11 views
Skip to first unread message

Janaka Lakmal

unread,
Jun 19, 2012, 11:40:35 PM6/19/12
to sinhala-...@googlegroups.com
මම ගොඩක් උත්සාහ කලා මගේ බ්ලොගයත් ඇතුලත් කරගන්න...ඒත් සංසදයේ බ්ලොග් ලිස්ට් එකේ මගේ බ්ලොග් එකේ නම නැහැ..මම දැනුත් අයදුම් කළා ආයිත් පාරක්...ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව පොඩ්ඩක් දැනුවත් කරනවානම් මගේ බ්ලොගය ඇතුලත් කර නොගැනීමට හේතුව ගැන...
බුදු සරණයි..ස්තුති...

Mpp Gunasinghe

unread,
Jun 21, 2012, 3:57:43 AM6/21/12
to sinhala-...@googlegroups.com
අවශ්‍ය කොන්දේසි සපුරා තිබේද යනු නැවත තහවුරු කරගන්න. ඉල්ලුම් කර සති දෙකක් ඉක්ම ගිය විට නැවත ඉල්ලුම් කරන්න. ඉල්ලුම් කරන විට බ්ලොග් ලිපිනයද ඇත්ව් කර ඉල්ලා සිටින්න. ඉතා අධික ඉල්ලුම් ප්‍රමාණයක් ඇති බැවින් ඉවසිල්මත්ව කටයුතු කරන්න.

2012/6/20 Janaka Lakmal <unique...@yahoo.com>
මම ගොඩක් උත්සාහ කලා මගේ බ්ලොගයත් ඇතුලත් කරගන්න...ඒත් සංසදයේ බ්ලොග් ලිස්ට් එකේ මගේ බ්ලොග් එකේ නම නැහැ..මම දැනුත් අයදුම් කළා ආයිත් පාරක්...ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව පොඩ්ඩක් දැනුවත් කරනවානම් මගේ බ්ලොගය ඇතුලත් කර නොගැනීමට හේතුව ගැන...
බුදු සරණයි..ස්තුති...

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

manjula lakmal

unread,
Jun 27, 2012, 12:40:23 PM6/27/12
to sinhala-...@googlegroups.com
sinhala-...@googlegroups.com වලට දාන්න මටත් ගොඩක් කල් ගියා ,
දාගන්නම ඕන තැනක් , ටික දවසක් බලාගන ඉදලා ඉල්ලන්න.

2012/6/20 Mpp Gunasinghe <mppg...@gmail.com>:

Reply all
Reply to author
Forward
0 new messages