කාලය, අවකාශය, හා අනිත්‍යය — අයින්ස්ටයින් හා බුදු ධර්මය අතර ගැඹුරු සන්ධියක්

0 views
Skip to first unread message

Hema jayantha colombage

unread,
Oct 31, 2025, 3:39:30 AM10/31/25
to sadahamm...@googlegroups.com
💢💢💢💢💢💢💢
කාලය, අවකාශය, හා අනිත්‍යය — අයින්ස්ටයින් හා බුදු ධර්මය අතර ගැඹුරු සන්ධියක්
💢💢💢💢💢💢💢
ආලෝකො උදපාදි පඤ්ඤා උදපාදි විද්යා‍ උදපාදි යනුවෙන් බුදුරජානන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්රපයේදී දේශනා කල පරිදි, ලෝකයට විද්යා්ව පහළවූයේ මෙයට අවුරුදු 3000 කට ආසන්න පෙර කාලයේදී සම්මා සම්බුදුරජානන් වහන්සේ ලොව පහළවීමත් සමගය. ඉන්පසුව ලෝකය නව චින්තනය අනුව කල විවිධ පර්යේෂණ මත පදනම් නූතන භෞතික විද්යාවව සමග ඇල්බට් අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදයද, ඉන් අනතුරුව ක්වන්ටම් භෞතිකයද ලොවට බිහිවී නූතන ලෝකය නව තාක්ෂණික ජයග්රභහණ රැසක් අත්පත් කරගත්තේය. එම නූතන විද්යාවව සමග නව දර්ශනවාදයක් ද ලොවට බිහිවිය. ඒ දර්ශනය තුල බිහිවූ කාලය අවකාශය සහ අනිත්යව දර්ශනය නැවත ආපසු හැරී බලනවිට මීට වසර තුන්දහසකට ආසන්න පෙර අතීතයේ බුදු ඇසට, බුදු නුවණට හසුවී ඇති ආශ්චර්යය පිලිබදව නොකියාම බැරිය. නූතන විද්යාහව සහ බුද්ධ දර්ශනය එකට හමුවන, එකඟ වන සන්ධිස්ථානය පිලිබදව මෙයින් සාකච්ඡා කෙරේ.
බුදුදහමේ අනාත්මය පිලිබදව
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්යා්ය සහ බුද්ධ ධර්මයේ ත්රිරලක්ෂණය — අනිත්යනතාව, දුක්ඛ, අනත්ත —  මෙම විවිධ පථ දෙක තුළින් පිළිබිඹු වන්නේ එක් මූලික සත්ය යක් බව පෙනේ: සියල්ලම නිරන්තරයෙන් පරිවර්තනය වන, ස්ථාවර නොවන, අන්යෝන්යද සම්බන්ධිත තත්ත්වයක පවතින බවයි. එය බුදු දහමේ සහ සාපේක්ෂතා වාදයේ ප්රයධානම දාර්ශණික සාධක දෙකකි.
☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️
මුළු ලිපියම කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න
☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️
https://punaragamanaya.blogspot.com/2025/10/blog-post_30.html#more01.jpeg
Reply all
Reply to author
Forward
0 new messages