Music blog එකක්නම්,
Layrics, artist ඔය වගේ කිය කියා ගොඩක් තියෙනවනේ.
Film blog එකක්නම්,
Director
Size
Genere ඔය වගේ ඒවා ගොඩක් තියෙනවනේ.
ඉතින් මේවා අලුතින් අලුතින් ලියන එක වෙලායන වැඩක් නේ. අන්න ඒකටයි Post
template කියන එක දීල තියෙන්නේ. ඔයා Film blog එකක් කරනවනම් Post
template කියන තැන ඔයාට අවශ්‍ය Tags ටික පහළට කරල ලීයල සේව් කරානම් ඔයා
පටං ගන්න හැම අලුත් පෝස්ට් එකකදීම ඒක දකින්නට ලැබේවි. ඊට පස්සේ ඔයාට
තියෙන්නේ අර ටැග් වලට අනුව හිස්තැන් වලට ඕනි ටික පුරවලා පෝස්ට් එක
පබ්ලිෂ් කරන්න විතරයි.
Post templates pre-format the post editor with text or code that will
appear each time you create a new post. මේ ගැන තවත් දැනගන්න පහළ ලින්ක්
එකෙන් පුලුවන්.
http://help.blogger.com/bin/answer.py?answer=41401
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
--
*B*log*S*han <http://www.blogshansi.blogspot.com>