ආරම්භ කර මාස 3ක් පමන ගතවී ඇති විලක්කුව සිංහල බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කරුවන්ගේ සිංඩිකේටරයට භාර නොගන්නේ ඇයි දැයි දැනගැනීමට හැකිවේ නම් ස්තූතිවන්තවෙමි . දැනුමේ හැටියට ඉල්ලා ඇති සියළුම සුදුසුකම් සම්පූරන කර ඇති අතර මේ වනවිට දෙවරක් අයදුම් කර ඇත. පලමු අයදුමෙන් මාස 2 කට පසු දෙවැන්න යොමුකළ බව සලකන්න . ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වන අතර නවක බ්ලොග් කරුවන්ට අතහිත දීමට සිංහල බ්ලොග් සංසදය බලාපොරොත්තු වෙතැයි සිතමි .
- දිනෙල්ක -
බ්ලොග් අඩවි ලිපිනය - http://wilakuwa.blogspot.com/
මගෙ නම - pubudu dinelka
RSS - http://wilakuwa.blogspot.com/feeds/posts/default?alt=rss --
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.