මාගේ බ්ලොග් අඩවිය සින්ඩිගත නොවීමට හේතුව සොයාගැනීම

41 views
Skip to first unread message

තොටියා

unread,
May 3, 2012, 1:36:06 AM5/3/12
to sinhala-...@googlegroups.com
මාගේ බ්ලොග් අඩවිය වන තොටුපොළ අයිනේ  සින්ඩියට එක්කල ගැනීමට අයැදුම් කළද එය තවම සින්ඩිගතව නැත. එසේ ඇතුලත් නොවීමට හේතුව කුමක්ද යන්න මට සොයා ගත නොහැකිය.
මා විසින් නිවැරදි කල යුතු කරුණක් වෙතොත් පැහැදිලි කඩදෙනමෙන් ඉල්ලමි.

 ස්තූතියි

Creative Dreams

unread,
May 23, 2012, 5:35:31 AM5/23/12
to sinhala-...@googlegroups.com
අවශ්‍යතා සියල්ල සපුරා ඇත්දැයි නැවත සොයා බලා තහවුරු කර ගන්න.සුදුසුකම් සියල්ල සපුරා ඇති බව නැවත තහවුරු කරගෙන නැවත ඉල්ලා සිටින්න.විශාල ඉල්ලීම් හා ගැටළු රාශියක් නිතර යොමුවන  බැවින්  ඉල්ලීම් කරන සෑම විටම ඔබේ බ්ලොග් ලිපිනය ද සඳහන් කරන්න අමතක නොකරන්න
Reply all
Reply to author
Forward
0 new messages