ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ට සුභ ආරංචියක්!

74 views
Skip to first unread message

විශ්ව කුමාර

unread,
Jun 23, 2009, 11:02:42 PM6/23/09
to Singlish Sinhala Typewriter usergroup
ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ට සුභ ආරංචියක්! අන්තර්ජාතික
ටෙලිසෙන්ටර් බ්ලොග්කරන තරඟාවලියෙන් ශ්‍රී ලාංකිකයෙක් ජයග්‍රහනය කිරීම අපට
විශාල ආඩම්බරයක්. ලෝකය පුරා ටෙලිසෙන්ටර් නියාමකවරුන් අතුරෙන් ශ්‍රී
ලංකාවේ නැනසල සංවර්ධනය පිලිබඳ බ්ලොග් සටහන් කල ශ්‍රීලාංකිකයෙක් මෙම
ජයග්‍රහනය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. මොහු අන් කවරෙක්වත් නොවෙයි ශ්‍රී
ලංකාවේ නැනසල සංවර්ධනය සඳහා අති මහත් කාර්යභාරයක් කැපවීමෙන් යුතුව ඉටුකල
නිරංජන් මීගම්මන.
Reply all
Reply to author
Forward
0 new messages