Micro Singlish - Singlish v10

46 views
Skip to first unread message

Vishva Kumara

unread,
Oct 9, 2008, 2:15:34 PM10/9/08
to singlish-...@googlegroups.com, Sinhala...@googlegroups.com, sinhala-...@googlegroups.com, sinhala...@googlegroups.com, sleso...@googlegroups.com, sinhala...@googlegroups.com

Micro Singlish

Singlish වල අලුත්ම 10 වන සංස්කරනය සමග නිකුත් කිරීමට බලාපොරොත්තු වන Micro Singlish විෂේශාංගයේ බීටා වෙලුම දැන් ඔබට ලබා ගත හැක. මෙය නිර්මානය කර ඇත්තේ ඕනෑම මෘදුකාංගයක් මත Singlish ක්‍රමයට යතුරු ලියනය කල හැකි ලෙසටය. Micro-Singlish ධාවනය කර Ctrl+Alt+S යතුරු සංයෝජනයෙන් මෙය ක්‍රියාත්මක කල හැක. ඉන්පසු ඔබ Singlish ක්‍රමයට යතුරු ලියනය කරන දේ එසැනින් එම (ඕනෑම) මෘදුකාංගය මත සටහන් වේ.

මෙය සම්පූර්නයෙන්ම නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර ඔබ නිපදවන මෘදුකාංග සමඟද එකතු කල (API) හැක.

මෙම මෘදුකාංගය පහත සබැඳුමෙන් ලබාගත හැක.

http://groups.google.com/group/singlish-typewriter/web/MicroSinglish.msi

--
<~..:: [විශ්ව කුමාර] ::..~>
http://vishva.awardspace.com

wat...@gmail.com

unread,
Oct 9, 2008, 4:09:52 PM10/9/08
to Singlish Sinhala Typewriter usergroup
බොහොම ස්තුතියි!
බලමු!

rapa

unread,
Oct 10, 2008, 12:07:50 AM10/10/08
to singlish-...@googlegroups.com, Sinhala...@googlegroups.com, sinhala-...@googlegroups.com, sinhala...@googlegroups.com, sleso...@googlegroups.com, sinhala...@googlegroups.com
නියමයි!
ප‍්රීක්ෂා ක‍ර බලා කියන්නම්
ජයවේවා!!!

2008/10/9 Vishva Kumara <vishva...@gmail.com>:

--
May the blessings of the Noble Triple Gem be with you...!!!
------------------------------------------------------------------------------------

ෙකාෙහාමද දුක සෑප ???? shna

unread,
Oct 10, 2008, 12:28:44 AM10/10/08
to Sinhala...@googlegroups.com, singlish-...@googlegroups.com, sinhala-...@googlegroups.com, sinhala...@googlegroups.com, sleso...@googlegroups.com, sinhala...@googlegroups.com
tkZZ u all

wat...@gmail.com

unread,
Oct 9, 2008, 4:15:21 PM10/9/08
to Singlish Sinhala Typewriter usergroup
බොහොම ස්තුතියි!
බලමු!

On Oct 9, 11:15 pm, "Vishva Kumara" <vishva8kum...@gmail.com> wrote:

priya...@gmail.com

unread,
Oct 10, 2008, 1:03:47 AM10/10/08
to Singlish Sinhala Typewriter usergroup
මම යුනිකෝඩ් එසැනින් පරිවර්තකය භාවිතා කරනවා.(
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html )
දැන් එකට අත හුරුයි.එහි භාවිතා වන අකුරු රටාව සහ මෙහි භාවිතා වන අකුරු
රටාව එකිනෙකට වෙනස්.අපි එක පාරක ගියොත් කටත් පහසුයි නේද..?

විශ්ව කුමාර

unread,
Oct 10, 2008, 5:40:19 AM10/10/08
to Singlish Sinhala Typewriter usergroup
එසැනින් පරිවර්තකයට වඩා මේක ගොඩාක් පහසුයි. එක තැනක ටයිප් කරලා තව
තැනකින් පිටපත් කරලා නැවත එවනවාට වඩා නියම වශයෙන් එසැනින් ටයිප් කරන්න
අලුත් සිංග්ලිශ් වලින් පුලුවන්.

මෙහි නම්යශීලීත්වය නිසා ඔබට අවශ්‍ය අකුරු රටාවට මෙය වෙනස් කල හැකියි.
සම්පූර්නයෙන්ම වෙනස් භාෂාවකට(දමිල, හින්දි) පවා ඔබට අවශ්‍යනම් SysTray එක
මත Right Click කර Settings -> Databas වලින් වෙනස් කර ගත හැකියි.
Reply all
Reply to author
Forward
0 new messages