විවාහ බිඳවැටීම පිලිබඳව බුදුහමේ සහ නූතන විද්‍යාත්මක සමාජ විවරණය

1 view
Skip to first unread message

Hema jayantha colombage

unread,
Nov 7, 2025, 8:50:31 AM11/7/25
to sadahamm...@googlegroups.com
විවාහ බිඳවැටීම පිලිබඳව බුදුහමේ සහ නූතන විද්‍යාත්මක සමාජ විවරණය
😪😪😪    😪😪😪   😪😪😪
විවාහය විශ්වය තරමට සාධාරන අසාධාරන ද්විවිධ ක්රිරයාකාරිත්වයෙන් පිරුනු අපූර්ව අවකාශයක් වූවත්, බුදුදහමට අනුව සියල්ල අනිත්යායි යන න්යාඅයයට යටත්ය. විවාහය මතුපිටට පවතින දෙයක් බවට පෙනුනත්, එසේ බව පෙන්වන්නට උත්සාහ කලත්, බොහෝ විවාහ ඛේදජනක ලෙස නාමමාත්රිිකව ලෝකය හමුවේ පවතියි. දිව්යො ලෝකයක්, පරමාදර්ශි ජීවිතයක්, වාසනාවන්ත කුටුම්භයක් ලෙස බාහිර ලෝකය හමුවේ මවන ප්රයතිරූපය බහුතරයක් විවාහ ජීවිත තුල නොපවතින අතර, ලොවෙන් සැඟව ගිය, වෙනම වේදනාකාරී පීඩාකාරී මනෝභාවයක් ඒවා තුල පවතින බව නොරහසකි.
👥👥👥  👥👥👥  👥👥👥
විවාහ ජීවිතයක ස්වභාවය
වෙනස් පුද්ගලයන් දෙදෙනෙක් වෙනස් ජීවිත අපේක්ෂාවන් දෙකක් එකට යා කොට සම්මුතියක් තුල ගැඹුරු කායික මානසික සබඳතාවයක් සාදා ගැනීම විවාහ දිවියක මූලික අඩිතාලම වේ.  ශක්තිමත් විවාහයකට අන්යෝින්යව ගෞරවය, සහයෝගය සහ ගැටළු එකට විසඳා ගැනීමට ඇති කැමැත්ත අවශ්යට වේ. ශාරාංශතව සඳහන් කරන්නේ නම්, ආදරය, සෙනෙහස, රැකවරණය, යැපීම, කායික අවශ්යහතා  සන්තර්පනය, පවුලක් ගොඩනැගීම, තනිකම පාලුව නැති කිරීම, ආර්ථික සහ භෞතික ලෝකය ගොඩනගාගැනීම සඳහා නිශ්චිත විශ්වාසදායි සහකරුවකු/ සහකාරියකගේ අවශ්යාතාවය ඉටුකර ගැනීම සඳහා,

මෙම මුළු ලිපියම කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න
👇👇👇👇👇
https://punaragamanaya.blogspot.com/2025/11/blog-post_7.html#more
_1799b010-2023-4573-8ca0-95b7bef9e1f4.jpeg
Reply all
Reply to author
Forward
0 new messages