Re: [Sinhala-Bloggers] බ්ලොග් අඩවිය මේ වනතුරුත් ඇතුලත් නොවීම

38 views
Skip to first unread message

Mpp Gunasinghe

unread,
Aug 3, 2012, 12:20:34 PM8/3/12
to sinhala-...@googlegroups.com
ඔබ ඉල්ලා යවා සති දෙකකට වඩා වැඩිනම් ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ද සමග  ad...@sinhalabloggers.com  වෙත නැවතත් ඉල්ලා යවන්න.  

2012/7/29 nidahas kurulla <nidahask...@gmail.com>
මාගේ බ්ලොග් අඩවිය වන "නිදහස් කුරුල්ලා" අඩවිය මේ වන විටත් කියවනයේ නොමැත..මගේ දැනුමේ ලෙසට එය කිසිදු නීතියක් උල්ලංගණය කරන්නේ නැත..කරුණාකර මේ පිලිබඳ සලකා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.. 


ස්තූතියි

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Reply all
Reply to author
Forward
0 new messages