සිතේ එකඟබව සහ බුදුදහම
😪😪😪😪😪😪😪😪😪😪😪
මානසික එකඟතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ බුදුදහමේ විතක්ක සන්ථාන සූත්රවයේ උගත් හැකි කදිම මනෝ උපදේශ. අයහපත් සිතිවිලි ඉවත් කර මානසික සමතුලිතතාවය රැකගන්නා ක්රකම 5ක් ඉගෙන ගන්න.
😡😡😡😡😡😡😡😡😡😡😡😡
ජීවිතයේ සෑම විටම මානසික ඒකග්රමතාවය පවතියි නම් එයින් නිවැරදිව දෛනික කටයුතු කරගෙන යාමට මහත් පිටුවහලක් ලැබේ. නමුත් වර්තමාන ලෝකයේ කාර්යය බහුල ජීවන රටාව තුල මානසික ඒකාග්ර තාවය මනස තුල තබාගන්නට මහත් වෙහෙසක් දැරිය යුතු අතර මානසික අවිවේකය සහ මානසික සමතුලිත භාවය රැකගන්නට අපොහොසත් වීම නිසා විවිධ මානසික ආතතීන් වලට මිනිසාට මුහුණ දීමට සිදුවේ.
දෛනික වැඩකටයුතු සහ කලබලකාරී වාතාවරණයන් මැද රැකියාවන් කරද්දී, වෙළඳ ව්යා්පාර ආදී වෘත්තීන් වල නියැලෙද්දී, උසස් අධ්යාකපන කටයුතු වල යෙදෙද්දී සහ විශේෂයෙන් මානසික වෙහෙස නිසා ගෘහ ජීවිතයේ සහ විවාහ ජීවිතයේ පවා බොහෝ ගැටළු පැන නගියි. සිතේ එකඟකම ඇති කරගන්නට බුදුදහමේ මජ්ඣිම නිකායේ "විතක්ක සන්ථාන සූත්රකය" කදිම මනෝ උපදේශයක් සපයයි.
අතිශය වටිනා ප්‍රායෝගික ක්‍රමවේදය අත්දකින්න.. මෙහි සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න
https://punaragamanaya.blogspot.com/2025/11/blog-post_11.html#more