සිංහල unicode mac osx හි භාවිතය

5 views
Skip to first unread message

mr.jayawickrama Perera

unread,
Jun 21, 2008, 9:14:22 PM6/21/08
to sinhala-...@googlegroups.com
mac oxc හි unicode භාවිතය,

මම මගේ මිතුරෙකුගෙ mac osx එකක වෙනුවෙන් තමා අර ගැටව යොමු කරේ.ඔව් අනුරුද්ද වැඩේ බොහො දුරට සාර්ථකයි නමුත් ගැටලු නැතුවම නෙමෙයි.ඔහුගේ වචන වලින්ම කීවොත් : උන්න හැටියට මලා මැදැයි බන්: චාමර ඔබටත් ස්තූතියි ! මේපිළිබදව තවත් කරුණු වෙතොත් දැනගන්න බලා පොරොත්තු වෙනව.

සම්පත්

----- Original Message ----
From: Anuradha Ratnaweera <anur...@taprobane.org>
To: sinhala-...@googlegroups.com
Sent: Saturday, June 21, 2008 6:07:14 PM
Subject: [Sinhala-Bloggers] Re: සිංහල unicode mac osx හි භාවිතය

වාමර එවපු ලින්ක් එක ගැන තමා මා කීවේ.

ඔහු, සිංහළ ෆොන්ට් 9ක් සොයාගෙන, ඉන් එකකට (මලිති වෙබ්) මැක් aat tables
යොදමින් සිටිනවා.  මගේ සිංහළ යුනිකේත පිරික්සුම යොදාගෙන අකුරු එකින් එක
සසඳමින් හදාගෙන යනවා.

එවිට මැක් වලට, කිසිම මුදුකාංගයක් අලුතින් නො යොදා, මේ aat ෆොනට් එක
පමණක් යෙදීම ප්‍රමාණවත් වෙනවා.  මන්ද, ඇපල් වල complex layout engine එක
දැනටමත් තිබෙන නිසා.

2008/6/21 mr.jayawickrama Perera <toyo_...@yahoo.com>:
> අනුරුද්ද
>
> බොහොම ස්තූතියි..මම ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නව.
>
> ඔබට ජය
>
> සම්පත්
>
> ----- Original Message ----
> From: Anuradha Ratnaweera <anur...@taprobane.org>
> To: sinhala-...@googlegroups.com
> Sent: Saturday, June 21, 2008 11:20:20 AM
> Subject: [Sinhala-Bloggers] Re: සිංහල unicode mac osx හි භාවිතය
>
> සම්පත්,
>
>
> මේ දිනවල, මැක් වලට සිංහළ හදන කෙනෙකුට උදවු කරමින් ඉන්නවා.  ඒක හරි
> ගියොත්, xenotype නැතුව වැඩ කරන්නට හැකි වේවි.
>
>        අනුරාධ
>
> 2008/6/21 mr.jayawickrama Perera <toyo_...@yahoo.com>:
>> මම දැනට සිංහල Unicode, windows වල යහමින් භාවිතා කරනව නමුත් mac osx
>> පද්ධතියට
>> පෙනෙන්නෙ සංහල හෝඩියෙ ක අක්ෂරය පමණයි. අනික්ව බොහොම විකාර ස්වරූපයක් තමා
>> පෙන්නුම් කරන්නෙ.
>>
>> මෙන්න මේ වෙබ් අඩවියේ නම් ඒ සදහ ගැලපෙන වායි පවසනු ලබන මෘදු කාංගයක් ගැන
>> විස්තර
>> වෙනව නමුත් සැබවින්ම එය මිල දී ගත යුතුමද??
>>
>> http://www.xenotypetech.com/osxSinhala.html
>>
>> freeware වශයෙන් ලබා ගනීමට හැකියාවක් ඇති වෙනත් මෘදුකාංග පවතීද????
>>
>> සම්පත්
>> http://www.flickr.com/photos/sinhala_kawiya/
>>
>>
>>
>> >
>>
>
>
>
> --
> http://www.sayura.net/anuradha/
>
>
> >
>

--
http://www.sayura.net/anuradha/

Anuradha Ratnaweera

unread,
Jun 22, 2008, 2:04:00 AM6/22/08
to sinhala-...@googlegroups.com
2008/6/22 mr.jayawickrama Perera <toyo_...@yahoo.com>:

>
> මම මගේ මිතුරෙකුගෙ mac osx එකක වෙනුවෙන් තමා අර ගැටව යොමු කරේ.ඔව් අනුරුද්ද
> වැඩේ බොහො දුරට සාර්ථකයි නමුත් ගැටලු නැතුවම නෙමෙයි.ඔහුගේ වචන වලින්ම කීවොත් :
> උන්න හැටියට මලා මැදැයි බන්: චාමර ඔබටත් ස්තූතියි ! මේපිළිබදව තවත් කරුණු
> වෙතොත් දැනගන්න බලා පොරොත්තු වෙනව.

නිකොලාස්ට තව මූලික ගැටළු දෙකක් විසඳීමට තිබෙනවා.

එකක් තමයි "කො" සහ "කෝ" වැනි අකුරු. මන්ද, ඒවායේ යුනිකේත අකුරු දෙකකින්,
අකුරු කොටස් තුනක් හැදෙන නිසා. ඒ සඳහා, "කො" ලෙස වෙනම හැඩයක් සදා (හැඩ
තුනක් වෙනුවට), එයට යුනිකේත අකුරු දෙක ආදේශ කරන්න පුලුවන් බවයි ඔහු කීවේ.
නමුත්, මෙය වෙලා යන වැඩකි. ඒ නිසා, මෙය ගැටළුවක් ම නොවේ.

දෙවැනි ගැටළුව, නම් ZWJ යොදා ගෙන යංසය හා රකාරංසය යෙදීමයි. තවම, මාගේ
යුනිකේත පිරික්සුමේ, තුං වැනි පංතිය සමත් වන්නේ නෑ. ඒ ගැන කුමක්
වූවාදැයි තවම දැනගන්නට ලැබුනේ නෑ.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Danishka Navin

unread,
Jun 22, 2008, 2:07:06 AM6/22/08
to sinhala-...@googlegroups.com
හිතවත් අනුරාධ,

අපි මේ ගැන විකියේ සඳහනක් කරමුද?
වරක් බඩ් ඇරයුමින් සිරාජ් මැක් මත සිංහල FF පිරික්සීමට LKLUG ෆොන්ට් එක යොදාගත්තා.
එහිදි මේ ආකාරයේ ප්‍රගතියක් නම් අප දුටුවේ නැ.
මැක් භාවිතා කරන මිතුරන්ට සහනයක් නේ. :)

ස්තුතියි,
ඩනිෂ්ක

2008/6/22 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

Anuradha Ratnaweera

unread,
Jun 22, 2008, 2:12:19 AM6/22/08
to sinhala-...@googlegroups.com
2008/6/22 Danishka Navin <dani...@gmail.com>:

>
> අපි මේ ගැන විකියේ සඳහනක් කරමුද?

මැක් යනු නිදහස් මුදුකාංගයක් නොවන නිසා, sinhala.linux.lk විකියේ සඳහන්
කිරීම හොඳ මදි. සියබස් අඩවියට දාමු. විකියෙන් සියබස් වලට ලින්ක් එකක්
තියෙනවනෙ.

> වරක් බඩ් ඇරයුමින් සිරාජ් මැක් මත සිංහල FF පිරික්සීමට LKLUG ෆොන්ට් එක
> යොදාගත්තා.

LKLUG සහ අන් සියලුම සාමාන්‍ය ෆොන්ට, මෙහෙයුම් සුසැටියේ ඇති මුදුකාංග
වලිනුයි අකුරු පෙන්වන්නේ. ඇපල් වලට, ෆොන්ටයේ තවත් විස්තර ඇවැසියි වගේ.
ඒ වැඩි විස්තර එකතු කිරීමයි ඔහු කරන්නේ.

Danishka Navin

unread,
Jun 22, 2008, 2:17:40 AM6/22/08
to sinhala-...@googlegroups.com

2008/6/22 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

2008/6/22 Danishka Navin <dani...@gmail.com>:
>
> අපි මේ ගැන විකියේ සඳහනක් කරමුද?

මැක් යනු නිදහස් මුදුකාංගයක් නොවන නිසා, sinhala.linux.lk විකියේ සඳහන්
කිරීම හොඳ මදි.  සියබස් අඩවියට දාමු.  විකියෙන් සියබස් වලට ලින්ක් එකක්
තියෙනවනෙ.

ප්‍රජා ව්‍යපෘති වල ඉන්න අය විකිපිඩීයා භාවිතා කරනවා.
http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_Font_Guide#How_to_write_Sinhala
ඒනිසයි මම විකිය ගැන කිවේ. ඔව් සියබස් වලටත් දාමු.
sinhala.linux.lk  එක මේකට ගැලපෙන්නේ නැ තමා.
මොසිලා එකෙන් භාවිතා කරන්නේ ඉහත විකි පිටුව.

> වරක් බඩ් ඇරයුමින් සිරාජ් මැක් මත සිංහල FF පිරික්සීමට LKLUG ෆොන්ට් එක
> යොදාගත්තා.

LKLUG සහ අන් සියලුම සාමාන්‍ය ෆොන්ට, මෙහෙයුම් සුසැටියේ ඇති මුදුකාංග
වලිනුයි අකුරු පෙන්වන්නේ.  ඇපල් වලට, ෆොන්ටයේ තවත් විස්තර ඇවැසියි වගේ.
ඒ වැඩි විස්තර එකතු කිරීමයි ඔහු කරන්නේ.

       අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Anuradha Ratnaweera

unread,
Jun 22, 2008, 6:27:00 AM6/22/08
to sinhala-...@googlegroups.com
2008/6/22 Danishka Navin <dani...@gmail.com>:

>
> ප්‍රජා ව්‍යපෘති වල ඉන්න අය විකිපිඩීයා භාවිතා කරනවා.
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_Font_Guide#How_to_write_Sinhala
> ඒනිසයි මම විකිය ගැන කිවේ. ඔව් සියබස් වලටත් දාමු.

ආ ඔවු. අනිවාර්යයෙන්ම! මා හිතුවේ වැරදි විකියක් ගැන. සමාවෙන්න.

Anuradha Ratnaweera

unread,
Jun 22, 2008, 12:16:37 PM6/22/08
to sinhala-...@googlegroups.com
2008/6/22 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

>
> දෙවැනි ගැටළුව, නම් ZWJ යොදා ගෙන යංසය හා රකාරංසය යෙදීමයි. තවම, මාගේ
> යුනිකේත පිරික්සුමේ, තුං වැනි පංතිය සමත් වන්නේ නෑ. ඒ ගැන කුමක්
> වූවාදැයි තවම දැනගන්නට ලැබුනේ නෑ.

මේ සමග අමුණා තියෙන්න නිකොලාස් මෑතකදී එවූ තිර පිටපතක්. ඒ අනුව නම්,
වැඩේ නැගල යනවා වගේ! :-)

pastedGraphic.gif

Malinthe Samarakoon

unread,
Jun 22, 2008, 12:19:21 PM6/22/08
to sinhala-...@googlegroups.com
නියමයි නියමයි!

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/22 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

Anandawardhana

unread,
Jun 22, 2008, 1:15:56 PM6/22/08
to sinhala-...@googlegroups.com
අනර්ඝයි!!!

2008/6/22 Malinthe Samarakoon <mali...@gmail.com>:

--
Anandawardhana
http://webalochana.blogspot.com

mr.jayawickrama Perera

unread,
Jun 22, 2008, 3:35:20 PM6/22/08
to sinhala-...@googlegroups.com
ඔන්න මාත් scr prt එකක් රැගෙන ආව මගෙ මිතුරගෙන්.ඔබ සයලු දෙනාට ස්තූතියි.දැන් ලංකාවෙ වෙලාවෙන් පාන්දර 1.00 විතර ඇති සියලු දෙනාටම බලාපොරොත්තු සඵල වන දවසක් වේවා!
http://i29.tinypic.com/2lt0jt1.png

http://i29.tinypic.com/2lt0jt1.png
මම සම්පත්

http://www.flickr.com/photos/sinhala_kawiya/

----- Original Message ----
From: Danishka Navin <dani...@gmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Sunday, June 22, 2008 12:07:06 PM
Subject: [Sinhala-Bloggers] Re: සිංහල unicode mac osx හි භාවිතය

හිතවත් අනුරාධ,

අපි මේ ගැන විකියේ සඳහනක් කරමුද?
වරක් බඩ් ඇරයුමින් සිරාජ් මැක් මත සිංහල FF පිරික්සීමට LKLUG ෆොන්ට් එක යොදාගත්තා.
එහිදි මේ ආකාරයේ ප්‍රගතියක් නම් අප දුටුවේ නැ.
මැක් භාවිතා කරන මිතුරන්ට සහනයක් නේ. :)

ස්තුතියි,
ඩනිෂ්ක

2008/6/22 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
2008/6/22 mr.jayawickrama Perera <toyo_...@yahoo.com>:

>
> මම මගේ මිතුරෙකුගෙ mac osx එකක වෙනුවෙන් තමා අර ගැටව යොමු කරේ.ඔව් අනුරුද්ද
> වැඩේ බොහො දුරට සාර්ථකයි නමුත් ගැටලු නැතුවම නෙමෙයි.ඔහුගේ වචන වලින්ම කීවොත් :
> උන්න හැටියට මලා මැදැයි බන්: චාමර ඔබටත් ස්තූතියි ! මේපිළිබදව තවත් කරුණු
> වෙතොත් දැනගන්න බලා පොරොත්තු වෙනව.

නිකොලාස්ට තව මූලික ගැටළු දෙකක් විසඳීමට තිබෙනවා.

එකක් තමයි "කො" සහ "කෝ" වැනි අකුරු.  මන්ද, ඒවායේ යුනිකේත අකුරු දෙකකින්,
අකුරු කොටස් තුනක් හැදෙන නිසා.  ඒ සඳහා, "කො" ලෙස වෙනම හැඩයක් සදා (හැඩ
තුනක් වෙනුවට), එයට යුනිකේත අකුරු දෙක ආදේශ කරන්න පුලුවන් බවයි ඔහු කීවේ.
 නමුත්, මෙය වෙලා යන වැඩකි.  ඒ නිසා, මෙය ගැටළුවක් ම නොවේ.

දෙවැනි ගැටළුව, නම් ZWJ යොදා ගෙන යංසය හා රකාරංසය යෙදීමයි.  තවම, මාගේ
යුනිකේත පිරික්සුමේ, තුං වැනි පංතිය සමත් වන්නේ නෑ.  ඒ ගැන කුමක්
වූවාදැයි තවම දැනගන්නට ලැබුනේ නෑ.

       අනුරාධ

--
Reply all
Reply to author
Forward
0 new messages