Earn Money (Easy Way)

3 views
Skip to first unread message

chaminda

unread,
Aug 19, 2008, 11:16:49 PM8/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
Welcome to A.W.Surveys!

We would like to thank you for being part of A.W.Surveys. With your
help we are one of the fastest growing survey companies in the world.
We are proud that our Web Site Evaluations are helping change how the
web looks. We believe we have the best survey takers in the world,
which is why we value and pay so much for your evaluations.

Click on this link and earn the money

http://www.AWSurveys.com/HomeMain.cfm?RefID=chaminda.smith


Earn 5$ to 25$ for survey.

sand

unread,
Aug 20, 2008, 12:16:04 AM8/20/08
to sinhala-...@googlegroups.com
මේ චමින්ද මහත්තයෝ ඔහේගෙ කුණු ගොඩවල් වෙන කොහෙට හරි පෝස්ට් කලොත් හොදයි. අපට සල්ලි හදිස්සියක් දැනට නම් නැහැ.

ගොං පාට් එපා...

Anu-Linux

unread,
Aug 20, 2008, 12:16:55 AM8/20/08
to sinhala-...@googlegroups.com, chamind...@gmail.com
ආයුබෝවන්,

මම පසුගිය වකවානුව තුළ මෙවන් අදාල නොවන ලිපි කිහිපයක් ම ඉවසීමෙන් ඇර බැලීමි. තව දුරටත් මෙවන් දෑ මෙම ගූගල් සවිදැහැන තුළට පැමිනීම කණගාටුවට කරුණකි. මෙම සවි දැහැනේ හරය දියවී යන පරිදි මෙවන් ලිපි එවමින් නිදහස 'වල් බූරු' ලෙස යොදා ගැනීම ද  හෙලා දකිමි.

අදාල උදවිය මේ පිළිබඳ සොයා බලා මෙවන් ලිපි වැලැක්වීමට පියවර ගන්නේ නම් එය මෙම සවි දැහැනේ ඉදිරි ගමනට රුකුලක් වේවි.

මම මෙහි පිටපතක් චමින්ද.ස්මිත් වෙත ද යොමු කරමි.

තුති.

hello chaminda.smith,

this is sinhala bloggers google group. the group is dedicated to discuss about sinhala blogging related matters. so please do not spam this group. 

thank you.

a member of the group.


chamind...@gmail.com
On Wed, Aug 20, 2008 at 8:46 AM, chaminda <chamind...@gmail.com> wrote:



--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Anandawardhana

unread,
Aug 20, 2008, 12:25:18 AM8/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
sand, anu-linux,

සම්පූර්න ඇත්ත. ප්‍රකාශන නිදහස අගයන තැනක් හැටියට කිසිවක් වාරනයකින් තොරව
පල කිරීමට නිදහස ලබා දී තියෙන තැනක් මේක.

ඒ සඳහා පෙරලා සාමාජිකත්වයෙන් ද බැරෑරුම් ප්‍රතිචාරයක් ලැබෙන එක නේද හොඳ.
හිතලා බලන්න bandwidth එකට ගෙවලා අන්තර්ජාලය භාවිත කරන කෙනෙකුට මේ සමහර
වෙලාවට එන අනවශ්‍ය පින්තූර පවා වියදමක් වෙන්නත් පුලුවනි.

අනික, සිංහල බසින් අන්තර්ගතය සපයන්නන් බ්ලොග් අවකාශයට අලුතින් බඳවා ගන්න
අපි මහන්සි විය යුතු යි. ඒ සඳහා උදව් කල යුතු යි. මේ සංසදයේ මූලික අරමුන
ඒකයි. මෙහි සිටින බොහෝ දෙනා සටහනක් පල වූ සැනින් ඊමේල් ලැබෙන පිලිවෙලට
සැකසුම් යොදාගෙන තියෙන්නෙ කාට හරි උපකාරයක් අවශ්‍ය වෙලාවට හැකි ඉක්මනින්
සහාය වෙන්න. නමුත් මේ වගේ ඒවා එක පිට එක ලැබෙද්දී ඒ settings වෙනස් කරලා
හරි මේ සමූහය අතහැර ගිහින් හරි ඒ අය ප්‍රතිචාර දැක්වුවොත් මෙතන වැදගත්
ප්‍රශ්න විසඳාගන්න එන අයට උදව්වක් වෙන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා.

On Aug 20, 9:16 am, Anu-Linux <linuxda...@gmail.com> wrote:
> ආයුබෝවන්,
>
> මම පසුගිය වකවානුව තුළ මෙවන් අදාල නොවන ලිපි කිහිපයක් ම ඉවසීමෙන් ඇර බැලීමි. තව
> දුරටත් මෙවන් දෑ මෙම ගූගල් සවිදැහැන තුළට පැමිනීම කණගාටුවට කරුණකි. මෙම සවි
> දැහැනේ හරය දියවී යන පරිදි මෙවන් ලිපි එවමින් නිදහස 'වල් බූරු' ලෙස යොදා ගැනීම
> ද  හෙලා දකිමි.
>
> අදාල උදවිය මේ පිළිබඳ සොයා බලා මෙවන් ලිපි වැලැක්වීමට පියවර ගන්නේ නම් එය මෙම
> සවි දැහැනේ ඉදිරි ගමනට රුකුලක් වේවි.
>
> මම මෙහි පිටපතක් චමින්ද.ස්මිත් වෙත ද යොමු කරමි.
>
> තුති.
>
> hello chaminda.smith,
>
> this is sinhala bloggers google group. the group is dedicated to discuss
> about sinhala blogging related matters. so please do not spam this group.
>
> thank you.
>
> a member of the group.
>
> chaminda.sm...@gmail.com

Kalinga Athulathmudali

unread,
Aug 20, 2008, 3:28:00 AM8/20/08
to sinhala-...@googlegroups.com
දැනට මේ මෙ මොඩරේට් කරන්නේ නෑ, මොකද හැමෝටම එකම නිදහසේ කතාකිරීමට දීඇති නිසා.

මේ පියවර රැගෙන තියනවා.

* අලුත් සාමජිකයන් පමණක් පලමු පොස්ට් කීපල මොඩරේට් කිරීම. (දුකයි, නමුත්
කල යුතුවේ ඇත)
* මේවැනි අය, සම්පුර්න මොඩරේට් කර පමනක් ඔව්න්ගේ ලිපි පල කිරීම.

2008/8/20 Anandawardhana <anandaw...@gmail.com>:

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Aug 20, 2008, 4:03:15 AM8/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ වගේ එවුන් නිසා දැන් මේකත් සි.යු.ස වගේ කරන්න වෙලා තියෙන එක ගැන
කණගාටුයි :(

On Aug 20, 12:28 pm, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
wrote:

kasun

unread,
Aug 20, 2008, 4:08:36 AM8/20/08
to sinhala-...@googlegroups.com
හි..හි කථාව ඇත්ත.

2008/8/20 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages