උදවුවක් අවශ්‍යයි.

0 views
Skip to first unread message

කනිශ්ක ගයශාන්

unread,
Jan 6, 2009, 12:03:30 AM1/6/09
to sinhala-...@googlegroups.com
GMAIL වල අනවශ්‍ය ඊමේල් ලිපිනයක් අවහිර කරන්නෙ කොහොමද?

--
කනිෂ්ක ගයෂාන්

http://groups.google.com/group/ourcomputerschool

http://mpweb.forumotion.net

Thilina Gunasekara

unread,
Jan 6, 2009, 12:06:17 AM1/6/09
to sinhala-...@googlegroups.com
ෆිල්ටරයක් දමන්න

settings > filter

2009/1/6 කනිශ්ක ගයශාන් <kanishka...@gmail.com>



--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com

Chamila creation

unread,
Jan 6, 2009, 11:46:32 PM1/6/09
to sinhala-...@googlegroups.com

Report Spam දාන්න එතකොට ඒ මේල් 1 ස්පෑම් වලටයි යන්නේ ඉන්බොක්ස් එන්නේ නැහැ.

කනිශ්ක ගයශාන්

unread,
Jan 7, 2009, 1:14:06 AM1/7/09
to sinhala-...@googlegroups.com
දැක්වූ සහයෝගයට බොහොම ස්තූතියි...........

2009/1/7 Chamila creation <chamila...@gmail.com>


Report Spam දාන්න එතකොට ඒ මේල් 1 ස්පෑම් වලටයි යන්නේ ඉන්බොක්ස් එන්නේ නැහැ.



Reply all
Reply to author
Forward
0 new messages