Reply Button

6 views
Skip to first unread message

Madhawa Viduranga

unread,
Feb 5, 2012, 11:37:12 PM2/5/12
to Google Group - bloggers
එක එක්කෙනා දාන කමෙන්ට් වලට ඒ කමෙන්ට් එක යටින්ම රිප්ලයි එක ලියන්න පුලුවන් විදියට හදාගන්න උදව්වක් කරනවද? මං ගොඩක් උත්සහ කලා! ඒත් ඒක කර ගන්න බෑ! උදව් ඕනි! තියන ටෙම්ප්ලේට් එක වෙනස් නොකර කරගන්නයි ඕනි!

ස්තූතියි!
සුභ දවසක්!

--
Z master !!!
Keep Your Heart :)

Lishan Kasun Sri

unread,
Feb 10, 2012, 1:51:28 AM2/10/12
to sinhala-...@googlegroups.com
use disqus http://disqus.com/join/

2012/2/6 Madhawa Viduranga <m7v...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
Lishan Puwakowita
| Blogger | Photographer | Design enthusiast |

Beetle Bailey

unread,
Feb 10, 2012, 1:57:02 AM2/10/12
to sinhala-...@googlegroups.com
මම කලේ මේ ලින්ක් එකේ තිබුණ විදියට... සාර්ථක වුණා...




2012/2/6 Madhawa Viduranga <m7v...@gmail.com>
--

Poo saa

unread,
Feb 10, 2012, 2:01:49 AM2/10/12
to sinhala-...@googlegroups.com
බලන්න මේක උදව් වේවි සමහරවිට!
http://www.betatemplates.com/2012/01/how-enable-threaded-comments-blogger.html 

2012/2/6 Madhawa Viduranga <m7v...@gmail.com>
--

Niroshan Sanjeewa

unread,
Feb 10, 2012, 3:19:29 AM2/10/12
to sinhala-...@googlegroups.com
mamath try kala. eth matath be. sorry tamai nithin kiyanna wenne


2012/2/6 Madhawa Viduranga <m7v...@gmail.com>:

Thilina Jayawardana

unread,
Feb 10, 2012, 4:22:31 AM2/10/12
to sinhala-...@googlegroups.com
http://saamgeadaviya.blogspot.com/2010/08/comments-reply-option.html

මේකට ගිහින් බලන්න..ඔයාට දාගන්න පුළුවන් වෙයි

Thilina Jayawardana

unread,
Feb 10, 2012, 4:52:40 AM2/10/12
to sinhala-...@googlegroups.com
@Madhawa Viduranga

යාළුවා ඔයාට පුළුවන්ද ඔයාගේ බ්ලොග් ලිපිනය දෙන්න...මොකක්ද ඔය බ්ලොග් අච්චුව කියලා බලාගන්න

Sudath Mohan Biyanwela

unread,
Feb 10, 2012, 8:32:45 AM2/10/12
to sinhala-...@googlegroups.com


2012/2/10 Beetle Bailey <akur...@gmail.com>

sithru

unread,
Feb 11, 2012, 3:22:47 AM2/11/12
to sinhala-...@googlegroups.com
මේ ප්‍රශ්නෙම මටත් තියෙනවා..මේ ඉහත කියපු  හැම විදිහටමත් මම උත්සහ කල ඒත් කරගන්න බැහැ..:s

2012/2/10 Sudath Mohan Biyanwela <sudath...@gmail.com>

Madhawa Viduranga

unread,
Feb 11, 2012, 4:39:24 AM2/11/12
to sinhala-...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages