Re: [Sinhala-Bloggers] විලක්කුව බ්ලොග් අඩවිය සිංහල බ්ලොගර්ස් සිංඩියට භාර නොගන්නේ ඇයි ?

132 views
Skip to first unread message

Mpp Gunasinghe

unread,
Oct 12, 2012, 2:28:52 AM10/12/12
to sinhala-...@googlegroups.com
ඔබ නියම කරනු ලැබ ඇති සියලුම කොන්දේසි සපුරා තිබේද යනු නැවතත් බලන්න. ඒවා සම්පූර්ණ නම් නැවතත් ඔබේ බ්ලොග් ලිපිනය ද සහිතව  ad...@sinhalabloggers.com වෙතින් ඉල්ලා යවන්න. ඉල්ලා යවා සති දෙකෙකට පසුවත් එක් වී නැති නම් මේ ලිපිනයෙන් විමසා බලන්න. බ්ලොග් කරුවන්ගේ සංසදය ඉතා කාර්ය බහුල බැවින් යම් පමාවක් ඇති විය හැකිය. ඒ ගැන ඉවසිලිවන්ත වන්න. ඔබ විමසන සෑම විටම ද ඔබේ බ්ලොග් ලිපිනයද සහිතවම විමසා සිටින්න.

2012/10/8 pubudu dinelka <pubudud...@gmail.com>
ආරම්භ කර මාස 3ක් පමන ගතවී ඇති විලක්කුව සිංහල බ්ලොග් අඩවිය ‍සිංහල බ්ලොග් කරුවන්ගේ සිංඩිකේටරයට භාර නොගන්නේ ඇයි දැයි දැනගැනීමට  හැකිවේ නම් ස්තූතිවන්තවෙමි . දැනුමේ හැටිය‍ට ඉල්ලා ඇති සියළුම සුදුසුකම් සම්පූරන කර ඇති අතර  මේ වනවිට දෙවරක් අයදුම් කර ඇත. පලමු අයදුමෙන් මාස 2 කට පසු දෙවැන්න යොමුකළ බව සලකන්න . ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වන අතර නවක බ්ලොග් කරුවන්ට අතහිත දීමට සිංහල බ්ලොග් සංසදය බලාපොරොත්තු වෙතැයි සිතමි .

- දිනෙල්ක -

බ්ලොග් අඩවි ලිපිනය - http://wilakuwa.blogspot.com/ 
මගෙ නම - pubudu dinelka 
RSS -  http://wilakuwa.blogspot.com/feeds/posts/default?alt=rss

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Reply all
Reply to author
Forward
0 new messages