Re: [Sinhala-Bloggers] මේ සින්ඩියේ මට ඉඩක් නැද්ද

83 views
Skip to first unread message

Lahiru Himash Madusanka

unread,
Aug 24, 2012, 2:18:30 AM8/24/12
to sinhala-...@googlegroups.com
ඉල්ලුම් කර සති දෙකක් ඉක්මවා අතිනම් admin(at)සිංහලබ්ලොගර්(dot)කොම් වෙත ලියන්න

On 8/11/12, Naleen Dilruksha <ndilr...@gmail.com> wrote:
> මම අමාරුවෙන් බ්ලොගයක් හැදුවා ඒක ඇතුළත් වෙලා නෑ තාම ඒ මොකද.
> http://samakayawate.blogspot.com/
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
Lahiru Himash Madusanka
-------------------------------------------------
http://119sinhala.blogspot.com
http://about.me/himesh

Mpp Gunasinghe

unread,
Aug 25, 2012, 2:22:16 AM8/25/12
to sinhala-...@googlegroups.com
ඔබ ඉල්ලා යවා සති දෙකකට වඩා වැඩිනම් ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ද සමග  ad...@sinhalabloggers.com  වෙත නැවතත් ඉල්ලා යවන්න.  

2012/8/24 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages