සඤ්ඥක අකුරු සහිත වචන

27,922 views
Skip to first unread message

Chiran Ranathunga

unread,
Jun 29, 2009, 10:35:55 AM6/29/09
to sinhala-...@googlegroups.com, sinhala_s...@googlegroups.com
හිතවත් සැම වෙත,

සඤ්ඥක අකුරුවන ඟ, ඬ, ඳ, ඹ, සහ යෙදෙන වචන පුළුවන් තරම් අවශ්‍ය වෙලා තියෙනවා.
දන්න දන්න වචන කියනවාද?
ලොකු උදව්වක්!

(මීට අමතරව තවත් සඤ්ඥක අකුරු තියෙනවාද)

චිරාන් රණතුංග

unread,
Jun 29, 2009, 11:07:05 AM6/29/09
to sinhala-...@googlegroups.com

2009/6/29 Chiran Ranathunga <chiran.r...@gmail.com>

හිතවත් සැම වෙත,

සඤ්ඥක අකුරුවන ඟ, ඬ, ඳ, ඹ, සහ යෙදෙන වචන පුළුවන් තරම් අවශ්‍ය වෙලා තියෙනවා.
දන්න දන්න වචන කියනවාද?
ලොකු උදව්වක්!

කොම්පඤ්ඤවීදියේ පුංචි සිඤ්ඤෝ මඤ්ඤොක්කා අරන් යන්කොට පිපිඤ්ඤා වගයක් දැකලා මඤ්ඤං වෙලා ඥාණපාලට කතාකලා විස්කිරිඤඤා දෙකක් ගෙන්න ගන්න. මෙයා ඥානානන්දගේ කඩෙන් දෙකක් ගෙනත් දෙනකොට මිනිහට ඇඬෙන්න වගේ ඇස්වලින් කඳුළු බේරෙනවා

(මීට අමතරව තවත් සඤ්ඥක අකුරු තියෙනවාද)

චිරාන් රණතුංග

මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

Chiran Ranathunga

unread,
Jun 29, 2009, 11:10:27 AM6/29/09
to sinhala-...@googlegroups.com

2009/6/29 ම <magema...@gmail.com>

2009/6/29 Chiran Ranathunga <chiran.r...@gmail.com>

හිතවත් සැම වෙත,

සඤ්ඥක අකුරුවන ඟ, ඬ, ඳ, ඹ, සහ යෙදෙන වචන පුළුවන් තරම් අවශ්‍ය වෙලා තියෙනවා.
දන්න දන්න වචන කියනවාද?
ලොකු උදව්වක්!

කොම්පඤ්ඤවීදියේ පුංචි සිඤ්ඤෝ මඤ්ඤොක්කා අරන් යන්කොට පිපිඤ්ඤා වගයක් දැකලා මඤ්ඤං වෙලා ඥාණපාලට කතාකලා විස්කිරිඤඤා දෙකක් ගෙන්න ගන්න. මෙයා ඥානානන්දගේ කඩෙන් දෙකක් ගෙනත් දෙනකොට මිනිහට ඇඬෙන්න වගේ ඇස්වලින් කඳුළු බේරෙනවා

ස්තුතියි. වචන දෙකක් තියෙනවා.  ඇඬෙන්න සහ කඳුළු

unread,
Jun 29, 2009, 11:19:01 AM6/29/09
to sinhala-...@googlegroups.com
ඤ සඤ්ඥක නෙමෙයිද?

2009/6/29 Chiran Ranathunga <chiran.r...@gmail.com>

Chiran Ranathunga

unread,
Jun 29, 2009, 11:24:51 AM6/29/09
to sinhala-...@googlegroups.com

2009/6/29 ම <magema...@gmail.com>

ඤ සඤ්ඥක නෙමෙයිද?

නෑ නේද?

SRIshanu

unread,
Jun 29, 2009, 12:47:30 PM6/29/09
to sinhala-...@googlegroups.com
මං අහල තියන විදිහට ඦ තියෙන්නෙ එකම එක සිංහල වචනෙකලු.

බල්ලන්ට කතා කරන 'ඉඦු ඉඦු' කියන වචනෙ.

මේක මාහාචාර්ය ජේබී දිසානායක මහත්තය දවසක් ටීවී එකේ කිව්ව කතාවක්. :)

ශ්‍රීශානු | SRIshanu
http://srishanu.blogspot.com
http://twitter.com/srishanu

dviraj

unread,
Jun 29, 2009, 11:10:58 AM6/29/09
to sinhala-...@googlegroups.com
grate macho

2009/6/29 ම <magema...@gmail.com>

Chiran Ranathunga

unread,
Aug 20, 2009, 10:53:01 PM8/20/09
to sinhala-...@googlegroups.com, sinhala_s...@googlegroups.com, helah...@googlegroups.com
වෑංඦන ලියන්න සඤ්ඤක ජ (ඦ) යොදනවා කියල අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වදාළේ. එහෙත් MS word වල ශබ්දකෝෂයේ එහෙම වැරදියි කියල පෙන්නනවා. කුමක්ද හරි?

තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ මල්ලි කෙනෙක් හෙට අනිද්දා 5 ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ඒ ගොල්ලන්ගේ ගුරුතුමිය අන්තිම දවසේ (අමතරව පැවැත්වූ පන්තියේදී) පැවසුවාලු හේන් ගොවිතැනේදී ‘කොලගානවා‘ යනුවෙන් වචනයක් භාවිතාවන බව ශිෂ්‍යත්ව විෂය නිර්දේශයේ සඳහන් වෙන බවත් එහි තේරුම තමා නොදන්නා බවත්, ලමයි ඒ වචනේ තේරුම හොයා ගත්තොත් හොඳ බවත්. ඉතින් ඒ මල්ලියි එයාගේ තාත්තා හා අම්මාත් දැන් හොයනවා වචනේ තේරුම.

මම දන්නෙත් නෑ. (හේන් ගොවිතැන ගැන තාත්ත ලියපු ලිපිය කියවලා බැලුවා. ඒකෙත් නෑ.)

දන්න කෙනෙක් කියල දෙනවාද, ‘හේන් ගොවිතැනේදී කොල ගානවා කියන්නේ මොකක්ද?‘

ස්තුතියි.

චිරාන්.

2009/6/29 Chiran Ranathunga <chiran.r...@gmail.com>
329.png
328.png

easankad

unread,
Aug 20, 2009, 11:40:50 PM8/20/09
to sinhala-...@googlegroups.com
මම නම් කියන්නේ ලොකු හාමුදුරුවෝ හරි. MS word වල ශබ්දකෝෂයේ ඒක වැරදියි කීම ගැටළුවක් කර ගන්න එපා. ඉදිරියෙන් අනුස්වාරය ං තියෙන නිසා ජ අකුර ස්වාභාවිකවම ඦ බවට පත් වෙනවා.

2009/8/21 Chiran Ranathunga <chiran.r...@gmail.com>

Software Engineer
Pointers Point (Pvt ) Ltd.
#10, Davidson rd,
Colombo 04.

easanka.blogspot.com

easankad.blogspot.com

AsankA
අසංක ද සිල්වා

ලක්මාල් - Lakmal

unread,
Aug 20, 2009, 11:50:42 PM8/20/09
to sinhala-...@googlegroups.com

ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරක් හරියටම දන්නේ නෑ. ඒත් "වෑංඦන" නොව "ව්‍යංජන" විය යුතුයි නේද?

2009/8/21 Chiran Ranathunga <chiran.r...@gmail.com>

Thanks, (ස්තූතියි),
Lakmal Premaratne (ලක්මාල් ප්‍රේමරත්න)
178, Sri Piyaratana Mawatha, (178, ශ්‍රි පියරතන මාවත)
Bope, (බෝපේ)
Galle, (ගාල්ල)
Sri Lanka (ශ්‍රී ලංකාව)

easankad

unread,
Aug 21, 2009, 12:44:23 AM8/21/09
to sinhala-...@googlegroups.com
ලක්මාල් හරි..

2009/8/21 ලක්මාල් - Lakmal <lak...@gmail.com>

sahan Weerasinghe

unread,
Aug 21, 2009, 2:28:00 AM8/21/09
to sinhala-...@googlegroups.com
"ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරක් හරියටම දන්නේ නෑ. ඒත් "වෑංඦන" නොව "ව්‍යංජන" විය යුතුයි නේද?"

මචං මේක නම් සම්පූර්නයෙන්ම wrong !!!
මොකද "වෑංඦන" කියන්නේ meals එහෙමත් නැත්නම් curry
"ව්‍යංජන" කියන්නේ consonant. oposition of vowels
පටලව ගන්න එපා කොල්ලෝ මේ සිංහල....තිතකින් බිංදුවකින් විශාල ලෙස වචනයක අර්ථය වෙනස් වෙනවා.

From: easankad <easa...@gmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Friday, August 21, 2009 10:14:23 AM
Subject: [Sinhala-Bloggers] Re: සඤ්ඥක අකුරු සහිත වචන

ලක්මාල් - Lakmal

unread,
Aug 21, 2009, 3:16:30 AM8/21/09
to sinhala-...@googlegroups.com
සහන් හරි. සමාවෙන්න, මා ප්‍රශ්නය වරදවා තේරුම් ගත්තේ.

2009/8/21 sahan Weerasinghe <sah...@ymail.com>

Idda ඉද්දා

unread,
Aug 22, 2009, 4:33:13 AM8/22/09
to sinhala-...@googlegroups.com
කොලගානවා කියන්නෙ මොකක්ද හැබෑටම ඇ??
Detective iDda
http://iddasthoughts.blogspot.com
http://winxphints.blogspot.com

2009/8/20 ලක්මාල් - Lakmal <lak...@gmail.com>:

>>>> මම දන්නෙත් නෑ. (හේන් ගොවිතැන ගැන තාත්ත ලියපු ලිපිය කියවලා බැලුවා. ඒකෙත්
>>>> නෑ.)

Akila DJ - අදජ

unread,
Oct 19, 2009, 10:41:41 AM10/19/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

On Aug 21, 11:28 am, sahan Weerasinghe <sah...@ymail.com> wrote:
> "ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරක් හරියටම දන්නේ නෑ. ඒත් "වෑංඦන" නොව

"ව්‍යංජන" විය යුතුයි නේද?"

> මචං මේක නම් සම්පූර්නයෙන්ම wrong !!!
> මොකද "වෑංඦන" කියන්නේ meals එහෙමත් නැත්නම් curry
> "ව්‍යංජන" කියන්නේ consonant. oposition of vowels
> පටලව ගන්න එපා කොල්ලෝ මේ සිංහල....තිතකින් බිංදුවකින් විශාල ලෙස

වචනයක අර්ථය වෙනස් වෙනවා.

බත් මාලු වෑංජන/වෑංඦන ගැන තමයි අහන්නෙ මම
හිතන්නෙ!

ස්ව‍ර/ව්‍යංජන ෆැන නෙමෙයි...

හ‍රි</
sah...@ymail.com> වෑංඦන </
font>යන්න ද?... වෑංජන යන්න ද?

jc

unread,
Oct 25, 2009, 12:09:39 AM10/25/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ව්‍යංජන නොවෙයි, ව්‍යඤ්ජන = ව්‍යඦන (ඦ = ඤ්ජ)
Reply all
Reply to author
Forward
0 new messages