එහෙම වෙනවානම් බ්ලොග් අඩවිය ඇතුලත් කරන්නේ නැති වෙයි. එතකොට ඒවා පල නොකර ඉන්න වෙයි.
On 5/1/12, Chathurabuddi <chathu...@gmail.com> wrote:
> TV Series සිංහලෙන් යන නමින් පවත්වාගෙන යන මාගේ බ්ලොග් අඩවිය මීට සති
> දෙකකට පමණ ඉහතදී සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරගැනීමට
> http://blogs.sinhalabloggers.com/add-blog/ සබැඳිය හරහා ඉල්ලුම් කළෙමි.
>
> නමුත් මේ වන තුරුත් එය බ්ලොග් කියවනයට ඇතුලත් වී නොමැත.
>
> ඒ පිළිබඳ නැවත සලකා බලන මෙන්ද, යට දැක්වූ ඇතුලත් කර නොගැනීමට හේතුව
> බ්ලොග් කියවනයේ නීති උල්ලංඝණය වීමක් නම් ඒ පිලිබඳ මා හට දැනුම් දීමක් කරන
> මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.
>
> මෙයට,
> චතුර බුද්ධික.
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
--
Lahiru Himash Madusanka
-------------------------------------------------
http://119sinhala.blogspot.com
http://about.me/himesh