Groups
Groups
Sign in
Groups
Groups
Lanka Online Paribogika Sangamaya
Conversations
About
Send feedback
Help
පාසල් ප්‍රවාහන සේවා , කාර්යාල ප්‍රවාහන සේවා , වාහන කුලියට දෙන , කැබ් සේවා සඳහා www.yourway.lk
18 views
Skip to first unread message
Tharindu Kuruppu
unread,
Feb 15, 2013, 5:27:54 AM
2/15/13
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to parib...@googlegroups.com
ප්‍රවාහන සේවාව සඳහා දැන් වෙබ් අඩවියක් තියන බව ඔබ තවම දන්නේ නැතුව ඇති .
මේ වෙබ් අඩවිය නිර්මාණ කරලා තියෙන්නේ අපේ ජනතාවට ප්‍රවාහන සේවාවන් අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ලබා ගත හැකි වෙන්න...
මේ වෙබ් අඩවිය තුලින් අපි කාර්යාල කාර්ය මණ්ඩල ,පාසල් ප්‍රවාහන සේවා , කැබ් සේවා , කුලී රථ සඳහාද ඉඩ ලබා දී තියෙනවා.....
ඔබේ කාර්යාල කාර්ය මණ්ඩල සේවාව ,පාසල් ප්‍රවාහන සේවා අපේ වෙබ් අඩවිය තුල නොමිලේ ප්‍රචාරය කිරීමට දැන්
අවස්ථාව සලසා දීමට පහසුකම් සපයා දී තිබෙනවා....(මේ සේවාව නොමිලේ ලබාදෙන්නේ කාර්යාල කර මණ්ඩල සේවා 100ක් සඳහා පමණි .)
ඒ සඳහා ඔබ අප වෙත ඉල්ලුම් පතක් ඉදිරිපත් කල යුතු වෙනවා....
අපේ ලිපිනය තමයි
K.A.D.T.D.කුරුප්පු , අංක 12, දියගම ,කිරිවත්තුඩුව , හෝමාගම. යන ලිපිනයට එවන්න( e-mail එකක් එවන්න පුළුවන් නම් වඩාත් හොඳයි...
yourw...@gmail.com
)
වැඩි විස්තර දුරකතනයෙන් උනත් දැනගන්න පුළුවන් .......0773680189
• කාර්යාල කාර්ය මණ්ඩල හා පාසල් ප්‍රවාහන සේවා සඳහා ඉල්ලුම් පත පිරවීමේදී .....ඔබගේ රථයේ ගමන් මග ඉතා පැහැදිලිව දැක්විය යුතුයි (පිලිවෙලින් පසුවන නගරය)
උදා - හෝමාගම -කොට්ටාව -මහරගම .........ආදී වශයෙන්
• කැබ් සේවා සඳහා SMS පණිවුඩයක් මගින් උනත් සක්‍රීය කල හැකියි (කැබ් සේවාවේ විශේෂ දීමනා හා පවත්වාගෙන යන ප්‍රදේශය සඳහන් කරන්න.)
• කුලී රථ එහෙම නැත්තනම් Rent A Car සඳහා ඔබගේ වාහනයේ ජීව දත්ත ඇතුලත් (වාහනයේ පිතුරයක් සමග) විස්තරයක්
yourw...@gmail.com
ලිපිනයට විද්‍යුත් තැපෑල මගින් එවිය යුතුයි.හෙමත් නැත්තනම් K.A.D.T.D.කුරුප්පු , අංක 12, දියගම ,කිරිවත්තුඩුව , හෝමාගම. යන ලිපිනයට එවන්න
The YourWay අපි
Reply all
Reply to author
Forward
0 new messages