Fwd: නූතන භෞතික විද්‍යාව සහ අපාය- ලෝකවිදු ගුණය

1 view
Skip to first unread message

jayantha colombage

unread,
Mar 14, 2021, 5:01:13 AM3/14/21
to sadahamm...@googlegroups.com, nanayakk...@gmail.com, Sarath Gunatunga


---------- Forwarded message ---------
From: Hema jayantha colombage <he...@mail.com>
Date: Sun, Mar 14, 2021 at 2:29 PM
Subject: නූතන භෞතික විද්‍යාව සහ අපාය- ලෝකවිදු ගුණය
To: <jcolo...@gmail.com>



අප ජීවත් වන්නේ දිග, පළල, ගැඹුර, සහිත ත්‍රිමාන ලෝකයකය. ත්‍රිමානයට එහා ගිය
තවත් මානයන් සහිත ලෝක තිබිය යුතුබවට අදහසක් නූතන විද්‍යාව පවා සැක පහළ
කරයි. ත්‍රිමානයට එහා ගිය මාන දහයක් ගැනද, තවත් මාන විසිහයක් ගැනද නූතන
භෞතික විද්‍යාව කථාකරයි.
දහම් ලිපියකට ඇයි භෞතික විද්‍යාවේ තොරතුරු ඇතුල් කලේ කියා ඔබට ප්‍රශ්නයක්
ඇතිවිය හැකියි. එය මේ ලිපිය අවසාන වන විට ඔබට වැටහේවි.

බුදුරජානන් වහන්සේ ගේ සම්බුද්ධ ඥාණය කෙබඳුද?
එය අසාධාරණ ප්‍රශ්නයකි. බුදු කෙනෙකුන්ගේ සම්බුද්ධ ඥාණය ගැන හෝ
සම්බුද්ධත්වය ගැන වචන වලින් විස්තර කරන්නට තවත් බුදුවරයෙකුට හැර වෙන
කිසිවකුටවත් කල නොහැක. එය කිසිවකටවත් සාපේක්ෂ නොවේ. කිසිවකට සම
නොවේ. එහෙත් අප ජීවත්වන මේ ත්‍රිමාන විශ්ව ලෝකය ඉක්මවා ගිය විවිධ මානයන්
හරහා අතිශයින් දියුනු කරන ලද මනස මෙහෙයවා, සියලු විශ්ව ලෝක තලයන්
පිලිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් සියලු දත්තයන් උකහා ගත් අවබෝධයකට සම්බුද්ධ
ඥාණය යැයි ආසන්න වශයෙන් කිව හැක.

මුළු ලිපියම මෙතැනින් කියවන්න


Reply all
Reply to author
Forward
0 new messages