Re: [Sinhala-Bloggers] බ්ලොග් අඩවිය තවමත් සිංහල බ්ලොග් කියවනයට ඇතුළත් නොවීම...

44 views
Skip to first unread message
Message has been deleted

Rasika Rathnayake

unread,
Aug 27, 2012, 11:14:58 PM8/27/12
to sinhala-...@googlegroups.com
ඔය ප්‍රශ්නයම මටත් තියෙනවා.... මේකට විසදුම කියන්නකො.....

2012/8/25 gangasiripura dhammaloka <helavijayay...@gmail.com>

අප හෙළවිජය තරුණ සංවිධානයේ නමින්ම පවත්වාගෙන එන බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුළත් කරන මෙන් ඉල්ලුවත් තවම එය අනුමත වී නොමැත... මේක ඉක්මනින් සිංහල බ්ලොග් කියවනයට දා/න්නේ කෙසේද?

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Mpp Gunasinghe

unread,
Aug 27, 2012, 11:45:30 PM8/27/12
to sinhala-...@googlegroups.com
ඔබ ඉල්ලා යවා සති දෙකකට වඩා වැඩිනම් ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ද සමග  ad...@sinhalabloggers.com  වෙත නැවතත් ඉල්ලා යවන්න.  
Reply all
Reply to author
Forward
0 new messages