ඇතුලත්මුදලි මහතා කරපු දෙය නිවැරදිය. මෙය ජන මාධ්‍ය මගින්, සියලු මහජනයා ගේ දැනගැනීම උදෙසා ප්‍රසිද්ධ කල යුතු බව මගේ අදහසයි..
හේමන්තා සමරකෝන්
මට තවම බින්දුව(නන්ගි ) සහ සන්නක ද යනු (සන්ද ) නිවැරදිව ලිවිය නොහැකිය..
දන්න කෙනෙක් උදව් කලොත් පින් සිදුවේ...
මම බාවිතා කරන්නේ .. රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් එකයි.
;) සකියල මෙය hint එකක් දෝ හෝයි මට හැඟෙයි.
නංගී හෝ මල්ලි hemantha අනලස්ව විජේසේකර යතුරුපුවරුව ශිල්ප ලදහොත් මැනවැයි සිතේ.
තේජාන්.......
On 17/11/2009, hemantha samarakoon <kum....@hotmail.com> wrote:
>
> බොහොම ස්තූතියි ඔබට... පින් සිදු වේවා....
>
>
>
> From: sandun...@gmail.com
> Date: Tue, 17 Nov 2009 09:14:44 +0530
> Subject: [Sinhala-Bloggers] Re: [Sinhala-Bloggers]
> To: sinhala-...@googlegroups.com
>
> නංගි = na\ngi
> සඳ = sanndha
>
> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
>
>
>
>
> 2009/11/17 hemantha samarakoon <kum....@hotmail.com>
>
>
> මට තවම බින්දුව(නන්ගි ) සහ සන්නක ද යනු (සන්ද ) නිවැරදිව ලිවිය නොහැකිය..
> දන්න කෙනෙක් උදව් කලොත් පින් සිදුවේ...
> මම බාවිතා කරන්නේ .. රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් එකයි.
>
>
>
> Windows Live: Keep your friends up to date with what you do online.
>
>
>
>
>
> --
> Sandun Lakmal
> Copywriter
> JWT
> www.nikamatawage.blogspot.com
>
>
>
>
> _________________________________________________________________
> Windows Live: Friends get your Flickr, Yelp, and Digg updates when they
> e-mail you.
සබඳ, නංගී අඥානයෙක්ද...? අඳෝමැයි...!;) සකියල මෙය hint එකක් දෝ හෝයි මට හැඟෙයි.
නංගී හෝ මල්ලි hemantha අනලස්ව විජේසේකර යතුරුපුවරුව ශිල්ප ලදහොත් මැනවැයි සිතේ.
තේජාන්.......
ඔබ හරි හිතවත් හේමන්තා සමරකෝන්. මාත් හිතනවා මෙය හැමෝම දැනගත යුතු දෙයක් කියලා
On 11/17/09, Prabhash Rajarathne <rpra...@gmail.com> wrote:
> හිතවත් අමිල.
>
> : http://tr.im/F2Do බලන්න
>
>
>
> <http://sinhala.kalingasblog.com/2009/11/16/sbu-official-notice-about-bestweb_lk/>
>
> 2009/11/16 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>
>
>> මොකක් ගැනද ඔබ මේ කියන්නේ ? ඇතුලත්මුදලි මහතා කුමක්ද කළේ ?
>>
>> 2009/11/16 hemantha samarakoon <kum....@hotmail.com>
>>
>> ඇතුලත්මුදලි මහතා කරපු දෙය නිවැරදිය. මෙය ජන මාධ්‍ය මගින්, සියලු මහජනයා ගේ
>>> දැනගැනීම උදෙසා ප්‍රසිද්ධ කල යුතු බව මගේ අදහසයි..
>>>
>>>
>>>
>>> හේමන්තා සමරකෝන්
>>>
>>> ------------------------------
>>> Windows Live: Friends get your Flickr, Yelp, and Digg updates when they
>>> e-mail
>>> you.<http://www.microsoft.com/middleeast/windows/windowslive/see-it-in-action/social-network-basics.aspx?ocid=PID23461::T:WLMTAGL:ON:WL:en-xm:SI_SB_3:092010>
>>>
>>>
>>
>> >
>>
>
> >
>