>>නමුත්, සිංහල බ්ලොග්කරුවන්ගෙන්, එනම් ”අකුරු” විශ්වාස කරන මිතුරන්ගෙන් එහෙම
ප්‍රතිචාරයක් ලැබීම ගැන කණගාටුයි. >>
කණගාටු වෙන්න එපා! දිරිමත් වෙන්න. මේක constructive-criticism එකක්
විදිහට සිතන්න. මම ලැබුණු බූන්දි බැලුවා. හොඳයි, නමුත් ඔහොම email
වලින් එවනවට මම විරුද්ධයි. ඒකනේ මම කිව්වේ "ප්රශ්නය ඇත්තේ මෙහි
අන්තර්ගතයේ නොව බෙදා හරින ආකාරයයේයි." කියලා. විශේෂයෙන්ම to: field එකට
ලිපින අලවන්න එපා. අඩුතරමින් bcc: වලට වත් දාන්න. මොකද ඕක ලැබෙන අයගේ
පරිගණක වල වෛරස්, බැක්ටීරියා තිබුණොත් අපිට ආපසු බූන්දි විතරක් නෙවෙයි
පරිප්පුත් කන්න වෙනවානේ! :D
මා බූන්දිය ප්‍රතික්ෂේප කර නැහැ. හොඳ ලිපි තිබුණොත් මිතුරන්ට forward
කරනවා. බූන්දියේ ටෙක්ස්ට් වර්ෂන් එකක් සාදා අවශ්‍ය අයට subscribe වෙන්න
විදිහට හැදුවා නම් හොඳයි.
කූඹියාට: ඔබ මගේ ලිපිනය දිගටම to: ෆීල්ඩ් එකේ එවනවානම් කරුණාකර මාව
බූන්දි ලැයිස්තුවෙන් ඉවත් කරන්න.
බොහොම ස්තුතියි.
ප්‍රසාන්
On Apr 30, 12:35 pm, "Koombiya" <
koombiyaonl...@gmail.com> wrote:
> "warada" kiyana eka define wenne sapekshawa...!
> honda aramunak wenuwen waradikaruwek wena eka ashwaadayak....!
>
> me sambandayen ananda mama ekka katha kala.
> mage pahadili kireema kiwuwa.
> kohomath sanwada karamin kalaya nasthi karana ekata mama ekangath naha.
> prasange ID eka ayin kala
>
> wena kawuruhari me BOONDI athawarayen peeda windinawanam mata danwanna karunakarala....!
> man ID eka ayin karannam.
>
> sthuthiyi!
>
> ----- Original Message -----
> From: Danishka Navin
> To:
koombiyaonl...@gmail.com
>
> Cc:
wmharsh...@gmail.com ;
sinhala-...@googlegroups.com
> Sent: Wednesday, April 30, 2008 11:40 AM
> Subject: Re: [Sinhala-Bloggers] Re: බූන්දි හොඳයි හැබැයි බලෙන් කවන්න එපා.
>
> කුබියෝ,
>
> නිර්මාණයක් තිබුනත් නැතත් වැරද්ද වැරද්දමයි නේද?
> මේක මෙතනින් නවත්තමු..
> ඔයා ප්රසාන්ගේ මෙල් එක ඉවත් කරන්න.
>
> සාමය ;)
>
> On Wed, Apr 30, 2008 at 11:32 AM, Koombiya <
koombiyaonl...@gmail.com> wrote:
>
> Sinhala Blogkaruwan kiyanne NIRMANAKARUWANge ekamuthuwakda?
> Thakshana Shilpeenge ekamuthuwakda?
>
> ----- Original Message -----
> From: හර්ෂණ | Harshana
> To:
sinhala-...@googlegroups.com
> Sent: Wednesday, April 30, 2008 11:23 AM
> Subject: [Sinhala-Bloggers] Re: බූන්දි හොඳයි හැබැයි බලෙන් කවන්න එපා.
>
> මා දකින/සිතන විදිහට විද්‍යුත් තැපැල් ලිපින අනිසි ලෙස මෙසේ භාවිතා කිරීම වැරදියි නේද ?
> මා හටද මෙවැනි ලිපි ලැබී තියෙනව. මමද කල එකම දේ "Report Spam" යන බොත්තම එබීම පමණයි. ඔබ විද්‍යුත් තැපෑල භාවිතා කර මෙය යවන්නේ නම් පුංවි වැඩසටහනක් හදාගන්න. එවිට අපේ විද්‍යුත් තැපෑල ටිකක් සුරක්ෂිත වේවි නේද ? අනික හුගාක් අය මේල් Forward කිරීම කරනව. මේ මගින්ද බොහෝ අය විද්‍යුත් තැපෑල් ලිපිනයන් එකතු කර ගන්නව. මේව අපිට නවත්වන්න අපහසුයි.
>
> ඒ නිසා හැමෝම මෙසේ එවුවොත් මොකද වෙන්නෙ ? ටිකක් සිතන්න. :)
>
> හර්ෂණ | Harshana
>
www.harshana.info
>
www.blog.harshana.info
>
> --
> Danishka Navin
>
http://danishkanavin.blogspot.com(use Sinhala Unicode fonts)