මම ගොඩක් උත්සාහ කලා මගේ බ්ලොගයත් ඇතුලත් කරගන්න...ඒත් සංසදයේ බ්ලොග් ලිස්ට් එකේ මගේ බ්ලොග් එකේ නම නැහැ..මම දැනුත් අයදුම් කළා ආයිත් පාරක්...ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව පොඩ්ඩක් දැනුවත් කරනවානම් මගේ බ්ලොගය ඇතුලත් කර නොගැනීමට හේතුව ගැන...
බුදු සරණයි..ස්තුති...
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
2012/6/20 Mpp Gunasinghe <mppg...@gmail.com>: