Could not connect to https://www.google.com
There was a problem opening a secure connection to Google. This is
what went wrong:
Unable to find the socket transport "ssl" - did you forget to enable
it when you configured PHP? (0)
මේකට විසඳුමක් කාටහරි කියන්න පුළුවන්ද? නැත්තම් මට මේක පටන් ගන්න වෙන්නෙ
අළුත්ම එකක් විදිහට. :(
මගෙ අළුත් අඩවියට පරණ ලිපි import කරන්න කියල කිහිප දෙනෙක්ම කිව්ව, නමුත්
ඒක කරන්න ගියාම මට ප්රශ්නයක් ආව.
Blogger එකෙන් access grant කළාම මෙන්න මෙහෙම වැරද්දක් කියනව. මොකද්ද
මේකට හේතුව?