http://feedburner.google.com ලිපිනයට ගොස් නැවත Rss feed ලිපිනයක්
ලබා ගැනීමට උත්සහ කලත් එය ලබා ගැනීමට නොහැකි වී "Your feed filesize is
larger than 512K. You need to reduce its size in order for FeedBurner
to process it. Tips for controlling feed file size with Blogger can be
found in Tech Tips on FeedBurner Forums, our support site".යැයි
පණිවිඩයක් දිස් වේ මෙයට විසදුමක් දන්නා කෙනෙකුගෙන් විසදුමක් බලාපොරොත්තු
වෙමි.
කසුන් නදීශන
kas...@gmail.com
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.