December 19 ???

2 views
Skip to first unread message

Kathandara Kaarayaa

unread,
Nov 15, 2009, 6:04:11 PM11/15/09
to sinhala-...@googlegroups.com
හිතවතුනි,

දෙසැම්බර් 19 දින හමුව/සාදය ගැණ අළුත් තොරතුරු තියෙනවාද?
 
මගේ කතන්දර බ්ලොග් පෝස්ට් එකක දෙසැම්බර් 19 හමුවෙමු කියා දැම්මා.
 
ඒකටත්, ඒ සම්බන්ධ ෆේස්බුක් (Facebook) සටහන් වලටත් ලැබී ඇති  ප්‍රතිචාර අනුව මේ ගැණ සමහරු නොදන්නා බව පෙනේ.
 
ක.කා.

 

මුචලින්ද

unread,
Nov 15, 2009, 11:30:21 PM11/15/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔව්..දැනුවත් කරොත් හොඳයි !

Kalinga Athulathmudali

unread,
Nov 15, 2009, 11:37:25 PM11/15/09
to sinhala-...@googlegroups.com
දෙසැම්බර් 19ය කියන දිනය ස්තීරයි. ලබන සතිය තුල වැඩි විස්තර දෙන්නම්.
සංවිදායකයන්ට තාම සෙට් වෙන්න බැරි උනා.

2009/11/16 මුචලින්ද <mucha_...@yahoo.com>:

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Amila Ranasinghe

unread,
Nov 16, 2009, 6:27:40 AM11/16/09
to sinhala-...@googlegroups.com
යාළුවනේ,

දෙසැම්බර් 19 මොකද වෙන්නේ ? එදාට ඇති විශේෂත්වය කුමක්ද? මම කිසි දෙයක් දන්නේ නෑ. කව්කරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් reply තරන්න.

2009/11/16 Kalinga Athulathmudali <kali...@gmail.com>

කණිෂ්ක | kaniyaa

unread,
Nov 17, 2009, 8:21:09 AM11/17/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
දෙසැම්බර් 19 සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවක් තියෙනව ඇක්සෙල්
වර්ල්‍ඩ් වල..

Amila Ranasinghe

unread,
Nov 18, 2009, 12:29:15 AM11/18/09
to sinhala-...@googlegroups.com
ස්තූතියි කණිෂ්ක,

මම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ.

1. ඇයි එදාට හමුවක් තියන්නේ?
2. එහිදී කුමක්ද සිදුවන්නේ?
3. එයට සහභාගි වන්නට පුළුවන් කා හටද?
4. අපටත් සහභාගි වන්නට පුළුවන්ද?
5. සහභාගි වන්නට නම් අප සතු විය යුතු සුදුසුකම් හා හා අවශ්‍යතා මොනවාද?

කවුරුවත් මේ ගැන විස්තර කියන්නේ නැත්තේ ඇයි? මෙය රහස් හමුවීමක්වත්ද? :) :):):):)

Kalinga Athulathmudali

unread,
Nov 18, 2009, 12:34:36 AM11/18/09
to sinhala-...@googlegroups.com
2009/11/18 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>:

> ස්තූතියි කණිෂ්ක,
>
> මම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ.
>
> 1. ඇයි එදාට හමුවක් තියන්නේ?
> 2. එහිදී කුමක්ද සිදුවන්නේ?
> 3. එයට සහභාගි වන්නට පුළුවන් කා හටද?
> 4. අපටත් සහභාගි වන්නට පුළුවන්ද?
> 5. සහභාගි වන්නට නම් අප සතු විය යුතු සුදුසුකම් හා හා අවශ්‍යතා මොනවාද?
>
> කවුරුවත් මේ ගැන විස්තර කියන්නේ නැත්තේ ඇයි? මෙය රහස් හමුවීමක්වත්ද? :) :):):):)

http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/a3d1b4781af6d112

Amila Ranasinghe

unread,
Nov 18, 2009, 2:45:39 AM11/18/09
to sinhala-...@googlegroups.com
ස්තූතියි හිතවත් කාලිංග,

මම මේ සමූහයට අලුතෙන් එක්වූ අයෙක්. ඒ නිසා තමා මේ ගැන නොදැනුවත් වුනේ.
දැන් නම් ගොඩක් දේවල් දන්නවා‍. ඔබ දුන් link එකේ ඇති සියළු දේවල්
කියෙව්වා. (දෙසිය ගණනක්) මමත් මේ හමුවට පැමිණීමට බොහෝ කැමැත්තෙන්
සිටින්නේ.

සියළු දේ ස්ථිරවම සංවිධානය කරගත් පසු අපටත් මෙය ගැන දැනුම් දෙන්න.

බුදු සරණයි.

Kalinga Athulathmudali

unread,
Nov 18, 2009, 2:55:51 AM11/18/09
to sinhala-...@googlegroups.com
2009/11/18 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>:

> ස්තූතියි හිතවත් කාලිංග,
>
> මම මේ සමූහයට අලුතෙන් එක්වූ අයෙක්. ඒ නිසා තමා මේ ගැන නොදැනුවත් වුනේ.
> දැන් නම් ගොඩක් දේවල් දන්නවා‍. ඔබ දුන් link එකේ ඇති සියළු දේවල්
> කියෙව්වා. (දෙසිය ගණනක්) මමත් මේ හමුවට පැමිණීමට බොහෝ කැමැත්තෙන්
> සිටින්නේ.
>
> සියළු දේ ස්ථිරවම සංවිධානය කරගත් පසු අපටත් මෙය ගැන දැනුම් දෙන්න.
>
> බුදු සරණයි.

19 ය ස්තීරයි, තැන හා වෙලාව මේ මාසේ කියන්නම්

Prasad Jayashanka

unread,
Nov 18, 2009, 8:40:49 AM11/18/09
to sinhala-...@googlegroups.com
මරු අදහස අය්යේ !!!  මමත් අනිවාර්යයෙන්ම එනවා .... එතකොට විභාගෙත් ඉවරයිනේ .....  අය්යේ T-SHIRT වැඩේ නම් රත්තරං අදහසක් .... ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

--
සුභාශිංෂණ ,
ප්‍රසාද් ජයශංඛ ,
ආනන්ද විදුහල ,
කොළඔ 10 .

බ්ලොග් අඩවිය :- http://prasadjayashanka.blogspot.com
නව දිවියක අරුණලු
Reply all
Reply to author
Forward
0 new messages