දින 90වකින් ලිපි නොලිවීම නිසා ඉවත්කල අඩවි

56 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Dec 20, 2011, 1:33:35 AM12/20/11
to Sinhala Bloggers
දින 90කින් ලිපි නොලිවීම නිසා සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත්කරන ලද අඩවි.
පිලියක් ලියා මේම අඩවි අයිතිකරුවන්ට නැවත අඩවිය ඇතුලත් කිරීමට ඉල්ලා
සිටිය හැක.


* 501 - http://dayariya-sin.blogspot.com/ - 91
* 596 - http://chamilacreation.blogspot.com/ - 165
* 722 - http://pdissanayake.blogspot.com/ - 98
* 761 - http://singhalen-cricket.blogspot.com/ - 104
* 909 - http://sathdina.blogspot.com/ - 99
* 948 - http://karumakkarayekugekadulu.blogspot.com/ - 91
* 967 - http://chaarikaa.blogspot.com/ - 96
* 1010 - http://3dsmax-si.blogspot.com/ - 104
* 1083 - http://sihinakasu.blogspot.com/ - 101
* 1118 - http://mageloekaya.blogspot.com/ - 101
* 1161 - http://the-sl-independent.blogspot.com/ - 107
* 1180 - http://tharindusky.blogspot.com/ - 115
* 1296 - http://adaliyawenakavi.blogspot.com/ - 94
* 1333 - http://kkroxc.blogspot.com/ - 109
* 1406 - http://chamilaharsha.blogspot.com/ - 118
* 1435 - http://gevidu.blogspot.com/ - 102
* 1440 - http://expressedfree.blogspot.com/ - 106
* 1458 - http://shanutoons.blogspot.com/ - 93
* 1578 - http://tharakapc.blogspot.com/ - 94
* 1608 - http://tipontek.blogspot.com/ - 102
* 1698 - http://cybersalada.blogspot.com/ - 113
* 1790 - http://dilzspot.blogspot.com/ - 111
* 1806 - http://kasunada.blogspot.com/ - 96
* 1811 - http://mahathun.blogspot.com/ - 95
* 1823 - http://mathakapotha.blogspot.com/ - 102
* 1827 - http://ossier.blogspot.com/ - 105
* 1852 - http://lanka1-answers.blogspot.com/ - 90
* 1901 - http://mageahasayata.blogspot.com/ - 104
* 1929 - http://shahensweb.blogspot.com/ - 107
* 1952 - http://teedutulowa.blogspot.com/ - 107
* 1989 - http://djsamuksha.blogspot.com/ - 111
* 1997 - http://chathurawind2.blogspot.com/ - 100
* 2020 - http://baduluputraya.blogspot.com/ - 94
* 2032 - http://nisankamandara.blogspot.com/ - 96
* 2073 - http://cyberpodda.blogspot.com/ - 101
* 2113 - http://achalzonline.blogspot.com/ - 93
* 2151 - http://kalumalli.blogspot.com/ - 94
* 2214 - http://jaalakaranaya.blogspot.com/ - 107
* 2248 - http://sihinasithuwili.blogspot.com/ - 102
* 2259 - http://chandralookaya.blogspot.com/ - 108
* 2262 - http://anurawa.blogspot.com/ - 97
* 2280 - http://visirunusithuvili.blogspot.com/ - 106
* 2307 - http://hithekunu.blogspot.com/ - 118
* 2313 - http://csetoday.blogspot.com/ - 109
* 2325 - http://suvasayura.blogspot.com/ - 111
* 2352 - http://goodies-chris8989.blogspot.com/ - 109
* 2363 - http://mavisuruwa.blogspot.com/ - 114
* 2378 - http://hiranya-daynotes.blogspot.com/ - 110
* 2382 - http://chathuu.blogspot.com/ - 106
* 2398 - http://e-tube.blogspot.com/ - 103
* 2417 - http://jonnybatta.blogspot.com/ - 102
* 2424 - http://wipula123.blogspot.com/ - 112
* 2438 - http://suwande.blogspot.com/ - 91
* 2455 - http://pneumaticsinhala.blogspot.com/ - 105
* 2527 - http://kotajeewithe.blogspot.com/ - 103
* 2617 - http://roosara.net - 96

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Lahiru Himash Madusanka

unread,
Dec 20, 2011, 5:38:48 AM12/20/11
to sinhala-...@googlegroups.com
මොකෝ මේ සිංහල බ්ලොග් කරුවන්ට වෙලා තියෙන්නේ

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
Lahiru Himash Madusanka
http://119sinhala.blogspot.com

Kalinga Athulathmudali

unread,
Dec 20, 2011, 11:36:54 PM12/20/11
to sinhala-...@googlegroups.com
2011/12/20 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>:

> මොකෝ මේ සිංහල බ්ලොග් කරුවන්ට වෙලා තියෙන්නේ

මුලින්ම බ්ලොග් එකක් ලියලා කියවනයට දාගන්නකොට තියන උනන්දුව ටික දවසකින්
නැතුව යනවා. ඒකට එක හේතුවක් ගොඩක් අය බ්ලොග් එක කියෙවුවට අඩුගානේ comment
එකක් දාලා පොඩි දිරි දීමක් වත් නොකරනකොට ටිකක් එපා වෙනවා නේ කට්ටියට...
ඉතින් බ්ලොග් එක කියෙවුවහම පොඩි comment එකක් දානවානම් බ්ලොග් ලියන අය
දිරිමත් වෙනවා. නමුත් ඔය මානසික අසන කාරයෝ කරන්න කුණුහරප දාන එක වගේ
නොවෙයි :D

ushan pushpakumara

unread,
Dec 21, 2011, 10:33:22 AM12/21/11
to sinhala-...@googlegroups.com

mage hithe mage ekath ain karala thibbe . eth eka dan methanath nane ... :(

--
අන්තිමයා
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://ushan-ushanpushpakumara.blogspot.com/
322.gif

Dedunu Dhananjaya

unread,
Dec 21, 2011, 11:15:34 AM12/21/11
to sinhala-...@googlegroups.com
මමත් අලුත් බ්ලොග් එකකට ගියොත් ජොයින් වෙලා කමෙන්ට් එකක් දානවමයි ඇත්තටම නැත්තම් බ්ලොග් කරගෙන යන්නෙ නැ

Poo saa

unread,
Dec 21, 2011, 11:21:43 AM12/21/11
to sinhala-...@googlegroups.com
මම නම් හිතන්නේ කමෙන්ට් කියන ඒවා කෙනෙක් ලිපියක් කියෙව්ව පලියට බලාපොරොත්තු වෙන එක සාධාරණ නෑ. කෙනෙක්ට කියෙව්ව ගමන් ඒක ගැන යමක් ලියන්න හිතෙන විදිහේ පෝස්ට් එකක් ලියන එකයි වෙන්න ඕනේ. එපා වෙන කෙනාට කොහොමත් එපා වෙනවා!

2011/12/21 ushan pushpakumara <ushan.pus...@gmail.com>

--
322.gif

Mahesh Wickramasinghe

unread,
Dec 21, 2011, 12:24:16 PM12/21/11
to sinhala-...@googlegroups.com
"ඉතින් බ්ලොග් එක කියෙවුවහම පොඩි comment එකක් දානවානම් බ්ලොග් ලියන අය
දිරිමත් වෙනවා." අන්න කතාව....

Chathuranga Perera

unread,
Dec 22, 2011, 12:16:15 AM12/22/11
to sinhala-...@googlegroups.com
1000+ Poo Saa. කොන්දේසි විරහිතව සම්පූර්ණයෙන් එකඟයි. අනෙක නොමිලේ දෙන සේවාවකින් ප්‍රයෝජන ගන්න හැම බ්ලොග් කරුවෙක්ම දැනගන්න ඕනේ. SBU සින්ඩියට තමන්ගේ බ්ලොග් එක දාගන්න බැරිව කට්ටියක් අඬනකොට, ඉන්න අය ඒ චාන්ස් එකෙන් වැඩක් ගන්නෑ... සින්ඩිය නැති වුනා කියලා අවුලක් වෙන්නෑ තමන් නමක් හදා ගත්තා නම්... නෑ නෑ කිය කිය හැමදාමත් අනුන්ගේ පානෙන් එළිය බලනකොට ඔය ‍දේ වෙනවා. මේ ලිස්ට් එකේ සාධාරණ හේතු මත ලියන්න බැරි වුනු සහෝදරවරුත් ඇති. ඒ අයට යම් සාධාරණයක් වුනොත් හොඳයි... ස්තුතියි.

2011/12/21 Mahesh Wickramasinghe <wickrama...@gmail.com>
"ඉතින් බ්ලොග් එක කියෙවුවහම පොඩි comment එකක් දානවානම් බ්ලොග් ලියන අය
දිරිමත් වෙනවා." අන්න කතාව....

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Lead Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine,
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.



Kalinga Athulathmudali

unread,
Dec 22, 2011, 12:46:13 AM12/22/11
to sinhala-...@googlegroups.com
2011/12/22 Chathuranga Perera <chath...@gmail.com>
මේ ලිස්ට් එකේ සාධාරණ හේතු මත ලියන්න බැරි වුනු සහෝදරවරුත් ඇති. ඒ අයට යම් සාධාරණයක් වුනොත් හොඳයි... ස්තුතියි.


හික්... කරන්න තියෙන්නේ ආයේ ලියලා නැවත ඇතුලත් කරන්න කියලා ඉලා සිටන එකයි :D කට්ටිය හරියට හිතන් ඉන්නේ මේක නිකන් අපි බ්ලොග් එක අන්තර්ජාලයෙන්ම ඉවත් කරා වගේ කියලා :D

 

Chathuranga Perera

unread,
Dec 22, 2011, 1:02:13 AM12/22/11
to sinhala-...@googlegroups.com

හික්... කරන්න තියෙන්නේ ආයේ ලියලා නැවත ඇතුලත් කරන්න කියලා ඉලා සිටන එකයි :D කට්ටිය හරියට හිතන් ඉන්නේ මේක නිකන් අපි බ්ලොග් එක අන්තර්ජාලයෙන්ම ඉවත් කරා වගේ කියලා :D

 ඔව්, ඒක තමයි මමත් කියන්නේ... සරලයි... පහසුයි... !

මාධව හබරකඩ

unread,
Dec 23, 2011, 7:27:56 AM12/23/11
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හ්ම්ම්. මගෙ Photography සිංහලෙන් එකත් කැපිල ගිහිල්ලනෙ. ටික කාලයක්
වෙලාව තිබ්බෙ නෑ. මේ දවස් වල නම් බ්ලොග් එකට කෙල වෙලා තියෙන්නෙ. අලුත්
හොස්ට් එකක රිස්ටෝ කරන කම් ඉතින් නෝ පෝස්ටිං. :(

Dar[K]

unread,
Feb 14, 2012, 8:28:55 AM2/14/12
to sinhala-...@googlegroups.com
මගේ පරණ බ්ලොග් එකේ ලිපි ලියන්නේ නෑ එක නිසා ඉවත් කිරීම ගැන කනගාටුවක් නෑ :)
Reply all
Reply to author
Forward
0 new messages