ඇතුලත් කරගත නොහැකියැයි  දැනුම් දීම් කරන්න එපා! 

Piume Madhusha

unread,
Jan 20, 2013, 7:54:40 AM1/20/13
to sinhala-...@googlegroups.com
මාත් දැන් අවුරුද්දකට කිට්ටු ඇති ඉල්ලන්න පටන් අරන් මගේ බ්ලොග් අඩවිය වන මහපොළොව ඇතුලත් කර දෙන්න කියලා.

http://mahapolawa.blogspot.com/

ඒ වගේම මං මගේ 'කුරුටු ගෑ හිත' ( http://kurutugahitha.blogspot.com/) කියන බ්ලොග් අඩවිය සඳහාත් ඉල්ලීම් කර තිබෙනවා.

 නමුත් මා දන්නේ නෑ. මටත් තාම සමාජිකත්වයක් ගන්න බැරි උනා මේ බ්ලොග් අඩවි සඳහා. මං හිතන්නේ Rss එක දෙන හැටි වැරදියි. එත් ඉතිං අපි කරන්නේ අර දිලා තියෙන පේජ් එක කියවලා ඒකේ තියෙන උදාහරණේ විදිහට අපේ බ්ලොග් එඩ්රස් එක හදලා යවන එක නේ.

මොකද්ද වෙන වැරද්ද කියලාවත් දන්නේ නෑ. එත් තාමත් මා උත්සහ කරනවා සමාජිකත්වය ගන්න.

Lahiru Himash Madusanka

unread,
Jan 20, 2013, 10:22:46 AM1/20/13
to sinhala-...@googlegroups.com
බ්ලොග් සිංඩි ඇඩ්මින් වරු ඉතාමත් කාර්යබහුල නිසා යම් කාලයක් ගතවෙන්න
පුළුවන්... නමුත් යම් කිසි කොන්දේසි උල්ලංඝණයක් තියෙනවානම් තමන් බලලා ඒවා
ඉවත් කරගන්න වෙයි.

--
Lahiru Himash Madusanka
-------------------------------------------------
http://lahirusblog.com
http://about.me/himesh

Reply all
Reply to author
Forward
0 new messages