මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නැත. මගේ ඊමේල් ස්පෑම් ලෙස සටහන් වුන බව වෙනත් බ්ලොග් සින්ඩි අයිතිකරුවෙකු මට ඊමේල් මගින් පවසා සිටියා. කරුණාකර මගේ අඩවියත් සිංහල බ්ලොගර්ස් යූනියන් වෙත ඇතුලත් කරගැනීමට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි.
රුවන්,
වන වදුල,
http://wanawadula.blogspot.com/
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
බොහොම ස්තූතියි ගුණේ සහෝදරයා.
මම සියලුම කොන්දේසි සපුරා තිබෙනවා. එය එසේ නොමැති නම්, ඒ බව දන්වා සිටීමට කාරුණික වෙනවා නම් එය උතුම් මනුසත් බවට වටී!.... එසේ නොමැතිව මාස 1 1/2 පුරාවට මෙය නොකර සිටීම ඉතාම අමානුෂික යැයි හැගෙනවා. ඇඩ්මින් තුමාටත් කිහිප වරක් මම ඊමේල් මගින් ඒබව දැනුම් දුන්නත් කිසි ප්‍රතිළුලයක් නැහැ. ඊයෙත් ඒ බව චැට් මගින් දැනුම් දුන්නද වැඩක් නැත. මීට වඩා ඉල්ලා සිටීමෙන් පලක් නැති බවත් හැගෙනවා.
ඔබලාට තෙරුවන් සරණයි.
රුවන්.

On Thursday, September 20, 2012 1:00:37 PM UTC+5:30, Gune wrote:
http://palinguwa.blogspot.comපළිඟුවත් දැන් මාස දෙකක් වෙනවා ඉල්ලුම් කරලා . ඉස්සර නම් මෙච්චර පමාවන්නේ නෑ .කරණාකර අප සැම දෙනාගෙම අඩවි අතුලත් කරන මෙන් ඉල්ලා සිටිනවා .මෙම පණිවුඩය ඇතුලත් කරගත නොහැකියැයි දැනුම් දීම් කරන්න එපා!
--
Lahiru Himash Madusanka
-------------------------------------------------
http://lahirusblog.com
http://about.me/himesh