භාර්යාවෝ සත් දෙන...........

0 views
Skip to first unread message

Gayathri Maheshika

unread,
Sep 8, 2011, 7:56:24 PM9/8/11
to Dewmini Shakya, Hemali Priyanha, jayantha colombage, sham...@gmail.com, daham-...@googlegroups.com, lachinth...@lk.nestle.com, upulw...@gmail.com, shamali karunarathne, madhushika adhikari, kanthi.amarasekera, janaka sumanarathna, Krishanthi Wickramaarachchi, Shanika Subashini, Amitha dilhani, Nisha Deepika, splcol...@gmail.com, anojas...@yahoo.com, visha...@yahoo.com, wasan...@gmail.com, deepani.s...@lk.nestle.com, sama...@gmail.com, sadahamm...@googlegroups.com, ahas...@yahoo.com


(1). නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා

       වූ, සැමියාට වධ කිරීමට උත්සහ කරන්නා වූ, භාර්යාව වධකසම භාර්යා නම් වේ...

       


(2). සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සගවා ගන්නා වූ භාර්යාව

       චෙෘරීසම භාර්යා නම් වේ...


(3). ගෙදර වැඩ කිරීමට නොකැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ කෘෘර වූ, නපුරු

       වචන කියන්නා වූ, හිමියා යටත් කරගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ...


(4). සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා

       වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ...


(5). නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම

       භාර්යා නම් වේ...


(6). බොහෝ කලකින් නොදුටු යහලුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක

       සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්‍රතා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම්

       වේ...

(7). හිමියාගේ තර්ජන වලට නොකිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ, හිමියාට කීකරුව

       වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ...

Reply all
Reply to author
Forward
0 new messages