VIP සාමාජිකයෝ යනු කවුරුන්ද

232 views
Skip to first unread message

චතුරංග රූපසිංහ

unread,
Feb 8, 2010, 10:55:25 AM2/8/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
SBU එකේ VIP සාමාජිකයෝ යනු කවුරුන්ද? ඔවුන්ව පත්කරන්නේ කෙසේද?

චතුරංග රූපසිංහ

unread,
Feb 8, 2010, 11:12:41 AM2/8/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සමාවෙන්න මමම ප්‍රස්නකරල මමම උත්තර දීගන්නව නෙමෙයි වැඩිදුර සෙවීමේදී මට
යම් තොරතුරක් හම්බවුනා
http://spreadsheets.google.com/ccc?key=0Av7UAj5U-m5LdHV3MVVIc0VhcFpOR3hvTFluZ3FsWWc&hl=en

Neranji Ekanayake

unread,
Feb 8, 2010, 11:29:07 AM2/8/10
to sinhala-...@googlegroups.com
කෝ මෙතන කලිංග අයියගෙ නම් නෑනේ
--
Neranji Sulakkana Ekanayake (Neenu) ...නීනු...
සුළං දැලේ පියා සලන නීනුගේ නිශාව
http://neranji-sulakkana.blogspot.com/

Pravin Indranama

unread,
Feb 8, 2010, 12:12:04 PM2/8/10
to sinhala-...@googlegroups.com
2010/2/8 චතුරංග රූපසිංහ <07130...@gmail.com>

SBU එකේ VIP සාමාජිකයෝ යනු කවුරුන්ද? ඔවුන්ව පත්කරන්නේ කෙසේද?

මේ අය දෙසැම්බර් 26 දා හමුවට පැමිණ, SBU එක පවත්වාගෙන යන්න තීරණ ගැනීමට සහය දෙන්න කැමති වූ අයයි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Saman K

unread,
Feb 8, 2010, 12:18:48 PM2/8/10
to sinhala-...@googlegroups.com
අලුතේන් කෙනෙක්ට ඒකට බැදෙන්න පුලුවන් කොහොමද? (මට නෙමෙයි. නිකං දැන ගන්න අහන්නේ)

2010/2/8 Pravin Indranama <indr...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines

සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

චතුරංග රූපසිංහ

unread,
Feb 8, 2010, 12:23:17 PM2/8/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මුලින්ම අත්‍යවශ්‍යම වූ හේතුවක් නිසා එම හමුවට එමට නොහැකි වීම පිලිබදවත්
එම නිසා එදා පැහැදිලි කලද නොදැනීම නිසා නැවතත් ප්‍රශ්න අසන්න සිදුවීම
පිලිබදවත් සමාව අයදිමි

VIP සාමාජිකයිට ඇත් කාර්යයන් කවරේද?
VIP සාමාජිකයකු වීමට විය යුතු සුදුසු කම් මොනවාද?
VIP සාමාජිකත්වය සදහා දැන් අයදුම් කල හැකිද?

On Feb 8, 11:12 pm, Pravin Indranama <indran...@gmail.com> wrote:
> 2010/2/8 චතුරංග රූපසිංහ <07130082...@gmail.com>

Pravin Indranama

unread,
Feb 8, 2010, 12:30:35 PM2/8/10
to sinhala-...@googlegroups.com
2010/2/8 චතුරංග රූපසිංහ <07130...@gmail.com>

 VIP සාමාජිකයිට ඇත් කාර්යයන් කවරේද?

සංසදයේ තීරණ ගනු ලබන්නේ එම සමූහය තුල සාකච්ඡා කිරීමෙනි
 
 VIP සාමාජිකයකු වීමට විය යුතු සුදුසු කම් මොනවාද?

එහෙම සුදුසුකමක් කියලා දෙයක් නෑ. 19 වෙනිදා ආපු අය ඒකට ඇතුලත් කර ගත්තා.
ආ.. නිර්නාමිකව නැතුව තමන්ගේ සැබෑ නමින් ලියන්නෙක් විය යුතුයි
 
 VIP සාමාජිකත්වය සදහා දැන් අයදුම් කල හැකිද?

මේ පිලිබඳව තවම තීරණයක් ගෙන නැහැ.
ඇතැම් විට ඊලඟ හමුවට එන අය අතුරින් විය හැකියි.
මේ පිලිබඳව තීරණයක් ගත් විට දන්වන්නම්.

සමන් ගේ ප්‍රශ්නයටත් පිලිතුරු ලැබුනා කියා හිතනවා.

Saman K

unread,
Feb 8, 2010, 12:51:29 PM2/8/10
to sinhala-...@googlegroups.com
"ඇතැම් විට ඊලඟ හමුවට එන අය අතුරින් විය හැකියි."

එතකොට ප්‍රශ්නේ තියෙන්නේ, ලංකාවේ ඉන්න අයට විතරයි නේද එන්න පුලුවන්
2010/2/8 Pravin Indranama <indr...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com

Pravin Indranama

unread,
Feb 8, 2010, 12:57:32 PM2/8/10
to sinhala-...@googlegroups.com
2010/2/8 Saman K <sama...@gmail.com>

එතකොට ප්‍රශ්නේ තියෙන්නේ, ලංකාවේ ඉන්න අයට විතරයි නේද එන්න පුලුවන්

සංසදය වෙනුවෙන් ලොකු තීරණයක් ගන්න උනොත් මේ අයට මුනගැහෙන්න පවා සිදුවිය හැකියි. නිර්ණාමික අය ඇතුලත් කර නොගන්නේ ඔවුන් එසේ හමුවීමකට පැමිණීමට කැමති නැති නිසයි. විදේශ වල සිටින අය එවැනි අවස්ථාවක කොහොමත් එන්න බෑ නේ..

සංසදයේ තීරණ ගැනීමට සාමාජිකයන් අතුරින් පිරිසක් තෝරාගැනීමට අවශ්‍ය වී තිබුනා. ඒ සඳහා තෝරාගැනීමේ criteria එකක් සිතමින් සිටියදී හමුව පැවැත්වුනු නිසා අපි ඒ පැමිණි අය තෝරා ගත්තා. මා කලින් කී පරිදි සැමදා මෙසේ VIP අය හමුවට පැමිණි අයම වීම අවශ්‍ය නෑ. එය පසුව වෙනස් විය හැකියි.

මේ පිලිබඳව දැන් තර්ක කිරීම අවශ්‍ය නෑ. නැවතත් VIP සමූහය සඳහා පිරිස බඳවාගන්නා විටකදී ඒ කෙසේදැයි දැනුම් දෙන්නම්. එය තවමත් තීරණය කර නැති දෙයක්.

Sameera Shaakunthala

unread,
Feb 8, 2010, 1:08:02 PM2/8/10

හැබැයි ඉතිං ආවා වගේ නෙවෙයි... සංසදයේ උන්නතිය සඳහා තමන්ගෙ කාලයෙන් කොටසක් වැය කරන්නත් වෙනවා.... :-) (ලිඛිත ගිවිසුමක් නොවුණත්)

මේ ගැන පසුව කතා කරයි අපේ ඇඩ්මින්ලා.
 
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

ushan pushpakumara

unread,
Feb 8, 2010, 1:06:53 PM2/8/10
to sinhala-...@googlegroups.com
ඇත්තටම අපිත් කැමතියි.. ආයෙත් කට්ටිය සෙට් වෙනවානම්......මොකද කියන්නෙ ඒ ගැන....?

chathuranga

unread,
Feb 8, 2010, 1:37:35 PM2/8/10
to sinhala-...@googlegroups.com
මමත් කැමතියි එකතුවෙන් අවශ්‍ය නම් පමණක්
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලි�¶B

Kalinga Athulathmudali

unread,
Feb 8, 2010, 10:23:27 PM2/8/10
to sinhala-...@googlegroups.com
2010/2/8 Neranji Ekanayake <neranji....@gmail.com>:

> කෝ මෙතන කලිංග අයියගෙ නම් නෑනේ

අපිට මොන VIP ද ? :D

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Amal Ishantha Suwanda arachchi

unread,
Feb 9, 2010, 3:51:59 AM2/9/10
to sinhala-...@googlegroups.com
මෙන්න මමත් ඉන්නවා...

2010/2/8 චතුරංග රූපසිංහ <07130...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
අමල් ඉෂාන්ත
මහනුවර
http://amalishantha.blogspot.com/

Reply all
Reply to author
Forward
0 new messages