පිදිය යුත්තන්ට අපහාස වන Comments සහිත බ්ලොග් අඩවි සඳහා මග පෙන්වීමක් දෙන්න හැකියාවක් තිබේද?

18 views
Skip to first unread message

කැලුම් නිරංජන

unread,
Nov 21, 2009, 5:55:01 AM11/21/09
to sinhala-...@googlegroups.com
සමහර සිංහල බ්ලොග් අඩවි වල පල වන පුවත් වලට අදාලව යොදන comments තුලින්  සමස්ථයක් ලෙස පූජනීයත්වයෙන් සලකන චරිත අසාධාරණ ලෙස අපහාසයටත් උපහාසයටත් ලක් වීම නොදැක්කා සේ නොසලකා හැරිය හැකි තත්වයක් නොවන බව මාගේ හැඟීමයි.(ඔවුන් සමහරක් දේශපාලන චරිත බව සැබෑ වුවත් මොවුන්ගේ නිර්දය අපහාසයට ලක් වන්නේ එම දේශපාලන කාරනා නොවන බව පැහැදිලිව දැක ගත හැක )
උදා :එල්ලාවල මේධානන්ද  හිමිගේ නමින්  මෙහි පලවන comment එක බලන්න
http://beyondframe.wordpress.com/2009/11/21/9n21/

මෙහි එනමින් යුතු වෙන අයෙකුගෙ අදහසක් යැයි හුදු නීති තර්කයක් මතු කල හැකි නමුත්  සදාචාරය යම් තරමින් හො රැකිය යුතු යැයි සිතන්නේ නම් මෙවැනි  නිර්නාමික හෝ/බොරු නම් වලින් යොදන සදාචාරාත්මක නොවන (මෙය ඇසූ කල සමහරක් සදාචාරයේ සීමා කොහිදැයි අපෙන් ප්‍රශ්න කරනු ඇත ) comments ඉවත් කිරීමට බ්ලොග් කරුවන් හට රීති (නීති නොවේ) මාලාවක් ප්‍රකාශයට පත් කල හැකිද?
මක් නිසාද යත් මෙලෙස අපහාස කරන්නවුන්ට පිළිතුරු දීමට එම අපහාසයට ලක් වන්නන්ට අවස්ථාවක් නොලැබෙන බැවිනි.

- කැලුම්


Pravin Indranama

unread,
Nov 21, 2009, 6:59:26 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 කැලුම් නිරංජන <kelu...@gmail.com>:

> මෙවැනි  නිර්නාමික හෝ/බොරු නම් වලින් යොදන සදාචාරාත්මක නොවන (මෙය ඇසූ කල සමහරක් සදාචාරයේ සීමා
> කොහිදැයි අපෙන් ප්‍රශ්න කරනු ඇත ) comments ඉවත් කිරීමට බ්ලොග් කරුවන් හට රීති
> (නීති නොවේ) මාලාවක් ප්‍රකාශයට පත් කල හැකිද?

1. ප්‍රායෝගිකව මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට කල හැක්කක් ලෙස මා
දකින්නේ නැත. කමෙන්ට් පමණක් නොව පෝස්ට් එකක අන්තර්ගතය පවා ලියන ආකාරය
පිලිබඳව රීති මාලාවක් ඉදිරිපත් කිරීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට
අයිතියක් නැත. කල හැක්කේ සින්ඩිකේටරය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී
ඊට අනුකූල නොවන ලිපි ප්‍රකාශයට පත් කිරීමෙන් වැලකී සිටීම පමණි.

2. රීති මාලාවක් ප්‍රකාශයට පත් කිරීම තේරුමක් නැත. මක්නිසාදයත් එය
පිලිපැදීම හෝ නොකිරීම බ්ලොග්කරුවා සතු බැවිනි. දැනටද සමාජයේ පිලිගත්
සදාචාරය පිලිබඳ රීති මාලාවක් ඇත. යමෙක් එය නොපිලිපදී නම් අලුතෙන් රීති
මාලාවක් ගෙන ඒම පලක් නොවේ.

3. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තම ආචාරධර්ම පද්ධතිය හා නිරීක්ෂණය කරනුයේ
සින්ඩියේ පල වන ලිපි වල අන්තර්ගතය පමණකි. මක්නිසාදයත් එය
blogs.sinhalabloggers.com අඩවියේ ද පලවන බැවින් සංසදය ඊට වගකිවයුතු වීම
නිසාය. නමුත් කමෙන්ට් පිලිබඳව ආචාරධර්ම පැනවීමට සංසදයට අයිතියක් ඇත කියා
හෝ එසේ කිරීම සුදුසු යැයි හෝ මම නොසිතමි. තම බ්ලොගයේ පල වන කමෙන්ට්
පිලිබඳ වගකීම ඇත්තේ බ්ලොග් අයිතිකරුටය. සුදුසු ඒවා ප්‍රකාශ කිරීම හා
නුසුදුසු ඒවා ඉවත් කිරීම ඔහු විසින් සිදුකල යුතුය. කමෙන්ට් සංසදයේ අඩවියේ
පල නොවන නිසා සංසදයට ඊට වගකීමට හෝ තහංචි පැනවීමට අයිතියක් නැත.

(මේ සියල්ල මාගේ පෞද්ගලික අදහස් පමණි)

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

chamara jayakody

unread,
Nov 21, 2009, 7:02:21 AM11/21/09
to sinhala-...@googlegroups.com
 කතාව නම් ඇත්ත. එවැනි නිති පැනවිම කල හැකි නම් අගේය.

2009/11/21 කැලුම් නිරංජන <kelu...@gmail.com>
සමහර සිංහල බ්ලොග් අඩවි වල පල වන පුවත් වලට අදාලව යොදන comments තුලින්  සමස්ථයක් ලෙස පූජනීයත්වයෙන් සලකන චරිත අසාධාරණ ලෙස අපහාසයටත් උපහාසයටත් ලක් වීම නොදැක්කා සේ නොසලකා හැරිය හැකි තත්වයක් නොවන බව මාගේ හැඟීමයි.(ඔවුන් සමහරක් දේශපාලන චරිත බව සැබෑ වුවත් මොවුන්ගේ නිර්දය අපහාසයට ලක් වන්නේ එම දේශපාලන කාරනා නොවන බව පැහැදිලිව දැක ගත හැක )

Supun Budhajeewa

unread,
Nov 21, 2009, 8:27:01 AM11/21/09
to sinhala-...@googlegroups.com
මෙය සංසදයට අදාළ නැහැ.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

chandrasena pandithage

unread,
Nov 21, 2009, 7:35:19 AM11/21/09
to sinhala-...@googlegroups.com
මේවාට කලබල වෙන්න එපා. මෙය ලියපු මහත්මයාගේ හෝ මහත්මියගේ හැඩරුව එම
ප්‍රකාශය හරහා සමාජගත කරන කොට; ඒ දෙස හාස්‍යයෙන් බලාගෙන ඉන්න. ඒ හරහා ඔබව
සමාජයේ ඉහල මානස තලයකට ඔසවා තබනවා නියතයි. ලියන පුද්ගලයාව මනාව හදුනා
ගන්න.

2009/11/21 chamara jayakody <cham...@gmail.com>:

Asela k

unread,
Nov 21, 2009, 8:49:21 AM11/21/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කොහොමත් blog කියවනයේ තියන blog කිසියම් රාමුවකට යටත් වෙනවනෙ.ඒක හින්ද මේ
comment වලටත් යම් නීති පැනවීමක් කල යුතුය.

3.විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක්
ලියවෙන අන්තර්ගතයක් (pornography/adult content) සහිත බ්ලොග් (Content
Warning සහිත හෝ රහිත) ප්‍රතික්ෂේප කෙරේ.

5.පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අදහසින් ලියන, මඩ ගැසීමේ හා චරිත
ඝාතනය කිරීමේ අදහසින් ලියන බ්ලොග් අඩවි ප්‍රතික්ෂේප කෙරේ.

Supun Budhajeewa

unread,
Nov 21, 2009, 8:58:45 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Asela k <asel...@gmail.com>

කොහොමත් blog කියවනයේ තියන blog කිසියම් රාමුවකට යටත් වෙනවනෙ.ඒක හින්ද මේ
comment වලටත් යම් නීති පැනවීමක් කල යුතුය.

තම තමන්ගේ බ්ලොග වල දිස්වීමට අනුමත කරන ප්‍රතිචාර පිළිබඳ ඒ ඒ බ්ලොගයේ හිමිකරුවා බලාගනු ඇත.

මෙය සංසදයට අදාළ නැත!

Chamila De Alwis

unread,
Nov 21, 2009, 10:36:16 AM11/21/09
to sinhala-...@googlegroups.com
අවශ්‍ය නැති දෙයක්. එකක් මේක එක විදියක විහිළුවක්. අනෙක මේක ප්‍රායෝගික නෑ.

2009/11/21 Supun Budhajeewa <budha...@gmail.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

Sameera Shaakunthala

unread,
Nov 21, 2009, 10:42:50 AM11/21/09
to sinhala-...@googlegroups.com


2009/11/21 Supun Budhajeewa <budha...@gmail.com>

2009/11/21 Asela k <asel...@gmail.com>

කොහොමත් blog කියවනයේ තියන blog කිසියම් රාමුවකට යටත් වෙනවනෙ.ඒක හින්ද මේ
comment වලටත් යම් නීති පැනවීමක් කල යුතුය.

තම තමන්ගේ බ්ලොග වල දිස්වීමට අනුමත කරන ප්‍රතිචාර පිළිබඳ ඒ ඒ බ්ලොගයේ හිමිකරුවා බලාගනු ඇත.

ඔව් ඔව්... කාට හරි අපහාස කරන්න ඕනේ නං හරි ලේසියි. ළඟින් යන ආටිකල් එකක් ලියලා තමන්ම වන වෙන නම් ගොඩකින් කමෙන්ට් දාන්නයි තියෙන්නේ... වර්ඩ්ප්‍රෙස් වල වැඩිපුරත් එක්ක දීල තියෙනවනෙ පහසුකම්... :D

චන්ද්‍රසේන පණ්ඩිතගේ ඉහත කියා ඇති දේ එක්ක එකඟයි. ඒ වගේ ම සංසදයට මෙහි අදාළත්වයක් නැති බවයි මටත් පෙනෙන්නේ...
 

මෙය සංසදයට අදාළ නැත!



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com


Asela

unread,
Nov 21, 2009, 11:28:43 AM11/21/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
blog කියවනයේ තියන blog අයිතිකාරයන්ට මඩ ගහන්නත් කුණුහරුප කියන්නත්
අයිතියක් නැත්තන් comment දාන අය එහෙම කරන්නෙ කොහොමද ?

Supun Budhajeewa

unread,
Nov 21, 2009, 11:30:50 AM11/21/09
to sinhala-...@googlegroups.com
2009/11/21 Asela <asel...@gmail.com>

blog කියවනයේ තියන blog අයිතිකාරයන්ට මඩ ගහන්නත් කුණුහරුප කියන්නත්
අයිතියක් නැත්තන් comment දාන අය එහෙම කරන්නෙ කොහොමද ?

සින්ඩිකේටරයට එන්නේ ලිපි මිස ප්‍රතිචාර නොවේ!

Chamila De Alwis

unread,
Nov 21, 2009, 11:33:16 AM11/21/09
to sinhala-...@googlegroups.com
හොල්මන් ද පොල්කොල :D :D :D :D

2009/11/21 Asela <asel...@gmail.com>

blog කියවනයේ තියන blog අයිතිකාරයන්ට මඩ ගහන්නත් කුණුහරුප කියන්නත්
අයිතියක් නැත්තන් comment දාන අය එහෙම කරන්නෙ කොහොමද ?

Supun Budhajeewa

unread,
Nov 21, 2009, 11:40:13 AM11/21/09
to sinhala-...@googlegroups.com
සංසදයේ සාමාජිකයන්ගේ බ්ලොග් අඩවි ඒ ඒ අයවලුන්ගේ දේපළ මිස, සංසදයට අයත් දේ නොවේ.

ඒ ඒ බ්ලොගවල පලවන්නේ ඒ ඒ බ්ලොගවල හිමිකරුවන්ගේ කැමැත්ත මත පළවන ලිපි හා ප්‍රතිචාර වන අතර, ඒවා පිළිබඳ වගකීමක් හෝ ඒවා පාලනය කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් සංසදයට නැත.

මෙය සංසදයක් මිස වෙනත් කිසිවක් නොවේ.

සංසදයේ සාමාජියන් මේ වටා එකතු වී ඇත්තේ තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත මත පමණි.

සින්ඩිකේටරයෙන් ඉවත් කළ හැක්කේ අසැබි වදන් පැවසෙන බ්ලොග පමණි.

ඕනෑම බ්ලොගයක අන්තර්ගත මතවාදයන් පළිබඳ සංසදය අසංවේදීය.

sankharan

unread,
Nov 22, 2009, 5:06:26 AM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

රටේ නැති නිදහස බ්ලොග් වල තියෙන එක ගැන අප්සට් ගිය කෙනෙක්ගේ යෝජනාවක්.

> budhaje...@gmail.com
> budhaje...@rahulacollege.org

Asela

unread,
Nov 22, 2009, 10:41:28 AM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

> > සින්ඩිකේටරයෙන් ඉවත් කළ හැක්කේ අසැබි වදන් පැවසෙන බ්ලොග පමණි.
>
> > ඕනෑම බ්ලොගයක අන්තර්ගත මතවාදයන් පළිබඳ සංසදය අසංවේදීය.
>
"සංසදයේ යහපැවැත්ම උදෙසා එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල අන්තර්ගතය
මෙම සීමාවන්ට යටත් විය යුතු බව අවධාරණය කෙරේ."
http://www.sinhalabloggers.com/guidelines

Chamila De Alwis

unread,
Nov 22, 2009, 10:46:59 AM11/22/09
to sinhala-...@googlegroups.com
තමන්ගෙ ගෙදර තමන්ට ඕන විදියට ඕන දෙයක් කර ගන්න පුලුවන්. එල්ලාවල මේධානන්දට බැරි නම් ඕන යකෙකුට. හැබැයි ඒක පිට තැනක අනුන් පිට බලෙන් පටවන්න යන්න ජෝකර්ලම "මිෂනාරි මිෂනාරි" කිය කිය කෑ ගහන එක තමයි පුදුමේ.

"ගොඩයො" කියන වචනෙ අලුතෙන් අර්ථ දක්වන්න වෙයි ද දන්නේ නෑ මෙහෙම යද්දි.

2009/11/22 Asela <asel...@gmail.com>

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:03:19 AM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

"සංසදයේ යහපැවැත්ම උදෙසා එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල අන්තර්ගතය
මෙම සීමාවන්ට යටත් විය යුතු බව අවධාරණය කෙරේ."

ඔබ වටහාගත යුතු කාරණාව වන්නේ බ්ලොග්කරුවන් තම තමන්ගේ බ්ලොග් වලට ලිපි ලියන්නේ සංසදයේ සින්ඩිකේටරය වෙත එවීම සඳහා පමණක් නොවන බවය. සින්ඩිකේටරය යනු සංසදයේ සාමාජිකයන් ලියන බ්ලොග් ලිපි වෙත පාඨක ආකර්ෂණය වැඩි කරගැනීමට ලියන්නන් වෙතත්, බ්ලොග ගණනාවකට ගොස් නව ලිපි ඇද්දැයි බැලීම වෙනුවට එක් තැනකදී නව ලිපි පරීක්‍ෂා කර බැලීමට පාඨකයන් වෙතත් පහසුකම් සලසන්නා වූ ආවුදයක් පමණි.

බ්ලොග්කරුවන් සහ බ්ලොග යනු සංසදයේ දේපළ නොවේ!

Asela

unread,
Nov 22, 2009, 11:09:09 AM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මුලින් කියල තියන blog එකත් සින්ඩියේ තියෙන්නෙ.
blog ලියන අයටයි comment කරන අයටයි නීති දෙකක් තියෙන්නෙ කොහොමද ?

Kalinga Athulathmudali

unread,
Nov 22, 2009, 11:20:22 AM11/22/09
to sinhala-...@googlegroups.com
සිංහල බ්ලොග් කරුවන්නේ සංසදයට කිසිදු අයිතියක් නෑ, බ්ලොග් වල ලීවිය
යුත්තේ මොනවද කියා කීමට හෝ කිසිම බලපෑමක් කිරීමට. අපිට කල හැකි එකම දේ
බ්ලොග් කියවනයට ඇතුලත් වන බ්ලොග් අඩවි වල පලවන පොස්ට් සිංඩිකේටරයට
සුදුසුද නැද්ද කියා තීරණය කිරිමක් පමණයි. එයි කරනේ අදහස් ප්‍රකාෂ කිරීමෙ
අයිතිය නැති කරන්න නොව, සිංඩිකේටරයේ ඇති ගුනාතම බව හා ඕනෑම වයසක කෙනෙකුට
එය කියවීමට හැකිවන පරිදි පවත්වාගෙන යෑමට. නමුත් අපිට නැවත අයිතියක් නෑ එම
පොස්ට් වල එන comment මොනවාදයි තීරණය කිරීමට, මොක්ද comment සිංඩිකේටරයේ
පල නොවෙන නිසා.

එක එක අයගේ පහත් මානසිකත්වයන්ගෙන් දමන comment හා ලියන post ගැන අපිට
තීරණ ගැනීමට හැකියාවක් නෑ. එය අයිතිය ඇත්තේ බ්ලොග් එක හිමිකරුට පමණයි,
ඔහු ඔහුගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්න ඕනේ ගුනාතමක බවේ අයිතිය ඔහුට
හිමියි.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:20:31 AM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

මුලින් කියල තියන blog එකත් සින්ඩියේ තියෙන්නෙ.
blog ලියන අයටයි comment කරන අයටයි නීති දෙකක් තියෙන්නෙ කොහොමද ?

බ්ලොගයක ලිපි සින්ඩියට එනවා, ප්‍රතිචාර සින්ඩියට එන්නෙ නෑ!

අපිට කිසිම බ්ලොගයක්වත්, කිසිම ප්‍රතිචාරයක්වත් එහි පළවන මතවාදය නිසා පාලනය කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නැහැ. ප්‍රතිචාරයක් ගත්තාම එහි අසැබි වදන් තිබුනත් අපිට ඒ බ්ලොගය සින්ඩියෙන් අයින් කරන්න බෑ!

බ්ලොගයක පළවන ලිපියක් http://www.sinhalabloggers.com/guidelines ඇති නීති-රීති කඩ කළොත් විතරයි අපිට පියවරක් ගන්න පුළුවන්. ඒ පියවර තමයි සින්ඩියෙන් අයින් කිරීම.

Asela

unread,
Nov 22, 2009, 11:33:17 AM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
comment වලින් ඔබලා බලාපොරොත්තු වන අරමුණු (ගුනාතම බව හා ඕනෑම වයසක
කෙනෙකුට
> එය කියවීමට හැකිවන පරිදි ........) ඉටු නොවනම් blog ලියන අයටත් කැමති දෙයක් blog වල ලියන්න ඉඩ දෙන්න ඕන.මොකද සින්ඩියට එන අය blog ලිපිය විතරක් නෙවේ comment එකත් කියවනවා.

On Nov 22, 9:20 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:


> සිංහල බ්ලොග් කරුවන්නේ සංසදයට කිසිදු අයිතියක් නෑ, බ්ලොග් වල ලීවිය
> යුත්තේ මොනවද කියා කීමට හෝ කිසිම බලපෑමක් කිරීමට. අපිට කල හැකි එකම දේ
> බ්ලොග් කියවනයට ඇතුලත් වන බ්ලොග් අඩවි වල පලවන පොස්ට් සිංඩිකේටරයට
> සුදුසුද නැද්ද කියා තීරණය කිරිමක් පමණයි. එයි කරනේ අදහස් ප්‍රකාෂ කිරීමෙ
> අයිතිය නැති කරන්න නොව, සිංඩිකේටරයේ ඇති ගුනාතම බව හා ඕනෑම වයසක කෙනෙකුට
> එය කියවීමට හැකිවන පරිදි පවත්වාගෙන යෑමට. නමුත් අපිට නැවත අයිතියක් නෑ එම
> පොස්ට් වල එන comment මොනවාදයි තීරණය කිරීමට, මොක්ද comment සිංඩිකේටරයේ
> පල නොවෙන නිසා.
>
> එක එක අයගේ පහත් මානසිකත්වයන්ගෙන් දමන comment හා ලියන post ගැන අපිට
> තීරණ ගැනීමට හැකියාවක් නෑ. එය අයිතිය ඇත්තේ බ්ලොග් එක හිමිකරුට පමණයි,
> ඔහු ඔහුගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්න ඕනේ ගුනාතමක බවේ අයිතිය ඔහුට
> හිමියි.
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

Keluma

unread,
Nov 22, 2009, 11:31:01 AM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පිලිතුරු සියල්ලේන්ම වගේ පැහැදිලි වෙන්නේ මේක කල නොහැකි බවයි.
නමුත් සින්ඩියේ පලවන බ්ලොග් වල පලවන comments පිලිබඳ බ්ලොග් හිමිකරුවන්නට
විමසිලිමත් වන්න කියල මාර්ගෝපදෙශයක් සපයන්න සින්ඩියට බැරිද?සැම අඩවියකම
comments පිලිබඳ අවධානය යොමු කල නොහැකි බව සත්‍ය නමුත් අවම වශයෙන් ඒ
පිලිබඳ යම් කිසි දැනුම් දීමකදී වත් ක්‍රියාත්මක වෙන්න සින්ඩියට අදාල
නැද්ද?අවශ්‍ය නම් එම මාර්ගෝපදේශය පිලි නොගන්නා අඩවි සින්ඩියේ තවදුරටත්
පවත්වාගෙන යනවාදැයි තීරණය කිරීමට සින්ඩියට හැකියාව තියෙනවා නේද?.මොකද
තමන් හරහා ප්‍රචාරය වන බ්ලොග් අඩවි වලින් පැවසෙන්නේ කුමක්ද යන්න ගැන
වගකීමක් සින්ඩියට තිබෙන නිස.

On Nov 22, 9:03 pm, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2009/11/22 Asela <asela....@gmail.com>

> budhaje...@gmail.com
> budhaje...@rahulacollege.org

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:40:21 AM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

comment වලින් ඔබලා බලාපොරොත්තු වන අරමුණු (ගුනාතම බව හා ඕනෑම වයසක
කෙනෙකුට
> එය කියවීමට හැකිවන පරිදි ........) ඉටු නොවනම් blog ලියන අයටත් කැමති දෙයක් blog වල ලියන්න ඉඩ දෙන්න ඕන.මොකද සින්ඩියට එන අය blog ලිපිය විතරක් නෙවේ comment එකත් කියවනවා.

තේරෙන සිංහලෙන් කියන්නද?

අපි සින්ඩියට එන අසභ්‍ය ලිපි ඉවත් කිරීමට තීරණය කොට ඇත්තේ සින්ඩියේ ගුණාත්මක බව රැකීමට මිස, ඒ ඒ බ්ලොග් අඩවියේ ගුණාත්මක බව රැකීමට නොවේ.

ඒ ඒ බ්ලොග් වලට යන අය මොනවා කියවුවත් අපිට මොකද? ඒක සංසදයට අදාළ නැහැ.

තම තමන්ගෙ බ්ලොග ගැන ඒවයෙ අයිතිකරුවො බලාගනීවි.

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:44:29 AM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Keluma <kelu...@gmail.com>

පිලිතුරු සියල්ලේන්ම වගේ පැහැදිලි වෙන්නේ මේක කල නොහැකි බවයි.

කළ නොහැකි වගේම කිරීමට අනවශ්‍යයි.
 
නමුත් සින්ඩියේ පලවන බ්ලොග් වල පලවන comments පිලිබඳ බ්ලොග් හිමිකරුවන්නට
විමසිලිමත් වන්න කියල මාර්ගෝපදෙශයක් සපයන්න සින්ඩියට බැරිද?සැම අඩවියකම
comments පිලිබඳ අවධානය යොමු කල නොහැකි බව සත්‍ය නමුත්  අවම වශයෙන් ඒ
පිලිබඳ යම් කිසි දැනුම් දීමකදී වත් ක්‍රියාත්මක වෙන්න සින්ඩියට අදාල නැද්ද?අවශ්‍ය නම් එම මාර්ගෝපදේශය පිලි නොගන්නා අඩවි සින්ඩියේ තවදුරටත් පවත්වාගෙන යනවාදැයි තීරණය කිරීමට සින්ඩියට හැකියාව තියෙනවා නේද?

සංසදයේ පාලනයට හසුවන්නේ සහ හසු කළ යුත්තේ ඒ ඒ බ්ලොග් ලිපි පමණයි. ඒවා රැගත් බ්ලොග් අඩවි හෝ ඒවාට පළවන ප්‍රතිචාර සංසදයට අදාළ නැහැ.
 
මොකද තමන් හරහා ප්‍රචාරය වන බ්ලොග් අඩවි වලින්  පැවසෙන්නේ කුමක්ද යන්න ගැන වගකීමක් සින්ඩියට තිබෙන නිස.

එහෙම වගකීමක් නැහැ. 

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:48:58 AM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Keluma <kelu...@gmail.com>මොකද

තමන් හරහා ප්‍රචාරය වන බ්ලොග් අඩවි වලින්  පැවසෙන්නේ කුමක්ද යන්න ගැන
වගකීමක් සින්ඩියට තිබෙන නිස.

http://blogs.sinhalabloggers.com/ හි මෙලෙස සඳහන් කොට තිබෙනවා.

"වැදගත්: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම ලිපි වලින් ප්‍රකාශ වන්නේ එම ලිපි වල කර්තෘවරුන්ගේ මත පමණි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න."

ලෙස.
 

Asela

unread,
Nov 22, 2009, 11:45:38 AM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සැම අඩවියකම
> comments පිලිබඳ අවධානය යොමු කල නොහැකි බව සත්‍ය නමුත්  අවම වශයෙන් ඒ
> පිලිබඳ යම් කිසි දැනුම් දීමකදී වත් ක්‍රියාත්මක වෙන්න සින්ඩියට අදාල
> නැද්ද?අවශ්‍ය නම් එම මාර්ගෝපදේශය පිලි නොගන්නා අඩවි සින්ඩියේ තවදුරටත්
> පවත්වාගෙන යනවාදැයි තීරණය කිරීමට සින්ඩියට හැකියාව තියෙනවා නේද?.මොකද
> තමන් හරහා ප්‍රචාරය වන බ්ලොග් අඩවි වලින්  පැවසෙන්නේ කුමක්ද යන්න ගැන
> වගකීමක් සින්ඩියට තිබෙන නිස.

> > > "සංසදයේ යහපැවැත්ම උදෙසා එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල අන්තර්ගතය


> > > මෙම සීමාවන්ට යටත් විය යුතු බව අවධාරණය කෙරේ."
> > >http://www.sinhalabloggers.com/guidelines

අනිවාර්යයෙන්ම මේ ටික මටත් කියන්න ඕන වෙලා තිබුණ.මාර්ගෝපදේශ දෙන්න නම්
දෙයක් නෑ.මෙතන http://www.sinhalabloggers.com/guidelines කියල තියනවා
තමන්ගෙ blog එක කොහොමද සින්ඩියෙ රදවගන්නෙ කියල.

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:55:13 AM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

අනිවාර්යයෙන්ම මේ ටික මටත් කියන්න ඕන වෙලා තිබුණ.මාර්ගෝපදේශ දෙන්න නම්
දෙයක් නෑ.මෙතන http://www.sinhalabloggers.com/guidelines කියල තියනවා
තමන්ගෙ blog එක කොහොමද සින්ඩියෙ රදවගන්නෙ කියල.

මට තේරෙන විදියට ඔබතුමා කතා කරන්නෙ ලිපියකට පළවන ප්‍රතිචාර පිළිබඳ සංසදය වගකීඹක් දැරිය යුතුයි යන මතයේ ඉඳගෙන. නමුත් ඔබ ඔය කියන http://www.sinhalabloggers.com/guidelines හි තියෙන්නේ බ්ලොග් ලිපි සම්බන්ධ නීති-රීති පමණයි.
 

අනූ

unread,
Nov 22, 2009, 12:02:55 PM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කමෙන්ට් දාන අය ලියන දේ ගැන නීති දාන්න අපිට අමාරුයි නේද. ඒක කරන්න
පුලුවං දෙයක් නෙමේ. අනවශය කමෙන්ට් එකක් තිබුනන නම් ඒක වෙනස් කරන්න හෝ
ඩිලීට් කරන්න අදාල බ්ලොග් හිමිකරුට පුලුවං වෙන්න ඕනි. එයා‍ට එහෙම කරන්න
ඕනි නැත්තං අපිට කිසිම ආකාරයක බලපෑමක් කරන්න බෑ.

පූජනීය අයගෙ නම් වලින් විතරක් නෙමේ අනික් අයගෙ නම් වලින් පවා සමහරු
කමෙන්ට් දානවනෙ. ඒක ඉතිං නවත්තන්න බෑ. ඒ ගැන බ්ලොග් හිමිකරු තමා බලාගන්න
ඕනි.

Asela

unread,
Nov 22, 2009, 12:00:48 PM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
> >  අනිවාර්යයෙන්ම මේ ටික මටත් කියන්න ඕන වෙලා තිබුණ.මාර්ගෝපදේශ දෙන්න නම්
> > දෙයක් නෑ.මෙතනhttp://www.sinhalabloggers.com/guidelinesකියල තියනවා

> > තමන්ගෙ blog එක කොහොමද සින්ඩියෙ රදවගන්නෙ කියල.
>
> මට තේරෙන විදියට ඔබතුමා කතා කරන්නෙ ලිපියකට පළවන ප්‍රතිචාර පිළිබඳ සංසදය
> වගකීඹක් දැරිය යුතුයි යන මතයේ ඉඳගෙන. නමුත් ඔබ ඔය කියනhttp://www.sinhalabloggers.com/guidelinesහි තියෙන්නේ බ්ලොග් ලිපි සම්බන්ධ

> නීති-රීති පමණයි.

ඔව් සින්ඩියෙ තියන blog ලිපි සහ ඒවායේ අන්තර්ගතයන් ගැන

එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල "අන්තර්ගතය" මෙම සීමාවන්ට යටත් විය
යුතු බව අවධාරණය කෙරේ.
http://www.sinhalabloggers.com/guidelines

අන්තර්ගතයට comment අදාල නැත්නම්,සින්ඩියේ තිබෙන සියලු blog වල comment
disable කරන්න.

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 12:16:59 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

> මට තේරෙන විදියට ඔබතුමා කතා කරන්නෙ ලිපියකට පළවන ප්‍රතිචාර පිළිබඳ සංසදය
> වගකීඹක් දැරිය යුතුයි යන මතයේ ඉඳගෙන. නමුත් ඔබ ඔය කියනhttp://www.sinhalabloggers.com/guidelinesහි තියෙන්නේ බ්ලොග් ලිපි සම්බන්ධ
> නීති-රීති පමණයි.

ඔව් සින්ඩියෙ තියන blog ලිපි සහ ඒවායේ අන්තර්ගතයන් ගැන

ඉතිං අපි දැනටම එහෙම කරල තියනවනෙ? අසැබි අන්තර්ගතයන් තිබූ බ්ලොග කිහිපයක්ම ඉවත් කළා.
 
අන්තර්ගතයට comment අදාල නැත්නම්,සින්ඩියේ තිබෙන සියලු blog වල comment
disable කරන්න.

අපි කොහොමද ඒක කරන්නේ?

අනික, ඕක මෙතන කියනවට වඩා ඒ ඒ බ්ලොගේ හිමිකරුවන්ට ලිපි යවල ඉල්ලුවනං හරිනෙ "කරුණාකර ඔබගේ බ්ලොගයේ ප්‍රතිචාර දැක්වීමේ පහසුකම අක්‍රීය කරන්න!" කියල?
 

Asela

unread,
Nov 22, 2009, 12:26:49 PM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඉතින් හත් දෙයියනේ සින්ඩියෙ තියන blog වලට, මෙන්න මෙහෙම ලියන්න මෙන්න
මෙහෙම දේවල් ඔය post දාන්න බෑ කියල තියෙන්නෙ.ඉතින් එහෙම පාලනයකට එයාව
යටත් කරල comment වලින් අර පාලනය සම්පූර්ණයෙන් අයින් කරලා ,comment දාන
අයට ඕන ‍කුණුහරුපයක් කියන්න ඉඩ දෙනවා.එතකොට අර නීති රීති මොන එහෙකටද ?

මේ කාලිංග අයියම වෙන blog එකක කියපු දෙයක්

"මෙය අපි හැම විටම පිලිපදින දෙයකි, මේ නීතී දැමුවේ අදහස් ප්‍රකාෂකිරීමට
වැඩ බැදීමක් නොවෙයි, සදාචාරත්මක සමාජයක් ඇති කිරීමට. ඔබ දන්නවානේ, නීටී/
රීතී නිසා තමයි අපි සදාචාරත්මක සමාජයක් වෙන්නේ, එසේ නැති උනොත්, සිංහල
බ්ලොග්කරුවන්නේ සංසදයත් තවත් පාරිලිමේත්තුවක් වෙනු නොඅනු මානයි."
http://taboosubjects.wordpress.com/2009/03/29/271/#comment-306

මේ අරමුණු වැඩක් නැති වෙනවා මේ විදියට ගියොත් ඒකයි මම කියන්නෙ.

Kalinga Athulathmudali

unread,
Nov 22, 2009, 12:35:46 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>:

> ඉතින් හත් දෙයියනේ සින්ඩියෙ තියන blog වලට, මෙන්න මෙහෙම ලියන්න මෙන්න
> මෙහෙම දේවල් ඔය post දාන්න බෑ කියල තියෙන්නෙ.ඉතින් එහෙම පාලනයකට එයාව
> යටත් කරල comment වලින් අර පාලනය සම්පූර්ණයෙන් අයින් කරලා ,comment දාන
> අයට ඕන ‍කුණුහරුපයක් කියන්න ඉඩ දෙනවා.එතකොට අර නීති රීති මොන එහෙකටද ?
>
> මේ කාලිංග අයියම වෙන blog එකක කියපු දෙයක්
>
> "මෙය අපි හැම විටම පිලිපදින දෙයකි, මේ නීතී දැමුවේ අදහස් ප්‍රකාෂකිරීමට
> වැඩ බැදීමක් නොවෙයි, සදාචාරත්මක සමාජයක් ඇති කිරීමට. ඔබ දන්නවානේ, නීටී/
> රීතී නිසා තමයි අපි සදාචාරත්මක සමාජයක් වෙන්නේ, එසේ නැති උනොත්, සිංහල
> බ්ලොග්කරුවන්නේ සංසදයත් තවත් පාරිලිමේත්තුවක් වෙනු නොඅනු මානයි."
> http://taboosubjects.wordpress.com/2009/03/29/271/#comment-306
>
> මේ අරමුණු වැඩක් නැති වෙනවා මේ විදියට ගියොත් ඒකයි මම කියන්නෙ.
>


එම නීතී අදාල ඇතුලත් කරන අඩවි වලට පමණයි, කියලා දැන් කිවුවා නේ. අනික
comment ගැන අපි වගකීමක් ගනේ නෑ. ඒකත් පැහැදිලිව කියලා තියනවානේ. අනික
අපිට කාගෙවත් අදහස් ප්‍රකාෂ කිරීමට විරුද්ද වෙන්න බෑ. ඒ ඒ අයගේ බ්ලොග් වල
comment හෝ අන්තර්ගයත් ගැන වගකියන්න ඕනේ බ්ලොග් එකේ හිමි කරු මිස අපි
නොවෙයි. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය කියන්නේ බ්ලොග් අඩවි වල අන්තර්ගත හෝ
ලියන දෑ පරිපාලන කරන සමුහයක් නොවෙයි. අපි පාලනය කරනේ සිංඩියට් ඇතුලත්
කරනේ මොන බ්ලොග්ද කියන එක මිස, ඒ වාගේ comment ගැන නොවෙයි.

--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com

Follow me on Twitter http://twitter.com/kalinga

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 12:36:17 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

ඉතින් හත් දෙයියනේ සින්ඩියෙ තියන blog වලට,

සින්ඩිය තියෙන්නේ මුළු බ්ලොගයටම නෙවෙයි, ඒ ඒ බ්ලොග වලින් එන ලිපි වලට.
 
මෙන්න මෙහෙම ලියන්න මෙන්න මෙහෙම දේවල් ඔය post දාන්න බෑ කියල තියෙන්නෙ. 
ඉතින් එහෙම පාලනයකට එයාව
යටත් කරල comment වලින් අර පාලනය සම්පූර්ණයෙන් අයින් කරලා ,comment දාන
අයට ඕන ‍කුණුහරුපයක් කියන්න ඉඩ දෙනවා.එතකොට අර නීති රීති මොන එහෙකටද ?

ඒ නීති-රීති අදාළ වෙන්නේ සින්ඩිකේටරයේ දර්ශනය වෙන දේවල් වලට විතරයි. ලිපි සින්ඩිකේටරයේ දර්ශනය වෙන නමුත් ප්‍රතිචාර සින්ඩිකේටරයේ දර්ශනය වන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිචාර වල කුමක් තිබුනත් එය සංසදයට අදාළ නැහැ.

බිன்ku

unread,
Nov 22, 2009, 12:52:03 PM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මෙතැන පුන පුනා පැවසුවද ඔබ පිරිස තේරුම් නොගැනීම කණගාටුදායකය, ඔබ කියනා
ආකාරයෙන් කටයුතු කළහොත් සංසදයේ තිබෙන බිලොග්වලින් කාලක් හෝ භාගයක්ම ඉවත්
කිරීමට සිදුවෙයි. මන්ද විවිධ කාරණා නිසාවෙන් උපහාසාත්මක,
අපහාසාත්මක,තර්ජනාත්මක හා විවාදත්මක මුහුණු වලින් ක්මෙන්ට් වලට පාදක නොවු
බිලොග් ලිපි සුළු නිසා. මෙම ලිපිකරුද හා මෙහි අනෙක් ලිපිකරුවන්ද එවැනි
අත්දැකීම්වලට මුහුණු පා ඇති අතර මෙම ලිපිකරුට Beyond Frame හා වෙනත් අඩවි
තුළ ක්මෙන්ට් තුළින් එල්ල කර ඇතිද ඒවා පල කළ අය දන්නා නමුත් ඒවා ඔවුන්ගේ
මට්ටමේ අදහස් නිසාවෙන් ඒ ගැත නොතකා සිටියි. ඒවා පළ කිරිම තිබෙන්නට හැරීම
උක්ත ලිපිය ඇති බිලොග්කරුවන්ගේ පුර්ණ අයිතිවාසිකමක් වන අතර ඒවා ගැන
සංසදයේ කිසිදු වගකීමක් හා අදාලත්වක්ද නැත. නමුත් පාඨකයන්ට ඔවුන්ගෙන්
ඉල්ලීමේද අයිතියක් ඇති බැවින් ඔබට ඒසේ ඇසිමටද හැකිය.

On Nov 22, 11:48 am, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2009/11/22 Keluma <kelum...@gmail.com>මොකද


>
> > තමන් හරහා ප්‍රචාරය වන බ්ලොග් අඩවි වලින්  පැවසෙන්නේ කුමක්ද යන්න ගැන
> > වගකීමක් සින්ඩියට තිබෙන නිස.
>

> http://blogs.sinhalabloggers.com/හි මෙලෙස සඳහන් කොට තිබෙනවා.
>
> *"වැදගත්*: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි.


> මෙම ලිපි වලින් ප්‍රකාශ වන්නේ එම ලිපි වල කර්තෘවරුන්ගේ මත පමණි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න."
>
> ලෙස.
>
> --
> Budhajeewa, Supun
> ---

> budhaje...@gmail.com
> budhaje...@rahulacollege.org

anuradha jayathilaka

unread,
Nov 22, 2009, 12:54:03 PM11/22/09
to sinhala-...@googlegroups.com
කුනුහරුප කමෙන්ට් ඕනි තරං බ්ලොග් වල මං දැල තියනව. සමහර බ්ලොග් අයිතිකාරයො ඒව ඩිලීට් කරනව සමහරු ඒව තියෙන්න අරිනව.
කුනුහරුප කමෙන්ට් දැමිල්ල හැමෝගෙම හැම බ්ලොග් එකේම වෙන දෙයක් නෙමේ. ඔයා ඔය කියන බ්ලෙග් එක දේශපාලන බ්ලොග් එකක් නිසා උනුසුම් කතාබස් නිකරම වෙනවා. ඒව ඉතිං පාර්ලිමෙන්තු වගේ තමා.

කමෙන්ට් දාන අයට නීති නෑ නෙමේ. කමෙන්ට් දාන අයට නීති පනවන්නේ බ්ලොග් අයිතිකරු. ඒක එයාගෙ වැඩක්.

දවසකට සින්ඩියේ පෝස්ට් කීයක් අලුතෙන් එකතු වෙනවද? ඔයා කියන විදියට හැමෝගෙම බ්ලොග් වල කමෙන්ට් බල බල ඉන්න ගියොත් SBU එකට වෙන වැඩක් නැතිවෙයි.

ඔයා බ්ලොග් අයිතිකරුගෙන් මේ ගැන ඇහුවද?


From: Asela <asel...@gmail.com>
To: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය <sinhala-...@googlegroups.com>
Sent: Sun, 22 November, 2009 22:56:49
Subject: [Sinhala-Bloggers] Re: පිදිය යුත්තන්ට අපහාස වන Comments සහිත බ්ලොග් අඩවි සඳහා මග පෙන්වීමක් දෙන්න හැකියාවක් තිබේද?

Chamila De Alwis

unread,
Nov 22, 2009, 1:04:14 PM11/22/09
to sinhala-...@googlegroups.com
අහලා නෑ මම හිතන්නේ.. අහන්න ඉඳලා තියෙන්නේ හොඳට දෙකක් කියන්නත් එක්ක. ටිකක් පොළොව ඇදයි කියලා බෑ හිතිලා :D

2009/11/22 anuradha jayathilaka <astroa...@yahoo.co.uk>

Asela

unread,
Nov 22, 2009, 1:10:58 PM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
වැරදියට තේරුම් ගන්න එපා.මාත් කුනුහරුප කමෙන්ට් ඕනි තරං දැකල තියනවා මේ
BF සම්භන්ධ කාරණයක් හරි අර හාමුදුරුවන් සම්භන්ධ කාරණයක් නෙවේ.මේ සමස්ථ
සින්ඩියේම තියන blog ගැනයි. අනිත් එක ඉදිරියට ඡන්ද කාලෙ එනවා.එතකොට
කට්ටිය මෙතන රොත්ත පිටින් ඇර ගන්නවා. ඒක වෙන්න කලින් ඔය කුණුහරුපයි වෙන
විකාරයි blog comment විදියට තියාගෙන ඉන්න අයව සින්ඩියෙන් ගලවන්න
හැකියාවක් තියනවද කියල බැලුවේ.මොකද ඔයාලගෙ අරමුණු comment දාපුහම දියවෙලා
යනවා (blog එකේ කියාගන්න බැරි ඒවා සමහරු comment වලිනුත් කියනවා)

මෙන්න මේ තැන් දෙකේ, දෙකක් කියල තියෙන්නෙ කියල මට හිතෙන්නෙ

කාලිංග said
March 29, 2009 at 6:58 am

නැවතත් http://www.sinhalabloggers.com/guidelines නීතී අදාල වනේ Google
Group එකට මිස සින්ඩිකේටරයට නොව.
http://taboosubjects.wordpress.com/2009/03/29/271/#comment-313

සංසදයේ යහපැවැත්ම උදෙසා එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල අන්තර්ගතය


මෙම සීමාවන්ට යටත් විය යුතු බව අවධාරණය කෙරේ.
http://www.sinhalabloggers.com/guidelines

මොකක් හරි එකක් නිවැරදි කරන්න.

comment අනුව සින්ඩියෙන් blog එක ගලවන්නේ නැත්නම් ඒකත් මෙතන
http://www.sinhalabloggers.com/guidelines සදහන් කරන්න.එතන කියල තියන 8
වෙනි කාරණයෙත් අවුලක් තියනව වගේ පේනවා. අනිත් එක එතන තියන 5 වෙනි කාරණය
මෙතන්ට http://blogs.sinhalabloggers.com/add-blog/ යද්දි නැතිවෙලා
තියනවා.

ස්තූතියි

Kalinga Athulathmudali

unread,
Nov 22, 2009, 1:21:40 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>:
ඔබ එකම දේ පුන පුනා කියනවා, මම ඔය කියපුවට පිලිතුරක් දුනා. අනික ඔයා ඔය
අරගෙන උලුපා දක්වන එක පසුව තමයි අලුත් නීතී ආවේ, ඔයා මේ සමුහට එකතු උනේ
මේ මාසේ 21 වෙනිදා, මේක ඔයා සම්බන්ද උනේ මේ ආරවුලක් ඇතිකරන්න ද ? නැතිනම්
පුද්ගලික තරහක් තියන බ්ලොග් අඩවිය ඉවත් කරගන්නද ? මේවා අහන්න උන එක ගැක
කනගාටුයි, නමුත් ඔබ මේ හැමෝම කියන එක තේරුම් නොගන්න එක ගැන මට සැකයක් අපහ
උණා.

අනික ඔයා බ්ලොග් අඩවියක් වත් පවත්වාගෙන යන්නේ නෑනේ. අනික ඔබ කියන කිසිම
දෙයක් එකම් මෙතන සිටින අනිත් බ්ලොග් ලියන්නන් එකග වෙන බවක් පේනෙත් නෑ.
මේක බ්ලොග් කරුවන්ගේ සංසදයනේ, අපි ඇහුම්කන්දෙන්නෙ බ්ලොග් කරුවන් ගේ අදහස්
වලටහා බහුතරයකගේ කැමැත්තටයි.

මේ හැම නීතියක්/තීරයනක් ම ගන්නේ බ්ලොග් කරුවන්ගේ සංසදයේ සියලුම ඇඩ්මිලාගේ
කැමත්ත අනුවා හා බ්ලොග් කරුවන්නේ බහුතරයකගේ කැමැත්ත අනුවයි.

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 1:22:01 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/22 Asela <asel...@gmail.com>

වැරදියට තේරුම් ගන්න එපා.මාත් කුනුහරුප කමෙන්ට් ඕනි තරං දැකල තියනවා මේ
BF සම්භන්ධ කාරණයක් හරි අර හාමුදුරුවන් සම්භන්ධ කාරණයක් නෙවේ.

ඔබට මෙහෙම හිතුනු කාරණේ අපිට අදාළ නෑ, අපි ඔබගේ අදහසට සම්පූර්ණයෙන් විරුද්ධයි.
 
මේ සමස්ථ සින්ඩියේම තියන blog ගැනයි. අනිත් එක ඉදිරියට ඡන්ද කාලෙ එනවා.එතකොට
කට්ටිය මෙතන රොත්ත පිටින් ඇර ගන්නවා.

කට්ටිය රොත්ත පිටිං ඇරගන්නේ සින්ඩියේ නෙවෙයිනං, ඒ ඒ බ්ලොග් වල නං අපිට මොකද? "සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය" කියන්නේ බ්ලොග්කරුවන් විසින් බ්ලොග්කරුවන්වෙනුවෙන් බ්ලොග්කරවන්ගේ සහභාගීත්වයෙන තැනුනු සංසදයක් මිස, බ්ලොග් වාරණ මණ්ඩලයක් නොවේ!

 
ඒක වෙන්න කලින් ඔය කුණුහරුපයි වෙන විකාරයි blog comment විදියට තියාගෙන ඉන්න අයව සින්ඩියෙන් ගලවන්න හැකියාවක් තියනවද කියල බැලුවේ.

නැහැ, එහෙම හැකියාවක් නැහැ!
 
මොකද ඔයාලගෙ අරමුණු comment දාපුහම දියවෙලා යනවා (blog එකේ කියාගන්න බැරි ඒවා සමහරු comment වලිනුත් කියනවා)

බ්ලොග වල අන්තර්ගත සම්බන්ධයෙන් අපේ අරමුණු කියා දෙයක් නැහැ. අපේ තියෙන්නේ සින්ඩියෙ පළ වන ලිපි පිළිබඳ නීති-රීති මාලාවක් පමණයි. ඒ නීති-රීති මාලාවට බ්ලොග් ලිපි වලට එන ප්‍රතිචාර අදාළ නැහැ.
 

Asela

unread,
Nov 22, 2009, 1:39:49 PM11/22/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔයා මේ සමුහට එකතු උනේ
> මේ මාසේ 21 වෙනිදා, මේක ඔයා සම්බන්ද උනේ මේ ආරවුලක් ඇතිකරන්න ද ? නැතිනම්
> පුද්ගලික තරහක් තියන බ්ලොග් අඩවිය ඉවත් කරගන්නද ? මේවා අහන්න උන එක ගැක
> කනගාටුයි, නමුත් ඔබ මේ හැමෝම කියන එක තේරුම් නොගන්න එක ගැන මට සැකයක් අපහ
> උණා.>

අපොයි නෑ ,

මේවා කියන්න කියල හිතුනෙ ඔබලාගෙ නීති රීති හා පැහැදිලි කිරීම් වල
නොගැලපීම් හින්ද.

මට සැකයක් අපහ
> උණා.>

ඇති නොවුනනම් පුදුමයි ඒක මේ අදහස් සන්නිවේදනයේ තියන අවුලක් මුණ ගැහිල කතා
කරා නම් ඔහොම හිතෙන්නෙ නෑ:D

අනික හිතේ තියන හැම දෙයක්ම ඒ විදියටම මෙතන ලියන්න බෑනෙ

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 1:45:59 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/23 Asela <asel...@gmail.com>

ඔයා මේ සමුහට එකතු උනේ
> මේ මාසේ 21 වෙනිදා, මේක ඔයා සම්බන්ද උනේ මේ ආරවුලක් ඇතිකරන්න ද ? නැතිනම්
> පුද්ගලික තරහක් තියන බ්ලොග් අඩවිය ඉවත් කරගන්නද ? මේවා අහන්න උන එක ගැක
> කනගාටුයි, නමුත් ඔබ මේ හැමෝම කියන එක තේරුම් නොගන්න එක ගැන මට සැකයක් අපහ
> උණා.>

අපොයි නෑ ,

මේවා කියන්න කියල හිතුනෙ ඔබලාගෙ නීති රීති හා පැහැදිලි කිරීම් වල
නොගැලපීම් හින්ද.

අපේ නීති-රීතිවල හා බ්ලොග් ලිපිවලට පළවන ප්‍රතිචාර පිළිබඳ කිසිදු සඳහනක් නැති නිසා එවැනි "නොගැළපීම්" තිබිය නොහැකිය.

අපේ පැහැදළි කිරීම් වල තියන නොගැළපීම මොකක්ද?
 

මට සැකයක් අපහ
> උණා.>
ඇති නොවුනනම් පුදුමයි ඒක මේ අදහස් සන්නිවේදනයේ තියන අවුලක් මුණ ගැහිල කතා
කරා නම් ඔහොම හිතෙන්නෙ නෑ:D

අනික හිතේ තියන හැම දෙයක්ම ඒ විදියටම මෙතන ලියන්න බෑනෙ

ඒක ඔබේ දුර්වලකම!

chandrasena pandithage

unread,
Nov 22, 2009, 11:01:40 PM11/22/09
to sinhala-...@googlegroups.com
මේ සන්සදය කුඩා පවුලක්; ඒ පවුල තුල ඇති වෙලා තියෙනවා අවුලක්; පවුලේ අවුල් විසදන සංස්කෘතිය, සිංහලෙන් හිතන, සිංහලෙන් කථාකරන, සිංහලෙන් ලියන අපි හැම දෙනාම ඉතා හොදින් හදුනනවා. කලකට පෙර සැබෑ නිදහස් මාධ්‍ය වේදීන් ජීවත්වූයේ, මිනිස් චින්තන රටාව තුල වූ අතර, අද එම චින්තන රටාවන් පෙල ගැසී blogs හරහා අපට හැමදෙනාටම දැකගන්න ලැබී තියෙනවා. මිනිස් චින්තනය හරහා පෙන්නුම් කරන්නේ; ඒ ඒ මිනිසා සිතන හා පතන විදියයි. ඒ ඒ මිනිසුන් ඔවුනගේ මනස තුලවූ ඔවුන් අදහන දේවල් ලියන්නේ නැත්නම්; ඒවා අප කියවන්නේ නැත්නම් අප මේ මනිසා නම් වූ නිමයුම කවදාවත් හදුනාගන්නේ නැහැ. ඒ නිසා හැමෝටම ඔවුනගේ චින්තනයන් ගෙනහැර පාන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ හරහා මිනිසුන්ට වර්ගීකරණය වෙන්න ඉඩ දෙන්න; ඔබේ වර්ගය හදුනා ගන්න; ඔවුන් හා කටයුතු කරන්න.

2009/11/22 Supun Budhajeewa <budha...@gmail.com>

Supun Budhajeewa

unread,
Nov 22, 2009, 11:31:26 PM11/22/09
to sinhala-...@googlegroups.com
2009/11/23 chandrasena pandithage <cpand...@gmail.com>

මේ සන්සදය කුඩා පවුලක්; ඒ පවුල තුල ඇති වෙලා තියෙනවා අවුලක්; පවුලේ අවුල් විසදන සංස්කෘතිය, සිංහලෙන් හිතන, සිංහලෙන් කථාකරන, සිංහලෙන් ලියන අපි හැම දෙනාම ඉතා හොදින් හදුනනවා.

නැහැ, කිසිම අවුලක් නැහැ. නමුත් යම් පුද්ගලයෙක් අවුලක් මවාපාන්න උත්සාහ කරන බව පේනවා. යම් බ්ලොග් අඩවියක සඳහන් වන ප්‍රතිචාර පිළිබඳ අපේ අවධානය යොමු කිරීමේ කිසිම උවමනාවක් නැති බව අපි මේ ත්‍රෙඩයේ සියවතාවකටත් වඩා සඳහන් කරලා ඇති.
 
කලකට පෙර සැබෑ නිදහස් මාධ්‍ය වේදීන් ජීවත්වූයේ, මිනිස් චින්තන රටාව තුල වූ අතර, අද එම චින්තන රටාවන් පෙල ගැසී blogs හරහා අපට හැමදෙනාටම දැකගන්න ලැබී තියෙනවා. මිනිස් චින්තනය හරහා පෙන්නුම් කරන්නේ; ඒ ඒ මිනිසා සිතන හා පතන විදියයි. ඒ ඒ මිනිසුන් ඔවුනගේ මනස තුලවූ ඔවුන් අදහන දේවල් ලියන්නේ නැත්නම්; ඒවා අප කියවන්නේ නැත්නම් අප මේ මනිසා නම් වූ නිමයුම කවදාවත් හදුනාගන්නේ නැහැ. ඒ නිසා හැමෝටම ඔවුනගේ චින්තනයන් ගෙනහැර පාන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ හරහා මිනිසුන්ට වර්ගීකරණය වෙන්න ඉඩ දෙන්න; ඔබේ වර්ගය හදුනා ගන්න; ඔවුන් හා කටයුතු කරන්න.

???
 

Asela

unread,
Nov 23, 2009, 10:34:50 AM11/23/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සමානේන ඕන පැහැදිලි කිරීම් අපහැදිලි නිසා නැවත අහන්නෙ

On Nov 22, 9:20 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>

> සිංහල බ්ලොග් කරුවන්නේ සංසදයට කිසිදු අයිතියක් නෑ, බ්ලොග් වල ලීවිය
> > යුත්තේ මොනවද කියා කීමට හෝ කිසිම බලපෑමක් කිරීමට.

නමුත් බලපෑමක් කරල තියනව නේද මේවා http://www.sinhalabloggers.com/guidelines
හරහා.ඒක හින්ද සින්ඩියට සම්බන්ධ blog ලියන අය blog කියවනයෙන් තමාව ඉවත්
කරයි කියල ඉහත මගපෙන්වීම හා නීතිරීති අනුව ලියනව නේද ?

සංසදය විසින් කියල තියෙන්නෙ "අන්තර්ගතය මෙම සීමාවන්ට" යටත් විය යුතුය
කියල.එතකොට අන්තර්ගතයට comment අන්තර්ගත නොවේ කියන ප්‍රකාශය "මගපෙන්වීම
හා නීතිරීති" යටතේ ඔබලා සදහන් කරල නෑ.

On Nov 22, 9:20 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>

නමුත් අපිට නැවත අයිතියක් නෑ එම
> පොස්ට් වල එන comment මොනවාදයි තීරණය කිරීමට,

කියල කාලිංග අයියා කියල තිබුණට සංසදයේ නීති රීති යටතේ කියල නෑ.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය කියනේ එක් අයකුගේ මතය මත ක්‍රීයාතමක වන තැනක්
නොවෙයි. අනික සංසදයේ කලමණාකරුවනේ පුද්ගලික අදහස්, සංසදයේ අදහස් නොවෙයි.
http://taboosubjects.wordpress.com/2009/03/29/271/#comment-311

මේක සම්බන්ධයෙන් යම් එකගතාවයක් ඇතිවිය යුතුයි නේද ?

Pravin Indranama

unread,
Nov 23, 2009, 11:27:11 AM11/23/09
to sinhala-...@googlegroups.com
2009/11/23 Asela <asel...@gmail.com>:

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය කියනේ එක් අයකුගේ මතය මත ක්‍රීයාතමක වන තැනක්
> නොවෙයි. අනික සංසදයේ කලමණාකරුවනේ පුද්ගලික අදහස්, සංසදයේ අදහස් නොවෙයි.

මෙන්න පොයින්ට් එක !
ඔයාට මෙච්චර දුර එන්න ඕනෙඋනේ මේක කියන්න නේද? :D

ඔබ,
සංසදයේ අවුලක් ඇති කිරීමට ආ චරිතයක් විනා,
සංසදයේ ඇති ගැටලුවක් නිරාකරණය කරන්න උදව් දෙන්න ආ චරිතයක් නොවන බව,
මමත් සිතන වග,
කණගාටුවෙන් උනත් කියන්න කැමතියි.


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Supun Budhajeewa

unread,
Nov 23, 2009, 11:28:48 AM11/23/09
to sinhala-...@googlegroups.com
2009/11/23 Asela <asel...@gmail.com>

සංසදය විසින් කියල තියෙන්නෙ "අන්තර්ගතය මෙම සීමාවන්ට" යටත් විය යුතුය
කියල.එතකොට අන්තර්ගතයට comment අන්තර්ගත නොවේ කියන ප්‍රකාශය "මගපෙන්වීම
හා නීතිරීති" යටතේ ඔබලා සදහන් කරල නෑ.

ඉතිං අන්තර්ගතයට අල්ලපු ගෙදර අක්කගෙ ඩයරිය අන්තර්ගත නොවේ කියලත්  අපි කියල නෑ නෙ? :P

එතකොට ඒකෙ තියන ඒවටත් අපි වගකියන්න ඕනද?

:P

Chamila De Alwis

unread,
Nov 23, 2009, 11:41:32 AM11/23/09
to sinhala-...@googlegroups.com
ගැහුවා ඇති නැද්ද බන්

කාලෙකට පස්සේ ආතල් ත්‍රෙඩ් එකක් සෙට් වුනා

2009/11/23 Supun Budhajeewa <budha...@gmail.com>

Pravin Indranama

unread,
Nov 23, 2009, 11:53:28 AM11/23/09
to sinhala-...@googlegroups.com
@ Asela

තවත් එක් දෙයක් කියන්න ඕනේ.

ඔයා මේ හැම දේකටම quote කරලා පෙන්නන්නේ මීට මාස ගණනකට කලින්
taboosubjects අඩවියේ කාලිංග මහතා විසින් කරන ලද ප්‍රකාශ කීපයක්.

නමුත් සංසදයේ නීති රීති නැවතත් සකස් කරනු ලැබුවේ ඊට පසුව මෑතකදී.

ඒ නිසා අර අඩවියේදී කාලිංග කල ප්‍රකාශ උපුටා දක්වමින් ඔබ මෙතැන යකා නැටීම
තේරුමක් නැති දෙයක් බව තේරුම්ගත්තොත් හොඳයි.


මට මෙහෙම දේකුත් හිතෙනවා.
ඔන්න කෙනෙක් ඇවිත් (මේක බොහෝ දුරට බොරු නමක් විය හැකියි) කියනවා කමෙන්ට්
වලටත් නීති දාන්න කියලා.
සංසදය ඒක පිලිඅරන් කමෙන්ට් වලටත් අලුත් නීති හදනවා.
ඔන්න ටික දවසකින් අර කෙනා වෙන නමකින් ඇවිත් ආපහු බාල්දියක් පෙරලනවා
"කමෙන්ට් සීමා කිරීමෙන් සංසදය බ්ලොග්කරුවන්ගේ ලිවීමේ නිදහස සීමා කරලා"
කියලා !
කෝමද ටිකිරි මොලේ??? :D

Asela

unread,
Nov 23, 2009, 11:29:28 PM11/23/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටෙන්න එන හින්ද යි මේ පැහැදිලි කිරීම.

මම මුල ඉදන් කියන්න උත්සාහ කලේ සංසදය නීති රීති වල මට පේන අපහැදිලි
තත්වයක් ගැන.

"සංසදයේ යහපැවැත්ම උදෙසා එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල අන්තර්ගතය
මෙම සීමාවන්ට යටත් විය යුතු බව අවධාරණය කෙරේ."http://
www.sinhalabloggers.com/guidelines

එහෙම කියල "මගපෙන්වීම හා නීතිරීති" යටතේ කරුණු දක්වල තියනවා.ඒ අනුව
සින්ඩියෙ තියන blog එකක් ඒ නීති පිලි පදින්න ඕන නැත්නම් blog එක
සින්ඩියෙන් ගලවනවා.එතකොට එතන පැහැදිලිව දක්වල තියනවා "බ්ලොග් අඩවි වල
අන්තර්ගතය" කියල.ඒ කියන්නෙ blog එකේ තියන පින්තූර ,comment ,blog ලිපිය
යනාදී සේරම දේවල්.එහෙනම් කිසියම් blog එකක comment එකක් විදියට මේ දේවල්,

අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් ලියවෙන අන්තර්ගතයක්
පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අදහසින් ලියන, මඩ ගැසීමේ හා චරිත
ඝාතනයක්

තිබ්බත් ඒ අඩවිය පිලිබද තීරණයක් ගන්න (සින්ඩියෙන් ඉවත් කිරීමට හෝ තබා
ගැනීමට) සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයිතියක් සහ හැකියාවක් තියනව කියල
තමයි මම කියන්නෙ.

නමුත් කාලිංග අයියා ඇතුලු හැමදෙනෙක්ම කියන්නෙ අන්තර්ගතය කියපුහම comment
අයත් වෙන්නෙ නෑ කියල.(නමුත් එහෙම කතාවක් ඒ නීති රීති අතරෙ නෑ) එහෙනම්
කිසියම් blog එකක එහෙම දෙයක් තිබ්බොත් ඒක සින්ඩියෙන් ගලවන්න අයිතියක්
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට නෑ.

එහෙමනම් blog ලියන අයට කරන්න පුලුවන් දෙයක් තමයි blog ලිපිය ලියන තැන
හිස්තැනක් හරි මොකක් හරි තියල තමන්ට අර නීති රීති හින්ද කියාගන්න බැරි
දෙයක් තියනවනම් ඒක තමන්ගෙ "නම යටතේම" comment එකක් විදියට පල කරන එක
(කුණුහරුප හරි ඕන දෙයක්)
අනිත් දෙය තමා නිරුවත් පින්තූරයක් වුනත් blog එකේ පැත්තකින් එල්ල ගත්තත්
ඒ මත පදනම් වෙලා වත් blog එක සින්ඩියෙන් ඉවත් කරන්න බෑ.(අර BF අඩවියෙ
පැත්තක පින්තූර ටිකක් තියෙන්නෙ, එතන්ට වුනත් නිරුවත් අසභ්‍ය පින්තූරයක්
ආවත් සංසදයට අයිතියක් නෑ එම අඩවිය සින්ඩියෙන් ඉවත් කරන්න )ඇයි ත්‍රෙඩ්
එකේ ඉස්සෙල්ලා කියල තිබ්බා blog post (blog ලිපිය) එකේ තියන දේවල් අනුව
තමා සංසදය ඉවත් කිරීමේ හෝ තබා ගැනීම කරන්නෙ කියල.
Supun Budhajeewa <budhaje...@gmail.com> Sun, 22 Nov 2009
බ්ලොගයක පළවන ලිපියක් http://www.sinhalabloggers.com/guidelines ඇති
නීති-රීති
කඩ කළොත් විතරයි අපිට පියවරක් ගන්න පුළුවන්. ඒ පියවර තමයි සින්ඩියෙන්
අයින්
කිරීම.

මෙතන අවුලක් ඇති වෙන්න නැද්ද මේ විදියට අන්තර්ගතය නිර්වචනය කලොත් ?

chandrasena pandithage

unread,
Nov 23, 2009, 9:00:11 PM11/23/09
to sinhala-...@googlegroups.com
අපි, නීතිරීති, ව්‍යාවස්ථා, ගිවිසුම් කියන මිනිසා විසින් නිර්මාණිත කරුණු කාරනා රාශියකට යටත්ව ජීවත්වෙන සත්ව කොට්ඨාශයක්. අපි හිතනව අපි හදපු නීතිරීති හරි විශිෂ්ඨයි කියල. නමුත් අපි ඒවා ඇත්තටමහෙමද කියල පොඩ්ඩක් හිතමු.

2009/11/23 Pravin Indranama <indr...@gmail.com>

Thilina Gunasekara

unread,
Nov 23, 2009, 11:44:14 PM11/23/09
to sinhala-...@googlegroups.com
බ්ලොග් එකක් සින්ඩියට සුදුසුද නුසුදුසුද කියල තීරණය කරන්නෙ රොබෝලා නෙවෙයි.
උදා: if (kunuharpa) { removeblog(); }

බ්ලොග් එකක් සින්ඩියට නුසුදුසුයි කියල හැගුනොත් ඇඩ්මින්ලා සාකච්චා කරල තමයි තීරණයක් ගන්නේ. සින්ඩිය ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට තිබීම සිංහල බ්ලොග් ව්‍යාප්ත කිරීමට අත්‍යවශයයි.  


--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com

Supun Budhajeewa

unread,
Nov 23, 2009, 11:46:04 PM11/23/09
to sinhala-...@googlegroups.com
2009/11/24 Asela <asel...@gmail.com>

වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටෙන්න එන හින්ද යි මේ පැහැදිලි කිරීම.

මෙපමණ කියලත් ඔබ තේරුම් නොගන්නා නිසා අපිට සැක කරන්න හේතු තිබෙනවා ඔබ මෙය කඩාකප්පල් කිරීමට පැමිණියෙකුයි යන්න. මොකද මීඨ කලිනුත් අවස්ථා කීපයකදි එහෙම වුනු නිසා.
 
මම මුල ඉදන් කියන්න උත්සාහ කලේ සංසදය නීති රීති වල මට පේන අපහැදිලි
තත්වයක් ගැන.

අපි මුල ඉඳන්ම ඒක ඔබට පැහැදිළි කරලා දුන්නා, හොඳයි නැද්ද?
 
"සංසදයේ යහපැවැත්ම උදෙසා එහි සාමාජිකත්වය ලබන බ්ලොග් අඩවි වල අන්තර්ගතය
මෙම සීමාවන්ට යටත් විය යුතු බව අවධාරණය කෙරේ."http://
www.sinhalabloggers.com/guidelines

ඒ නීතිරීති වලට යටත් වෙන්න ඕනේ ඒ ඒ බ්ලොගයෙන් සින්ඩිකේටරයය වෙත ලැබෙන කොටස් හෙවත් බ්ලොග් ලිපි පමණයි.
 
එහෙම කියල "මගපෙන්වීම හා නීතිරීති" යටතේ කරුණු දක්වල තියනවා.ඒ අනුව
සින්ඩියෙ තියන blog එකක් ඒ නීති පිලි පදින්න ඕන නැත්නම් blog එක
සින්ඩියෙන් ගලවනවා.එතකොට එතන පැහැදිලිව දක්වල තියනවා "බ්ලොග් අඩවි වල
අන්තර්ගතය" කියල.ඒ කියන්නෙ blog එකේ තියන පින්තූර ,comment ,blog ලිපිය
යනාදී සේරම දේවල්.එහෙනම් කිසියම් blog එකක comment එකක් විදියට මේ දේවල්,

සින්ඩිකේටරයට අදාළ වන්නේ බ්ලොග් ලිපි පමණයි.
 
අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් ලියවෙන අන්තර්ගතයක්
පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අදහසින් ලියන, මඩ ගැසීමේ හා චරිත
ඝාතනයක්

තිබ්බත් ඒ අඩවිය පිලිබද තීරණයක් ගන්න (සින්ඩියෙන් ඉවත් කිරීමට හෝ තබා
ගැනීමට) සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අයිතියක් සහ හැකියාවක් තියනව කියල
තමයි මම කියන්නෙ.

ඔවු. යම් බ්ලොගයකින් සින්ඩ්කේටරය වෙත පැමිණෙන දේවල්වල - හෙවත් බ්ලොග් ලිපිවල - ඉහත දැක්වූ නීති-රීති වලට පටහැනි දෙයක් තිබුනොත් එම බ්ලොග සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට සංසදයට අයිතියක් තියවා.
 
නමුත් කාලිංග අයියා ඇතුලු හැමදෙනෙක්ම කියන්නෙ අන්තර්ගතය කියපුහම comment
අයත් වෙන්නෙ නෑ කියල.

ඔවු, මොකද බ්ලොග් ලිපි වලට එන ප්‍රතිචාර සින්ඩිකේටරයට එන්නෙ නැති නිසා ප්‍රතිචාර සංසදයට අදාළ නැහැ.
 
(නමුත් එහෙම කතාවක් ඒ නීති රීති අතරෙ නෑ)

අල්ලපු ගෙදර අක්කාගෙ ඩයරියත් අන්තර්ගතයට අදාළ නැහැ කියල අපි කියල නෑනෙ? ඇයි ඔබ ඒක ගැන ප්‍රශන් කරන්නෙ නැත්තෙ?
 
එහෙනම්
කිසියම් blog එකක එහෙම දෙයක් තිබ්බොත් ඒක සින්ඩියෙන් ගලවන්න අයිතියක්
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට නෑ.

තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කෙනෙකුට තම බ්ලොග් අඩවියේ තියාගන්න පුළුවන්. නමුත් බ්ලොග් ලිපි වලදී නීති-රීති වලට යටත් වෙන්නට සිදු වෙනවා.
 
එහෙමනම් blog ලියන අයට කරන්න පුලුවන් දෙයක් තමයි blog ලිපිය ලියන තැන
හිස්තැනක් හරි මොකක් හරි තියල තමන්ට අර නීති රීති හින්ද කියාගන්න බැරි
දෙයක් තියනවනම් ඒක තමන්ගෙ "නම යටතේම" comment එකක් විදියට පල කරන එක
(කුණුහරුප හරි ඕන දෙයක්)

ඔවු එහෙම පුළුවන්. ඒක අපිට අදාළ නැහැ.
 
අනිත් දෙය තමා නිරුවත් පින්තූරයක් වුනත් blog එකේ පැත්තකින් එල්ල ගත්තත්
ඒ මත පදනම් වෙලා වත් blog එක සින්ඩියෙන් ඉවත් කරන්න බෑ.(අර BF අඩවියෙ
පැත්තක පින්තූර ටිකක් තියෙන්නෙ, එතන්ට වුනත් නිරුවත් අසභ්‍ය පින්තූරයක්
ආවත් සංසදයට අයිතියක් නෑ එම අඩවිය සින්ඩියෙන් ඉවත් කරන්න )

ඔවු අපිට අයිත්යක් නෑ.
 
ඇයි ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ලා කියල තිබ්බා blog post (blog ලිපිය) එකේ තියන දේවල් අනුව
තමා සංසදය ඉවත් කිරීමේ හෝ තබා ගැනීම කරන්නෙ කියල.

Supun Budhajeewa <budhaje...@gmail.com> Sun, 22 Nov 2009
බ්ලොගයක පළවන ලිපියක් http://www.sinhalabloggers.com/guidelines ඇති
නීති-රීති
කඩ කළොත් විතරයි අපිට පියවරක් ගන්න පුළුවන්. ඒ පියවර තමයි සින්ඩියෙන්
අයින්
කිරීම.

මෙතන අවුලක් ඇති වෙන්න නැද්ද මේ විදියට අන්තර්ගතය නිර්වචනය කලොත් ?

ඔබ අන්තර්ගතය යන්න අමුතුවෙන් නිර්වචනය කරගත යත නැහැ. සින්ඩිකේටරයට අදාළ වන්නේ බ්ලොග් ලිපි පමණක් නිසා අපේ නීති-රීති වලට යටත් වන්නේ බ්ලොග් ලිපි පමණයි.

මතක තියාගන්න මේක බ්ලොග්කරුවන්ගේ හවුලක් මිස බ්ලොග් වාරණ මණ්ඩලයක් නොවේ. අපිට අදාළ වන්නේ සින්ඩිකේටරයට එන බ්ලොග් ලිපි පමණයි.

Asela

unread,
Nov 24, 2009, 1:29:07 AM11/24/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
On Nov 24, 9:46 am, Supun Budhajeewa <budhaje...@gmail.com>

> ඔවු. යම් බ්ලොගයකින් සින්ඩ්කේටරය වෙත පැමිණෙන දේවල්වල - හෙවත් බ්ලොග් ලිපිවල -
> ඉහත දැක්වූ නීති-රීති වලට පටහැනි දෙයක් තිබුනොත් එම බ්ලොග සින්ඩිකේටරයෙන් ඉවත්
> කිරීමට සංසදයට අයිතියක් තියවා.
>
> > නමුත් කාලිංග අයියා ඇතුලු හැමදෙනෙක්ම කියන්නෙ අන්තර්ගතය කියපුහම comment
> > අයත් වෙන්නෙ නෑ කියල.
>
> ඔවු, මොකද බ්ලොග් ලිපි වලට එන ප්‍රතිචාර සින්ඩිකේටරයට එන්නෙ නැති නිසා
> ප්‍රතිචාර සංසදයට අදාළ නැහැ.

අදාල නැත කියා මේ ත්‍රෙඩ් එකේ විතරනෙ කියන්නෙ.එහෙම දෙයක් තියනවනම් එය
නීති රීති අතරේ සදහන් කල යුතුයි නේද ?

> > (නමුත් එහෙම කතාවක් ඒ නීති රීති අතරෙ නෑ)


> අල්ලපු ගෙදර අක්කාගෙ ඩයරියත් අන්තර්ගතයට අදාළ නැහැ කියල අපි කියල නෑනෙ? ඇයි ඔබ
> ඒක ගැන ප්‍රශන් කරන්නෙ නැත්තෙ?

අල්ලපු ගෙදර අක්කගෙ ඩයරිය සින්ඩියෙ blog එකක් විදියට තිබෙනවනම් හෝ අල්ලපු
ගෙදර අක්කා මේ ආකාරයට (අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් ලියවෙන
අන්තර්ගතයක්,පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අදහසින් ලියන, මඩ


ගැසීමේ හා චරිත

ඝාතනයක්)comment වලින් සින්ඩියේ තිබෙන blog එකක comment කරනවනම් හෝ
අල්ලපු ගෙදර අක්කා ඉහත ආකාරයට තමන්ගේ blog එකේ සදහන් කරනවානම් එයත්
අන්තර්ගතයට අදාලයි.

Tharaka Samaranayake

unread,
Nov 24, 2009, 3:07:14 AM11/24/09
to sinhala-...@googlegroups.com
අයියෝ මේ මනුස්සය මල වාතයක් උනානෙ. කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ. මම දැන්
මෙයාව Spam List එකට දානව.


----- Original Message -----
From: "Asela" <asel...@gmail.com>
To: "සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය" <sinhala-...@googlegroups.com>
Sent: Tuesday, November 24, 2009 11:59 AM
Subject: [Sinhala-Bloggers] Re: පිදිය යුත්තන්ට අපහාස වන Comments සහිත බ්ලොග්

Supun Budhajeewa

unread,
Nov 24, 2009, 3:22:29 AM11/24/09
to sinhala-...@googlegroups.com
2009/11/24 Asela <asel...@gmail.com>

On Nov 24, 9:46 am, Supun Budhajeewa <budhaje...@gmail.com>

> ඔවු. යම් බ්ලොගයකින් සින්ඩ්කේටරය වෙත පැමිණෙන දේවල්වල - හෙවත් බ්ලොග් ලිපිවල -
> ඉහත දැක්වූ නීති-රීති වලට පටහැනි දෙයක් තිබුනොත් එම බ්ලොග සින්ඩිකේටරයෙන් ඉවත්
> කිරීමට සංසදයට අයිතියක් තියවා.
>
> > නමුත් කාලිංග අයියා ඇතුලු හැමදෙනෙක්ම කියන්නෙ අන්තර්ගතය කියපුහම comment
> > අයත් වෙන්නෙ නෑ කියල.
>
> ඔවු, මොකද බ්ලොග් ලිපි වලට එන ප්‍රතිචාර සින්ඩිකේටරයට එන්නෙ නැති නිසා
> ප්‍රතිචාර සංසදයට අදාළ නැහැ.

අදාල නැත කියා මේ ත්‍රෙඩ් එකේ විතරනෙ කියන්නෙ.එහෙම දෙයක් තියනවනම් එය
නීති රීති අතරේ සදහන් කල යුතුයි නේද ?

අවශ්‍ය නැහැ. මොකද සින්ඩිකේටරයට අදාළ වෙන්නේ බ්ලොග් ලිපි පමණක් නිසා සංසදයේ නීතිරීති වල සඳහන් විය යුත්තේ බ්ලොග් ලිපිවලට අදාළ දේ පමණයි.
 
> අල්ලපු ගෙදර අක්කාගෙ ඩයරියත් අන්තර්ගතයට අදාළ නැහැ කියල අපි කියල නෑනෙ? ඇයි ඔබ
> ඒක ගැන ප්‍රශන් කරන්නෙ නැත්තෙ?

අල්ලපු ගෙදර අක්කගෙ ඩයරිය සින්ඩියෙ blog එකක් විදියට තිබෙනවනම්

ඔව්, බ්ලොග් එකක් විදියට තියනව නම් අදාළයි.
 
හෝ අල්ලපු
ගෙදර අක්කා මේ ආකාරයට (අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් ලියවෙන
අන්තර්ගතයක්,පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අදහසින් ලියන, මඩ
ගැසීමේ හා චරිත
ඝාතනයක්)comment වලින් සින්ඩියේ තිබෙන blog එකක comment කරනවනම් හෝ
අල්ලපු ගෙදර අක්කා ඉහත ආකාරයට තමන්ගේ blog එකේ සදහන් කරනවානම් එයත්
අන්තර්ගතයට අදාලයි.

නැහැ, බ්ලොග් ලිපි නොවෙන කිසිම දෙයක් සින්ඩිකේටරයට නොපැමිණෙන නිසා එය සංසදයට අදාළ නැහැ.

වැදගත්!

කරුණාකර සිංහල බ්ලොග් කරවන්ගේ සංසදයත් එහි බ්ලොග සින්ඩිකේටරයත් පිළිබඳ ඔබ අර්ථදක්වාගෙන ඇති ආකාරය පිළිබඳ ප්‍රකාශයක් කරන්න. එවිට එහි සදොස් තැන් අපට නිදොස් කරළ හැකියි.

sahan Weerasinghe

unread,
Nov 24, 2009, 4:03:11 PM11/24/09
to sinhala-...@googlegroups.com
මම නම් හිතන්නේ බ්ලොග් එකේ අයිති කරුට අවෂ්‍යයි මෙවැනි comment ඒ පෝස්ට් එකෙන් ඔහු බලාපොරොත්තු වෙන්න ඇත්තේ මේ විදිහේ අපහාසාත්මක ප්‍රතිචාරයක්, එහෙමත් නැත්නම් මෙය ඔහු විසින් ඉවත් කරල තියෙන්න ඕන එහෙමත් නැත්තං මේක ඔහු විසින්ම වෙනත් නමකින් දාපු එකක්.
 
"සහන් "
www.sahanw.co.cc



From: අනූ <astroa...@gmail.com>

To: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය <sinhala-...@googlegroups.com>
Sent: Sun, November 22, 2009 10:32:55 PM

Subject: [Sinhala-Bloggers] Re: පිදිය යුත්තන්ට අපහාස වන Comments සහිත බ්ලොග් අඩවි සඳහා මග පෙන්වීමක් දෙන්න හැකියාවක් තිබේද?

chandrasena pandithage

unread,
Nov 24, 2009, 11:10:55 PM11/24/09
to sinhala-...@googlegroups.com
ආදරණීය දරුවනේ, පිදිය යුත්තා කවුදැයි තීරණය කරන්නේ ඒ ඒ පුද්ගලයා සතු මනසයි. මේ ලෝක‍යේ තවමත් විශ්වාස කල නොහැකි ආකාරයේ පිදිය යුත්තන් පුදන ක්‍රමවේදයන් තියෙනවා. යක්ෂයන් පිදීම ඉහලින්ම මේ ලෝකයේ තවමත් සිදුවෙනවා. බෞද්ධ ධර්මයේ පදනම "වෛරයෙන් වෛරය නොසන් සිදේ යන්නයි" අපි හැමටම මෛත්‍රිය කරමු. සියලු සත්වයෝ නිදුක් වෙත්වායි පතමු.

2009/11/24 sahan Weerasinghe <sah...@ymail.com>

Asela

unread,
Jan 13, 2010, 2:51:31 AM1/13/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://groups.google.com/group/sinhala-bloggers/msg/ebc8473fb6acf6b3

On Jan 3, 12:22 pm, Pravin Indranama <indran...@gmail.com> wrote:

ඔබේ බ්ලොග් එකේ sidebar එකේ තියෙන Facebook profile badge එක
> මගින් අපව ගෙනයන ඔබේ facebook profile ............................
>
>
, එහෙත් සියලු දෙනාටම දර්ශනය වන සේ බ්ලොග් එකේ ඇති Facebook profile
> badge එක ඉවත් කරනමෙන් ඔබෙන් ඉල්ලා සිටීම සුදුසු බවත්................
>

මෙම කාරණය comment වලට අදාල නොවන්නේ ඇයි ?

පොඩ්ඩා

unread,
Jan 14, 2010, 12:50:01 AM1/14/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේකට උත්තරයක් එනකන් මමත් බලන් ඉන්නවා

පොඩ්ඩා

Oන් Jඅන් 13, 12:51 ප්ම්, ඇසෙල <අසෙල....@ග්මඉල්.cඔම්> ව්‍රොටෙ:
> හ්ට්ට්ප්://ග්‍රොඋප්ස්.ගූග්ලෙ.cඔම්/ග්‍රොඋප්/සින්හල-බ්ලොග්ගෙර්ස්/ම්ස්ග්/එබ්c8473ෆ්බ්6අcෆ්6බ්3
>
> Oන් Jඅන් 3, 12:22 ප්ම්, ඵ්‍රවින් ඓන්ඩ්‍රනම <ඉන්ඩ්‍රන්...@ග්මඉල්.cඔම්> ව්‍රොටෙ:
>
>  ඔබේ බ්ලොග් එකේ සිඩෙබර් එකේ තියෙන Fඅcඑබූක් ප්‍රොෆිලෙ බඩ්ගෙ එක> මගින් අපව ගෙනයන ඔබේ ෆcඑබූක් ප්‍රොෆිලෙ ............................
>
> , එහෙත් සියලු දෙනාටම දර්ශනය වන සේ බ්ලොග් එකේ ඇති Fඅcඑබූක් ප්‍රොෆිලෙ
>
> > බඩ්ගෙ එක ඉවත් කරනමෙන් ඔබෙන් ඉල්ලා සිටීම සුදුසු බවත්................
>
> මෙම කාරණය cඔම්මෙන්ට් වලට අදාල නොවන්නේ ඇයි ?

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 14, 2010, 3:01:49 AM1/14/10
to sinhala-...@googlegroups.com
හැබෑටමෙ පොඩ්ඩෝ පල්ලෙහායින් තියෙන පාට කරපු එක මොකක් නිසා වෙච්ච දෙයක්ද කියල කියන්නපුලුවන්ද? ඔයා පාවිච්චි කරන mail client මෘදුකාංගය මොකක්ද 

2010/1/14 පොඩ්ඩා <queer...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.




--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

පොඩ්ඩා

unread,
Jan 14, 2010, 3:15:12 AM1/14/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
kehelmal chrome eka nisaa thamayi unee.


On Jan 14, 1:01 pm, ගයාන් තාරක | Gayan Tharaka <kpgthar...@gmail.com>
wrote:


> හැබෑටමෙ පොඩ්ඩෝ පල්ලෙහායින් තියෙන පාට කරපු එක මොකක් නිසා වෙච්ච දෙයක්ද කියල
> කියන්නපුලුවන්ද? ඔයා පාවිච්චි කරන mail client මෘදුකාංගය මොකක්ද
>

> 2010/1/14 පොඩ්ඩා <queergu...@gmail.com>


>
>
>
>
>
> > මේකට උත්තරයක් එනකන් මමත් බලන් ඉන්නවා
>
> > පොඩ්ඩා
>
> > Oන් Jඅන් 13, 12:51 ප්ම්, ඇසෙල <අසෙල....@ග්මඉල්.cඔම්> ව්‍රොටෙ:
> > > හ්ට්ට්ප්://ග්‍රොඋප්ස්.ගූග්ලෙ.cඔම්/ග්‍රොඋප්/සින්හල-බ්ලොග්ගෙ
> > ර්ස්/ම්ස්ග්/එබ්c8473ෆ්බ්6අcෆ්6බ්3
>
> > > Oන් Jඅන් 3, 12:22 ප්ම්, ඵ්‍රවින් ඓන්ඩ්‍රනම <ඉන්ඩ්‍රන්...@ග්මඉල්.cඔම්>
> > ව්‍රොටෙ:
>
> > >  ඔබේ බ්ලොග් එකේ සිඩෙබර් එකේ තියෙන Fඅcඑබූක් ප්‍රොෆිලෙ බඩ්ගෙ එක> මගින් අපව
> > ගෙනයන ඔබේ ෆcඑබූක් ප්‍රොෆිලෙ ............................
>
> > > , එහෙත් සියලු දෙනාටම දර්ශනය වන සේ බ්ලොග් එකේ ඇති Fඅcඑබූක් ප්‍රොෆිලෙ
>
> > > > බඩ්ගෙ එක ඉවත් කරනමෙන් ඔබෙන් ඉල්ලා සිටීම සුදුසු බවත්................
>
> > > මෙම කාරණය cඔම්මෙන්ට් වලට අදාල නොවන්නේ ඇයි ?
> > --
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> > නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> > සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com


>
> > සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> > සංසදයෙන් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

Reply all
Reply to author
Forward
0 new messages