Fwd: ධර්මය සහ ජීවිතය - 07 කොටස-( තන්හාව-විඳීම-විඳවීම සහ අනිත්‍යය)

0 views
Skip to first unread message

Hema jayantha colombage

unread,
Feb 3, 2022, 12:17:11 AM2/3/22
to sadahamm...@googlegroups.com, nanayakk...@gmail.com


---------- Forwarded message ---------
From: jayantha colombage <jcolo...@gmail.com>
Date: Thu, Feb 3, 2022 at 9:14 AM
Subject: ධර්මය සහ ජීවිතය - 07 කොටස-( තන්හාව-විඳීම-විඳවීම සහ අනිත්‍යය)
To: <jcolo...@gmail.com>, <prathi...@yahoo.com>



විඳීම ඇබ්බැහියක් (Addiction)වී, නිරන්තරයෙන් ඒ වින්දනය ලබන්නට එය ඇස කණ නාසය දිව හෝ කය මෙහෙයවා ලබන්නට සිදුවේවි. එතකොට එය විඳීමක් නොව විඳවීමකි. ඇබ්බැහිවීමකින් ලැබෙන්නේ කෙටිකාලීන තාවකාලික සුවයක් වුවත්, ඒ සුවය සොයායන්නට ජීවිතයේ වැඩිම කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නට සිදුවේවි. එවිට ජීවිතයේ නිසිඵල නෙලා ගැනීම වෙනුවට සිදුවන්නේ අනර්ථකාමි රාග,ද්වේශ,මෝහ මූලික කෙලෙස් කන්දරාවක් ජීවිතයට එකතු කරගෙන එයින් දුකට පත්වීමය. ඇබ්බැහි වන්නේ මාරයාටය. මාරයාට අවශ්‍ය වන්නේද ලෝක සත්ත්වයා කාමයන්ට ඇද දැමීමටය. මාරයාගේ අවශ්‍ය ඉටුකිරීමට නිරන්තරයෙන්ම ඉදිරිපත් වන්නේ තන්හාවය. තන්හාව ඇති කිරීමට මූලික වන්නේ වින්දනයය. විඳීම විඳවන්නක් වන විට මාරයාගේ මූලික අවශ්‍යතාවය ඉටුවී "ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො"
සෑහීමක් නැති ලෝකයේ සත්ත්වයා හැමදාමත් තන්හාවට දාසයෙක් කරගනිමින් විඳීම පසුපස හඹායන තත්වයට පත්කරයි.

ලිපිය මෙතැනින් කියවන්න

https://punaragamanaya.blogspot.com/2022/02/07.html


Reply all
Reply to author
Forward
0 new messages