Kind Reminder - කකුසඳ බුදුරජුන්ගේ බෝධීන් වහන්සේ වන

2 views
Skip to first unread message

ශ්රී ලංකා ගිලනුන්ට උපස්ථාන පදනම - SLAPF

unread,
Aug 11, 2014, 12:55:50 AM8/11/14
to ශ්රී ලංකා ගිලනුන්ට උපස්ථාන පදනම – SLAPF

නමෝ බුද්ධාය!​

කකුසඳ බුදුරජුන්ගේ බෝධීන් වහන්සේ  වන මහරි වෘක්‍ෂයේහි මල් සහ කොළ ඇතුලත් පැහැදිළි රුපයන් ඔබ සතුව තිබෙනම්, එය ඉමේල් මගින් අප වෙත ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

තවද එහි පාලි නාමය සිරීස ලෙස ධර්ම ග්‍රන්ථයන්හි සදහන් වන අතර එහි උද්භිත නාමය පිළිබඳව ද අප දැනුවත් සදහන් කරන්න.

තෙරුවන් සරණයි...

නමෝ බුද්ධාය!​



Reply all
Reply to author
Forward
0 new messages