Wordpress ගැටළු දෙකක්

1 view
Skip to first unread message

Sameera Shaakunthala

unread,
Feb 21, 2010, 6:15:17 AM2/21/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
1. සිංහල බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් අඩවි සින්ඩිකේට් කරන්න පාවිච්චි කරන plugin එක මොකක්ද? කොත්තුවේ පාවිච්චි කරන්නේ FeedWordPress
2. Wordpress database එකක integrity පරීක්ෂා කරගන්න පුළුවන් plugin එකක් තියෙනවද? (මම database එකක් එක්ක සෙල්ලම් කරන්න ගිහින් ඇණගත්තා :P )

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Kalinga Athulathmudali

unread,
Feb 21, 2010, 11:23:04 AM2/21/10
to sinhala-...@googlegroups.com
2010/2/21 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

> 1. සිංහල බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් අඩවි සින්ඩිකේට් කරන්න පාවිච්චි කරන
> plugin එක මොකක්ද? කොත්තුවේ පාවිච්චි කරන්නේ FeedWordPress

Syndi බාවිතා කරනේ ඒකම තමයි, පොසි වෙනස් කම් වගයක් කරලා තියෙනේ.

> 2. Wordpress database එකක integrity පරීක්ෂා කරගන්න පුළුවන් plugin එකක්
> තියෙනවද? (මම database එකක් එක්ක සෙල්ලම් කරන්න ගිහින් ඇණගත්තා :P )

re-install කරහම වැරදි හදාගන්නවා.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Sameera Shaakunthala

unread,
Feb 21, 2010, 11:30:52 AM2/21/10
to sinhala-...@googlegroups.com
ස්තුතියි පිළිතුරට. :-)

2010/2/21 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

එච්. මාධව රංග

unread,
Mar 12, 2010, 12:44:46 AM3/12/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මාත් මගෙ බ්ලොග් එකකට කාලෙක ඉඳන් FeedWordpress භාවිතා කරනව. මගෙ බ්ලොග්
අඩවි දෙකක් එකතු කරල තියෙනව madhawa.lkwebhost.com/blog කියන එකට, feedwp
පාවිච්චි කරල.


On Feb 21, 4:15 pm, Sameera Shaakunthala <shaakunth...@gmail.com>
wrote:

Reply all
Reply to author
Forward
0 new messages