Fwd: කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය හෙවත් බෝධිපාක්ෂික ධර්ම -ධර්මය සහ ජීවිතය - 12 කොටස

45 views
Skip to first unread message

Hema jayantha colombage

unread,
Mar 21, 2022, 12:13:07 AM3/21/22
to sadahamm...@googlegroups.com


---------- Forwarded message ---------
From: jayantha colombage <jcolo...@gmail.com>
Date: Mon, Mar 21, 2022 at 9:34 AM
Subject: කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය හෙවත් බෝධිපාක්ෂික ධර්ම -ධර්මය සහ ජීවිතය - 12 කොටස
To: <jcolo...@gmail.com>, <prathi...@yahoo.com>



ධර්ම මාර්ගය යනුවෙන් භාවිතා කරන මාර්ග දෙකක්

අතීතයේද වර්තමානයේද සමහරවිට අනාගතයේද හමුවෙනවා.

ඒ තමයි කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය කියන මාර්ග දෙක.

ඒ ඒ කෙනාගේ පිළිගැනීම අනුව මේ දෙකටම පොදුවේ ධර්ම මාර්ගය  කියා භාවිතා කරනවා.

නමුත් නිවන් මාර්ග දෙකක් නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එකම එක නිවන් මාර්ගයක් පමණයි.

ඒ නිවන් මාර්ගය විශ්වාසයක් හෝ ආගමික ඇදහිල්ලක් හෝ

ප්‍රාර්ථනාවක් හෝ පුදපූජා සත්කාර කිරීමක් නෙවෙයි.

ප්‍රායෝගිකව වැඩීමෙන් ශාක්ෂාත් කල යුතු කාරණයක් පමණයි.

ඒ මාර්ගය තමා තුලින්ම සකස් කරගත යුත්තක්.

අධ්‍යාත්මිකව සකස් කරගන්නාවූ වැඩ පිලිවෙලක් මිසක

බාහිර තිබෙන දෙයක් නෙවෙයි.

මුළු ලිපියම මෙතැනින් කියවන්න

Reply all
Reply to author
Forward
0 new messages